e news unta bannata wadak naha. army eke inne godak asahanen inna un.




අනිවාර්යයෙන්ම මචන්.. එක තමයි සැබෑ සත්‍ය!!!!
e news unta bannata wadak naha. army eke inne godak asahanen inna un.




අනේ බන් මේවට අපේ උන් වලි දාගන්නවා.. මීට වඩා ප්‍රශ්න අපේ රටේ ඕන තරම් තියෙනවා හැබැයි ඒවා ගැන කතා කරන්න නම් ඔය දේශප්‍රේමී උදවිය උනන්දු වෙන්නේ නැහැ.. එක තමා දරාගන්න බැරි දුක!!![]()

කොච්චර කිව්වත් තෙරුම් ගන්නෙ නෑ මුන් නම් උපන් ගෙයි හරක්, මහා ලොකුවට දේශප්‍රේමී වචන හැලි ටිකක් අහුලගෙන කියවනවා.අනේ යකෝ රටට ආදරේ නම් ඉස්සෙල්ලා උබලගේ මහ ගොනාට කියපන් මේ රටේ කාටත් පොදු හරි නීතියක් ඇති කරන්න කියලා ඇති කරලා කාටත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් පරිසරයක් ඇති කරන්න කියලා.





එක නම් ඇත්ත බන්deshaprimiyek wime pradana sudusukam apita nene.. e utum namaya gannanam.....
1. uba UPFA vote karanna one...
2. SF kiyana deshadrohiyata prasiddiye baninna one..
3. Pachawansage true stories ahan inna one.. ewata ane sadu kiyanna one...
4. gota hemadema karanne rata aranshakata kiyanna one...
5. MR mama digukalayak wejabenna yanne ape wasanawata kiyanna one....
6. rata ambanata diyunu wenawa kiyanna one....
7. mervin gen awihinsawadaya igena gena mahathma gandita baninna one...
me okkoma sudusukam thiyanawanam.... raja gedatta gihin puk_ lewakapu gaman... uda deshapremiya...
mama nam thama deshadrohiya....![]()
ලංකාවේ අපිටම තමා මේ කාලකන්නි කරන වැඩ වලට පව් ගෙවන්න වෙන්නේ! ස්ත්‍රී දූශකයො වසන් කරන්නෙ මොකටද, ඕකෙන් රටට ප්‍රශ්නයක් වෙනවනම් ඒකට සම්පූර්න වැරැද්ද ඒ අදාල වැරැද්ද කරපු පුද්ගලයගෙ මිසක් ඒක වාර්ථා කරපු මාධ්‍යයේ නෙමෙය්, අනිත් රටවල් වලින් ඔච්චර ඇමෙරිකාවට ඇඟිල්ල දික් කරද්දි ඇමෙරිකාව ඉරාකයෙ අපරාධ කරනව කියල, Lynndie England කියන ඇමෙරිකානු සෙබලිය ඉරාකයෙ සිර කරුවන්ට දුන්න වද ඇමෙරිකාවෙ මාධ්‍යය වලින් විවේචනය කලා. අනිත් එක ඔය ඔබතුමාල දෙබිඩි කතාවක් කියන්නෙ ඒ කෙල්ල දෙමල නිසා කියලය් මට හිතෙන්නෙ. ඔතන ප්‍රශ්නෙ මේ අපේ රට කියල ආත්මාර්ථකාමී විදියට බලන නිසා, මේ අපේ රට මේ අරුන්ගෙ රට කියල හිතන්නෙ නැතුව මනුස්සත්වයේ නාමයෙන් බැලුවොත් අපරාධකාරය අපරාධකාරයෙක්ම තමය්.ඕව e news එකෙන් දැම්මෙ නැතත් වෙන කොහෙන් හරි මතු වෙනව, අපරාධ හංගන්න බැහැ.


අපේ ඩූඩ් අක්කි වෙන්නැonna UK wala inna onn koti patiyek thread eka balanwa
mokak hari gon reply ekak daai ooka dan


මෙතන SF ට බැන්නනම්... ඔහොම චෝදනා දාලා.. ඒ අපේ රට බේර ගත්තු රණ විරුවා ට අපහාස කරනවා කියයි....
ඔය මඩ පාර ගහන්නේ.... කොබ්බැකඩුවගේ ඉඳන් ඒ නිල ඇඳුම ඇඳන් හිටපු ඔක්කොටම තමා. SF ට කරපු දේත් වැරදියි.. ඒ වගේම මෙහෙම මේ දේවල් හමුදාවේ කෙනෙක් කරලා කියලා පුම්බන එකත් වැරදියි.
Umba kiyanne hamudawe ayata waradi karanna puluwan kiyalada?? A dushanaya une umbe nangi nam?? umba a gana loketama kiyanne nadda???

Umba kiyanne hamudawe ayata waradi karanna puluwan kiyalada?? A dushanaya une umbe nangi nam?? umba a gana loketama kiyanne nadda???
තොපේ කාටහරි amry කාරයෙක් හු@ල බඩට ළමයෙක් අවොත් රණවිරු පැටියෙක් කියල ආදරයෙන් හදාගන්නවද.
ඇයි යකුනේ මනුස්සකමක් ගෑවිලාවත් නැත්තේ.
දැන් ඒ කෙල්ලගේ ජීවිතයම ඉවරයි නේද.
උන් යුද්දේ නිසා උපන්දා ඉඳන් බැට කාපු මිනිස්සු.
ඒක අපේ ජනාධිපති තුමයි සරත් ෆොන්සේකා මහත්තයයි ඉවර කරා.
එත් හමුදාවේ උන් මෝල් අමාරුව හොඳකරගන්න ඒ අහිංසක මිනිස්සුන්ව පාවිච්චි කරන එක හරිද


අවු 16 ක කෙල්ලෙක් නම් ලංකාවේ නීතිය අනුව intercourse වලට valid consent දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක
1. ලිංගික අතවරයක් වී තිබේද?
2. එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකිය හැකිද?
3. අපරාධකාරයා කවුද?
යන්න තීරණය කරන්න පුළුවන් උසාවියේ අපරාධ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි.
එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි ඒක කළ යුතුයි.
මෙතනදී ඊ නිවුස් කාරයා ලිංගික අතවරයක් වෙලා තියන බවත් එක ස්ත්‍රී දූෂණයක් බවත් එය කලේ හමුදා සෙබලෙක් බවත් පහැදිළිවම කියලා තියනවා (ඒ කියන්නෙ ඊ නිවුස් කාරයා තීන්දුව දීල ඉවරයි).
ඊටත් වඩා ප්‍රශ්ණය මේකයි; කෙල්ල කියනවළු මේක කිව්වොත් හමුදාවෙන් මරයි කියල බයට කිව්වේ නැහැළු.
දැන් මේ කතාව ගෙඩි පිටින් පල කරහම තේරෙන්නේ හමුදාවට සිවිල් වැසියන් මරා දාන එක මහ ලොකු දෙයක් නොවන බවයි..
(ඒ මදිවට හමුදාවෙ එක් සෙබලෙක් පමණක් කැලයක් ඇතුලේ මොනව කරනවද කියල අහන්නත් වෙනවා.)