E money another scam

shenat

Well-known member
  • May 13, 2007
    57,804
    85,983
    113
    ආශ්චර්යමත් රටක
    මේ වගේ ඒවට අහු වෙන තරමට මිනිස්සුන්ගෙ brain wash වෙන්නෙ කොහොමද බන්

    ලංකාවෙ අමු පට්ට ගොන්නු වැඩිපුර ඉන්නෙ. ඒකයි.
    රටේ පාලකය දිහා බැලුවම පේන්නෙ නැද්ද ඒක. රටේ වෙන හැම දේකින්ම පේනව ගොන්කම.
     
    • Like
    Reactions: acryan and manarrow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,045
    71,455
    113
    ලංකාවෙ අමු පට්ට ගොන්නු වැඩිපුර ඉන්නෙ. ඒකයි.
    රටේ පාලකය දිහා බැලුවම පේන්නෙ නැද්ද ඒක. රටේ වෙන හැම දේකින්ම පේනව ගොන්කම.
    :ROFLMAO:

    Mae nigga 21lks dala


    Sinhalu is desperate to get rich. Best part is they are looking to get rich doing nothing.

    So I think they deserve getting scammed like this
     
    • Dislike
    Reactions: AnuradhaRa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    ඕව කරාට කට වහන් ඉන්නෙ නෑනෙ. හෑලිත් ලියනව. මේ ලගදිත් එකෙක් youtube කරල සබ්ස් 100K අරගෙන, බොහොම දුක් මහන්සියෙන් කරගත්තෙ නොසැලෙන උත්සාහය දිගට ට්‍රයි කරපු එක නිසා සාර්තක උනා කියල වැල් බයිල ගොඩක් තිබ්බ හෑල්ලෙ. නිකමට ප්‍රොෆයිල් එකට ගිහින් චැනල් එක හොයල බලපුවාම කොමඩි සෙට් එකේ වීඩියෝස් උස්සල කපල කොටල "එක පෙලට", "එක දිගට" කියල ඌ වෙනම හදල උස්සපු වීඩියෝස් දාල තියෙන්නෙ. ඕන් youtube කෙරුවාව

    වස්තිල ඇන්ඩ් චනුක් බ්‍රෝ ප්‍රොමෝට් කරපු බයිසන් එකත් ස්කෑම්
     
    • Like
    Reactions: Emios

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    මේ වගේ ඒවට අහු වෙන තරමට මිනිස්සුන්ගෙ brain wash වෙන්නෙ කොහොමද බන්
    lanakwe 30,000-40,000 padi ganna ayata daily 10,000 hoyanna puluwan kiyala ekake damma ma ahu wenawa bung

    godak ma gam wala aya oya uda inna un gathaa car dakala ewata ahu wenawaa
     
    • Like
    Reactions: Emios

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Munta 21lks denakota oya kiyawana mole kohe tibbada danne.deyak unata passenan kiyanawa ostharla wage
    ara Sports Chain kiyala ekakata Anuradapura, Polonaruwa area wala gewal thiyalath, loan aragenath dapu un innawa

    unta brain wash karala thibee Bitcoin seen eka dalaa, China walin aluthin coin ekake hadanawa kiyala :baffled:

    Logical hithanna bari un ahu wenawa bung, oya mole enne scam unata passe thama