E News සක්කිලි වැඩ

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අනේ බන් මේවට අපේ උන් වලි දාගන්නවා.. මීට වඩා ප්‍රශ්න අපේ රටේ ඕන තරම් තියෙනවා හැබැයි ඒවා ගැන කතා කරන්න නම් ඔය දේශප්‍රේමී උදවිය උනන්දු වෙන්නේ නැහැ.. එක තමා දරාගන්න බැරි දුක!! :(

    deshaprimiyek wime pradana sudusukam apita nene.. e utum namaya gannanam.....

    1. uba UPFA vote karanna one...
    2. SF kiyana deshadrohiyata prasiddiye baninna one..
    3. Pachawansage true stories ahan inna one.. ewata ane sadu kiyanna one...
    4. gota hemadema karanne rata aranshakata kiyanna one...
    5. MR mama digukalayak wejabenna yanne ape wasanawata kiyanna one....
    6. rata ambanata diyunu wenawa kiyanna one....
    7. mervin gen awihinsawadaya igena gena mahathma gandita baninna one...

    me okkoma sudusukam thiyanawanam.... raja gedatta gihin puk_ lewakapu gaman... uda deshapremiya...

    mama nam thama deshadrohiya.... :D
     
    • Like
    Reactions: Jolly_Roger

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොච්චර කිව්වත් තෙරුම් ගන්නෙ නෑ මුන් නම් උපන් ගෙයි හරක්, මහා ලොකුවට දේශප්‍රේමී වචන හැලි ටිකක් අහුලගෙන කියවනවා.අනේ යකෝ රටට ආදරේ නම් ඉස්සෙල්ලා උබලගේ මහ ගොනාට කියපන් මේ රටේ කාටත් පොදු හරි නීතියක් ඇති කරන්න කියලා ඇති කරලා කාටත් නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් පරිසරයක් ඇති කරන්න කියලා.
     
    • Like
    Reactions: maheshmat

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla

    :yes::yes::yes::yes::yes:
    උඹ කිව්වේ ඉතා වැදගත් කතාවත්!!!
     
    • Like
    Reactions: maheshmat

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    deshaprimiyek wime pradana sudusukam apita nene.. e utum namaya gannanam.....

    1. uba UPFA vote karanna one...
    2. SF kiyana deshadrohiyata prasiddiye baninna one..
    3. Pachawansage true stories ahan inna one.. ewata ane sadu kiyanna one...
    4. gota hemadema karanne rata aranshakata kiyanna one...
    5. MR mama digukalayak wejabenna yanne ape wasanawata kiyanna one....
    6. rata ambanata diyunu wenawa kiyanna one....
    7. mervin gen awihinsawadaya igena gena mahathma gandita baninna one...

    me okkoma sudusukam thiyanawanam.... raja gedatta gihin puk_ lewakapu gaman... uda deshapremiya...

    mama nam thama deshadrohiya.... :D
    එක නම් ඇත්ත බන් :( ලංකාවේ අපිටම තමා මේ කාලකන්නි කරන වැඩ වලට පව් ගෙවන්න වෙන්නේ!
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ස්ත්‍රී දූශකයො වසන් කරන්නෙ මොකටද, ඕකෙන් රටට ප්‍රශ්නයක් වෙනවනම් ඒකට සම්පූර්න වැරැද්ද ඒ අදාල වැරැද්ද කරපු පුද්ගලයගෙ මිසක් ඒක වාර්ථා කරපු මාධ්‍යයේ නෙමෙය්, අනිත් රටවල් වලින් ඔච්චර ඇමෙරිකාවට ඇඟිල්ල දික් කරද්දි ඇමෙරිකාව ඉරාකයෙ අපරාධ කරනව කියල, Lynndie England කියන ඇමෙරිකානු සෙබලිය ඉරාකයෙ සිර කරුවන්ට දුන්න වද ඇමෙරිකාවෙ මාධ්‍යය වලින් විවේචනය කලා. අනිත් එක ඔය ඔබතුමාල දෙබිඩි කතාවක් කියන්නෙ ඒ කෙල්ල දෙමල නිසා කියලය් මට හිතෙන්නෙ. ඔතන ප්‍රශ්නෙ මේ අපේ රට කියල ආත්මාර්ථකාමී විදියට බලන නිසා, මේ අපේ රට මේ අරුන්ගෙ රට කියල හිතන්නෙ නැතුව මනුස්සත්වයේ නාමයෙන් බැලුවොත් අපරාධකාරය අපරාධකාරයෙක්ම තමය්.ඕව e news එකෙන් දැම්මෙ නැතත් වෙන කොහෙන් හරි මතු වෙනව, අපරාධ හංගන්න බැහැ.

    aniwa... mamath eka piligannawa... SF unath wereddak kala nam daduwam denna one.... but eka karanna one yukthi sahagathawa.... rate thiyana nithiyata anuwa kiyanne ne moko rate nithiya ballata (MR ta) gihin nisa.... poduwe kawruth piliganna sadarana widiyata hemadema balanna one..

    mun raja passata kela wenakota thread danawa adagena...... SF amathaka karamuko...

    1. thopi aranthalawe bikshu gathakayata nithiya adala ne kiyalada kiyanne??
    2. police wala siya ganak amu amuwe marapu ekata nithiya one nedda kiyanne???
    3. kotinwa international funds walin poshanaya karapu ekata nithiya one nedda kiyanne???
    4. thope maha ekawama maranna LTTE ekka deal gahapu emathiyata nithiya one nedda kiyanne???

    mokadda yako menge diwa deke katha.... :growl::growl:
     
    • Like
    Reactions: GAC

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෙතන SF ට බැන්නනම්... ඔහොම චෝදනා දාලා.. ඒ අපේ රට බේර ගත්තු රණ විරුවා ට අපහාස කරනවා කියයි....

    ඔය මඩ පාර ගහන්නේ.... කොබ්බැකඩුවගේ ඉඳන් ඒ නිල ඇඳුම ඇඳන් හිටපු ඔක්කොටම තමා. SF ට කරපු දේත් වැරදියි.. ඒ වගේම මෙහෙම මේ දේවල් හමුදාවේ කෙනෙක්
    කරලා කියලා පුම්බන එකත් වැරදියි.

    Umba kiyanne hamudawe ayata waradi karanna puluwan kiyalada?? A dushanaya une umbe nangi nam?? umba a gana loketama kiyanne nadda???
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    Umba kiyanne hamudawe ayata waradi karanna puluwan kiyalada?? A dushanaya une umbe nangi nam?? umba a gana loketama kiyanne nadda???

    රේප් කරපු එකාව පැත්තක තියල වාර්තා කරපු එකාට හෙන ගහන්න ලු...
    :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අනේ හරි මාරයි , මෙතන කවුරුත් කිව්වේ නෑ වැරදි නොකලයි කියල, වැරදි කරත් ඔය විදියට හුවා දක්වන එක වැරදියි කියන එකයි කිව්වෙ.ලෝකේ බොහෝ රටවල අභ්‍යන්තර ප්‍රශ්න ඔය විදියට එලියට දානවද කියන එකයි වැරැද්ද , රුසියාව , කියුබාව , වෙනිසුයුලාව වගේ රට වල කිසිම අභ්‍යන්තර ප්‍රශ්නයක් එලියට යන්න දෙන්නෑ , බ්‍රිතාන්‍ය සිදිධියක් වුනා කෝච්චියක බෝම්බ පිපිරීමක් ඒකෙදි කිසිදු මල සිරුරක් හෝ තුවාල කාරයෙක් පෙන්නුවෙ නෑ , ඒ වුන්ට අනේ අපොයි කියන එක වලක්ව ගන්න. එහෙමයි සමහර දේවල්. හමුදාව දෙමළ කෙල්ලෙක් දූශනය කරා කියන මේ වෙලේ හුවා දැක්වීම වැරදියි ඒකයි කියන්නේ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Umba kiyanne hamudawe ayata waradi karanna puluwan kiyalada?? A dushanaya une umbe nangi nam?? umba a gana loketama kiyanne nadda???

    aniwa... ochchara kekkumak thiyanawanam uge ammage gihin rape karaganna puluwanne rata wenuwen...

    weredda wereddamai kiyana eka maha rajage puk_ lewakana unta therenne ne... kalakanni hetta
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තොපේ කාටහරි amry කාරයෙක් හු@ල බඩට ළමයෙක් අවොත් රණවිරු පැටියෙක් කියල ආදරයෙන් හදාගන්නවද.
    ඇයි යකුනේ මනුස්සකමක් ගෑවිලාවත් නැත්තේ.
    දැන් ඒ කෙල්ලගේ ජීවිතයම ඉවරයි නේද.
    උන් යුද්දේ නිසා උපන්දා ඉඳන් බැට කාපු මිනිස්සු.
    ඒක අපේ ජනාධිපති තුමයි සරත් ෆොන්සේකා මහත්තයයි ඉවර කරා.
    එත් හමුදාවේ උන් මෝල් අමාරුව හොඳකරගන්න ඒ අහිංසක මිනිස්සුන්ව පාවිච්චි කරන එක හරිද
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    තොපේ කාටහරි amry කාරයෙක් හු@ල බඩට ළමයෙක් අවොත් රණවිරු පැටියෙක් කියල ආදරයෙන් හදාගන්නවද.
    ඇයි යකුනේ මනුස්සකමක් ගෑවිලාවත් නැත්තේ.
    දැන් ඒ කෙල්ලගේ ජීවිතයම ඉවරයි නේද.
    උන් යුද්දේ නිසා උපන්දා ඉඳන් බැට කාපු මිනිස්සු.
    ඒක අපේ ජනාධිපති තුමයි සරත් ෆොන්සේකා මහත්තයයි ඉවර කරා.
    එත් හමුදාවේ උන් මෝල් අමාරුව හොඳකරගන්න ඒ අහිංසක මිනිස්සුන්ව පාවිච්චි කරන එක හරිද

    :yes::yes:
    උඹ හරි මචං
    ඇත්ත නැත්ත හරියට දන්නේ නැතුව බොරුවට කෑ ගහන එක හරි නෑ කියලයි මමත් කියන්නේ.
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    itin hutto waraddak karapuwama kiyanne natuwa mokakda karanna one? rape kale umbage kauruharinam tamai balanna tibbe wesige putage talks
     
    • Like
    Reactions: GAC

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අවු 16 ක කෙල්ලෙක් නම් ලංකාවේ නීතිය අනුව intercourse වලට valid consent දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක
    1. ලිංගික අතවරයක් වී තිබේද?
    2. එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකිය හැකිද?
    3. අපරාධකාරයා කවුද?

    යන්න තීරණය කරන්න පුළුවන් උසාවියේ අපරාධ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි.

    එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි
    ඒක කළ යුතුයි.

    මෙතනදී ඊ නිවුස් කාරයා ලිංගික අතවරයක් වෙලා තියන බවත් එක ස්ත්‍රී දූෂණයක් බවත් එය කලේ හමුදා සෙබලෙක් බවත් පහැදිළිවම කියලා තියනවා (ඒ කියන්නෙ
    ඊ නිවුස් කාරයා තීන්දුව දීල ඉවරයි).

    ඊටත් වඩා ප්‍රශ්ණය මේකයි; කෙල්ල කියනවළු මේක කිව්වොත් හමුදාවෙන් මරයි කියල බයට කිව්වේ නැහැළු.

    දැන් මේ කතාව ගෙඩි පිටින් පල කරහම තේරෙන්නේ හමුදාවට සිවිල් වැසියන් මරා දාන එක මහ ලොකු දෙයක් නොවන බවයි..

    (ඒ මදිවට හමුදාවෙ එක් සෙබලෙක් පමණක් කැලයක් ඇතුලේ මොනව කරනවද කියල අහන්නත් වෙනවා.
    )
     
    Last edited:

    එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි ඒක කළ යුතුයි.

    madya karuge da, nattham saka karuge da??? lol

    army eke aya mehe nuwara colombo rangana hati dakkama oya pathi wala monawa nokaranawa adda bun