http://www.lankaenews.com/Sinhala/news.php?id=16909
Nikamata ahanne....mey news eka anuwa Magistrate karayath Deshadrohiyek da?

එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි ඒක කළ යුතුයි.
madya karuge da, nattham saka karuge da??? lol
army eke aya mehe nuwara colombo rangana hati dakkama oya pathi wala monawa nokaranawa adda bun
වැරද්දක් හෙළි කිරීම සක්කිලි කමක් හැටියට මම නම් දකින්නේ නැහැ..හැබැයි මේ ලිපියේ පොඩි හුටස් පරයක් බැලූ බැල්මට පේනවනේ. හොඳම දේ මේක ඇත්තද බොරුද හොයල බලල වැරදි කරුට දඬුවම් දුන්නට පස්සේ ශ්‍රී ලංකා හමුදාවේ නාමයට අවම හානියක් වෙන විදියට ප්රවෘත්ති පල කරන එකයි. මොකෝ හමුදාවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක මේ වගේ අය ඉන්නවා.

අවු 16 ක කෙල්ලෙක් නම් ලංකාවේ නීතිය අනුව intercourse වලට valid consent දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක
1. ලිංගික අතවරයක් වී තිබේද?
2. එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකිය හැකිද?
3. අපරාධකාරයා කවුද?
යන්න තීරණය කරන්න පුළුවන් උසාවියේ අපරාධ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි.
එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි ඒක කළ යුතුයි.
මෙතනදී ඊ නිවුස් කාරයා ලිංගික අතවරයක් වෙලා තියන බවත් එක ස්ත්‍රී දූෂණයක් බවත් එය කලේ හමුදා සෙබලෙක් බවත් පහැදිළිවම කියලා තියනවා (ඒ කියන්නෙ ඊ නිවුස් කාරයා තීන්දුව දීල ඉවරයි).
ඊටත් වඩා ප්‍රශ්ණය මේකයි; කෙල්ල කියනවළු මේක කිව්වොත් හමුදාවෙන් මරයි කියල බයට කිව්වේ නැහැළු.
දැන් මේ කතාව ගෙඩි පිටින් පල කරහම තේරෙන්නේ හමුදාවට සිවිල් වැසියන් මරා දාන එක මහ ලොකු දෙයක් නොවන බවයි..
(ඒ මදිවට හමුදාවෙ එක් සෙබලෙක් පමණක් කැලයක් ඇතුලේ මොනව කරනවද කියල අහන්නත් වෙනවා.)
වැරද්දක් හෙළි කිරීම සක්කිලි කමක් හැටියට මම නම් දකින්නේ නැහැ..හැබැයි මේ ලිපියේ පොඩි හුටස් පරයක් බැලූ බැල්මට පේනවනේ. හොඳම දේ මේක ඇත්තද බොරුද හොයල බලල වැරදි කරුට දඬුවම් දුන්නට පස්සේ ශ්‍රී ලංකා හමුදාවේ නාමයට අවම හානියක් වෙන විදියට ප්රවෘත්ති පල කරන එකයි. මොකෝ හමුදාවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක මේ වගේ අය ඉන්නවා.
මිනිස්සු වැරදි කරන්ව , ඒක හමුදාව විතරක් කරන දෙයක් නෙමේ , අනික තාම ණඩුව යනව , තීන්දු තීරණ ඊනිවුස් අරගෙනම ඉවරයි. ලිපිය දැක්කම තේරෙනව මේක හමුදාවට මඩ ගහන්නම දාල කියල. එක තැනක පොලීසියට කිව්වෙ නැත්තෙ හමුදාව මරයි කියල බයටලු. එතකොට හමුදාව කියන්නේ , මිනී මරණ ස්ත්‍රී දූශන කරන පිරිසක් බවට පත්කරලත් ඉවරයි. මෙතන මේ ආණ්ඩුවට කඩේ යාමක් නෑ , ඒකත් සමහරු වරදවා හිතාගෙන. මේ තියෙන්නේ කොන්ද පණ ඇති අයගෙ වැඩ.
![]()
e news gana mokada hithanne wagey ekak umbata danna thibba
මිනිස්සු වැරදි කරන්ව , ඒක හමුදාව විතරක් කරන දෙයක් නෙමේ , අනික තාම ණඩුව යනව , තීන්දු තීරණ ඊනිවුස් අරගෙනම ඉවරයි. ලිපිය දැක්කම තේරෙනව මේක හමුදාවට මඩ ගහන්නම දාල කියල. එක තැනක පොලීසියට කිව්වෙ නැත්තෙ හමුදාව මරයි කියල බයටලු. එතකොට හමුදාව කියන්නේ , මිනී මරණ ස්ත්‍රී දූශන කරන පිරිසක් බවට පත්කරලත් ඉවරයි. මෙතන මේ ආණ්ඩුවට කඩේ යාමක් නෑ , ඒකත් සමහරු වරදවා හිතාගෙන. මේ තියෙන්නේ කොන්ද පණ ඇති අයගෙ වැඩ.

SF ඡන්දෙ ඉල්ලන කලෙ එයා කලා කියපු ස්ත්‍රී දුෂණ ගැනත් ඔය වගෙ සයිට් වල ගියා නේද............?
එයත් හමුදාවෙ ඉන්න කාලෙ කරපුව කියල නේද කිව්වෙ
මේ ස්යිට් එකේ බැලුවොත් බර ගානක් ඒ වගෙ ඒව හොය ගන්න පුලුවන්
එතකොට ඒව හමුදාවට අපහස නෙවෙයිද.............?
එතකොට ඔය කෑ ගහන කට්ටිය මොකක්ද කිව්වෙ............මුකුත් නෑ නේද.......?
වරදක් කලා නම් ඒක හමුදවෙ හො සාමාන්‍ය මිනිහගෙ කියල වෙනසක් වියයුතු නෑ... වරද වරදමයි
ඒක කියන එක වරදක් වෙන්නෙ කොහොමද.......?
මේක මෙ හැමදෙටම දේෂපාලනය ගාවගහ්ත හින්දා වුන දෙයක්...
ෆක් politics

gahapalla oya news eka dala face book page ekak okunge heuluwa ratatama penwanda munwa nathi karalama danda ona UNP Krayek unath Podu peramune ekek unath thamunge rata gana hithanda ona okkotama kalin

mama katha kare machan ksima deshapalanayak gawa ganne nathuwa rata gena hithalai..hamudawe nama kewe maha raja neda?? hamudapathiwa horek kiyala kekille nadu thinduwak dila.....
where is this COOL KASUN?HE SHOULD ANSWER QUESTIONS RAISED BY OTHER MEMBERS?