Vodka Kolla

Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    යලුවනේ මන් ගව 25000/- විතර තියෙන්නවා මන් හිතුවෙ එක අයොජනය කරන්න කියලලා .E – money වලට මන් අලුත් නිසා ඔයලගෙන් අදහසක් ගන්නයි හිතුවේ
    www.cex.io එකෙන් Bitcoin / eth coin එකක් මොකකට හරි අයොජනය කරන්න.එහෙම කරලා අවුලක් නොවේයි නේද ?
    මෙක Credit Card or Debit Card වලින් මොන Card එකෙන් ගෙනව එකද හොද.
    www.cex.io වඩා හොද වෙන Site එහෙම තියෙනවද ? අයොජනය කරන්න Commission එක අඩු ?
    උබලගෙ අදහස් ටිකක් ඔනේ
    :rolleyes::rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොලේ හොද නැද්ද බන් ඔය අර මේ අනිත් කොයින් වරග කියන්නෙ ආයෝජනයක් නෙමේ සූදුවක්...සුදුව ගහන්ඩ කැමතීනම් ට්‍රයි කරපන් ඒත් කෙලවීමේ අවධානම 99% ක් විතර තියෙනව..ඔය "ආයෝජනය" වගේ වචන කොයින් ෆොරෙක්ස් වගේ දේවලට ගාවගන්ඩ එපා..
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    මොලේ හොද නැද්ද බන් ඔය අර මේ අනිත් කොයින් වරග කියන්නෙ ආයෝජනයක් නෙමේ සූදුවක්...සුදුව ගහන්ඩ කැමතීනම් ට්‍රයි කරපන් ඒත් කෙලවීමේ අවධානම 99% ක් විතර තියෙනව..ඔය "ආයෝජනය" වගේ වචන කොයින් ෆොරෙක්ස් වගේ දේවලට ගාවගන්ඩ එපා..

    :shocked:
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    මොලේ හොද නැද්ද බන් ඔය අර මේ අනිත් කොයින් වරග කියන්නෙ ආයෝජනයක් නෙමේ සූදුවක්...සුදුව ගහන්ඩ කැමතීනම් ට්‍රයි කරපන් ඒත් කෙලවීමේ අවධානම 99% ක් විතර තියෙනව..ඔය "ආයෝජනය" වගේ වචන කොයින් ෆොරෙක්ස් වගේ දේවලට ගාවගන්ඩ එපා..

    මාසේකට පොඩි ගනක් අතට ගන්න පුලුවන් විදියක් නැද්ද බන් :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාසේකට පොඩි ගනක් අතට ගන්න පුලුවන් විදියක් නැද්ද බන් :yes::yes::yes:

    කොයින් ෆොරෙක්ස් වගේ ඒවගෙන් නම් මාසික ගානක් හොයන්ඩ අමාරුයි මචන් ඒක තමයි යතාර්තය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mewelawe bitcoin epa

    බිට් කොයින් වල තියෙන්නෙ කෘතිම මිලක් බන්... ඔය කියන ඉල්ලුමක් ලොවෙත් නැ....ඔකට මොනා කරන්ඩ ඉන්නවද කියල දන්නෙ ඔක හසුරවන එවුන් විතරයි..
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    බිට් කොයින් වල තියෙන්නෙ කෘතිම මිලක් බන්... ඔය කියන ඉල්ලුමක් ලොවෙත් නැ....ඔකට මොනා කරන්ඩ ඉන්නවද කියල දන්නෙ ඔක හසුරවන එවුන් විතරයි..

    Thank machan
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ubata time aka tiyenawa nam website akak karanda patan ganin aka watinawa coin, binary,ananmanan wala invest karanawata wada.

    මේක තමා මමත් කියන්න ගියේ හැබැයි අමාරුයි අඩුම වෙබ් සියිට් එක සාමන්‍ය තත්වෙකට ගන්න සෑහෙන කාලයක් යනවා
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    baya nathuwa wadeta bahapan, habai putho invest karana salli gana asawa athragena daapan :yes:

    Harigiyoth goda, nattam jame beran hari kapenna wenawa.

    meke athi thread alt coin gana, thawa tikakin danna ewun awilla reply karai.