E News සක්කිලි වැඩ

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වැරද්දක් හෙළි කිරීම සක්කිලි කමක් හැටියට මම නම් දකින්නේ නැහැ..හැබැයි මේ ලිපියේ පොඩි හුටස්‌ පරයක් බැලූ බැල්මට පේනවනේ. හොඳම දේ මේක ඇත්තද බොරුද හොයල බලල වැරදි කරුට දඬුවම් දුන්නට පස්සේ ශ්‍රී ලංකා හමුදාවේ නාමයට අවම හානියක් වෙන විදියට ප්‍රවෘත්ති පල කරන එකයි. මොකෝ හමුදාවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක මේ වගේ අය ඉන්නවා.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි ඒක කළ යුතුයි.

    madya karuge da, nattham saka karuge da??? lol

    army eke aya mehe nuwara colombo rangana hati dakkama oya pathi wala monawa nokaranawa adda bun

    aniwa hamudawe ethlu genunta wena dewal boruda kiyanne... api dannawa un amaruwen inne kiyala.. (goda denek).. ekata pita rata wala nam camp walata genu genalla unta denawa.... lingika asawa apita wage untath thiyanawane... awurudu ganan kellek dakkinne nethuwa indala.... kellek dekkama dannawane wena de... eka therenna e thathwetama enna one kiyala mama hithanne...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වැරද්දක් හෙළි කිරීම සක්කිලි කමක් හැටියට මම නම් දකින්නේ නැහැ..හැබැයි මේ ලිපියේ පොඩි හුටස්‌ පරයක් බැලූ බැල්මට පේනවනේ. හොඳම දේ මේක ඇත්තද බොරුද හොයල බලල වැරදි කරුට දඬුවම් දුන්නට පස්සේ ශ්‍රී ලංකා හමුදාවේ නාමයට අවම හානියක් වෙන විදියට ප්‍රවෘත්ති පල කරන එකයි. මොකෝ හමුදාවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක මේ වගේ අය ඉන්නවා.

    :yes::yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    වැරද්දක් හෙළි කිරීම සක්කිලි කමක් හැටියට මම නම් දකින්නේ නැහැ..හැබැයි මේ ලිපියේ පොඩි හුටස්‌ පරයක් බැලූ බැල්මට පේනවනේ. හොඳම දේ මේක ඇත්තද බොරුද හොයල බලල වැරදි කරුට දඬුවම් දුන්නට පස්සේ ශ්‍රී ලංකා හමුදාවේ නාමයට අවම හානියක් වෙන විදියට ප්‍රවෘත්ති පල කරන එකයි. මොකෝ හමුදාවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක මේ වගේ අය ඉන්නවා.

    hamudawe nama kewe maha raja neda?? hamudapathiwa horek kiyala kekille nadu thinduwak dila.....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවු 16 ක කෙල්ලෙක් නම් ලංකාවේ නීතිය අනුව intercourse වලට valid consent දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවක
    1. ලිංගික අතවරයක් වී තිබේද?
    2. එය ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකිය හැකිද?
    3. අපරාධකාරයා කවුද?

    යන්න තීරණය කරන්න පුළුවන් උසාවියේ අපරාධ නඩුවක් විභාග කිරීමෙන් පසුවයි.

    එසේ කිරීමට පෙර ස්ත්‍රී දූෂණය යන වචනය මාධ්‍ය වලින් භාවිතා කිරීම වරදක්. (මාධ්‍ය වලට මේ ගැන ඕන තරම් දැනුවත් කරල තියනවා. ඒක තමයි ස්ත්‍රී දූෂණය යන වචනය වෙනුවට අතවරය ආදී වචන භාවිතා කරන්නේ.) අපරාධයක් පල කරන එක වරදක් නෙවේ. ඒක කරන විදිහක් තියනවා. මාධ්‍ය කරුගේ වෘත්තීය ගෞරවය රැකෙන පරිදි
    ඒක කළ යුතුයි.

    මෙතනදී ඊ නිවුස් කාරයා ලිංගික අතවරයක් වෙලා තියන බවත් එක ස්ත්‍රී දූෂණයක් බවත් එය කලේ හමුදා සෙබලෙක් බවත් පහැදිළිවම කියලා තියනවා (ඒ කියන්නෙ
    ඊ නිවුස් කාරයා තීන්දුව දීල ඉවරයි).

    ඊටත් වඩා ප්‍රශ්ණය මේකයි; කෙල්ල කියනවළු මේක කිව්වොත් හමුදාවෙන් මරයි කියල බයට කිව්වේ නැහැළු.

    දැන් මේ කතාව ගෙඩි පිටින් පල කරහම තේරෙන්නේ හමුදාවට සිවිල් වැසියන් මරා දාන එක මහ ලොකු දෙයක් නොවන බවයි..

    (ඒ මදිවට හමුදාවෙ එක් සෙබලෙක් පමණක් කැලයක් ඇතුලේ මොනව කරනවද කියල අහන්නත් වෙනවා.
    )

    Thanks For The Comment
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වැරද්දක් හෙළි කිරීම සක්කිලි කමක් හැටියට මම නම් දකින්නේ නැහැ..හැබැයි මේ ලිපියේ පොඩි හුටස්‌ පරයක් බැලූ බැල්මට පේනවනේ. හොඳම දේ මේක ඇත්තද බොරුද හොයල බලල වැරදි කරුට දඬුවම් දුන්නට පස්සේ ශ්‍රී ලංකා හමුදාවේ නාමයට අවම හානියක් වෙන විදියට ප්‍රවෘත්ති පල කරන එකයි. මොකෝ හමුදාවේ විතරක් නෙමෙයි ඕනෑම තැනක මේ වගේ අය ඉන්නවා.

    මිනිස්සු වැරදි කරන්ව , ඒක හමුදාව විතරක් කරන දෙයක් නෙමේ , අනික තාම ණඩුව යනව , තීන්දු තීරණ ඊනිවුස් අරගෙනම ඉවරයි. ලිපිය දැක්කම තේරෙනව මේක හමුදාවට මඩ ගහන්නම දාල කියල. එක තැනක පොලීසියට කිව්වෙ නැත්තෙ හමුදාව මරයි කියල බයටලු. එතකොට හමුදාව කියන්නේ , මිනී මරණ ස්ත්‍රී දූශන කරන පිරිසක් බවට පත්කරලත් ඉවරයි. මෙතන මේ ආණ්ඩුවට කඩේ යාමක් නෑ , ඒකත් සමහරු වරදවා හිතාගෙන. මේ තියෙන්නේ කොන්ද පණ ඇති අයගෙ වැඩ.

    94651274.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    Machan umbe thread eake heading eka awul, E news sakkili wada ?? :no: e news gana mokada hithanne wagey ekak umbata danna thibba

    atthatama meke hatiyata sakkili wadey karala thiyenne army karaya neda?? :D

    anith eka machan issara army karaya kiyapu manussayata ranawiruwa kiyanna minissune akalpa haduwata thamath machan army karaya army karayama thamaii. umbata army eke ayath ekka exp thiyenawanam umba dannawa
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    SF ඡන්දෙ ඉල්ලන කලෙ එයා කලා කියපු ස්ත්‍රී දුෂණ ගැනත් ඔය වගෙ සයිට් වල ගියා නේද............?
    එයත් හමුදාවෙ ඉන්න කාලෙ කරපුව කියල නේද කිව්වෙ
    මේ ස්යිට් එකේ බැලුවොත් බර ගානක් ඒ වගෙ ඒව හොය ගන්න පුලුවන්
    එතකොට ඒව හමුදාවට අපහස නෙවෙයිද.............?

    එතකොට ඔය කෑ ගහන කට්ටිය මොකක්ද කිව්වෙ............මුකුත් නෑ නේද.......?

    වරදක් කලා නම් ඒක හමුදවෙ හො සාමාන්‍ය මිනිහගෙ කියල වෙනසක් වියයුතු නෑ... වරද වරදමයි
    ඒක කියන එක වරදක් වෙන්නෙ කොහොමද.......?

    මේක මෙ හැමදෙටම දේෂපාලනය ගාවගහ්ත හින්දා වුන දෙයක්...
    ෆක් politics
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මිනිස්සු වැරදි කරන්ව , ඒක හමුදාව විතරක් කරන දෙයක් නෙමේ , අනික තාම ණඩුව යනව , තීන්දු තීරණ ඊනිවුස් අරගෙනම ඉවරයි. ලිපිය දැක්කම තේරෙනව මේක හමුදාවට මඩ ගහන්නම දාල කියල. එක තැනක පොලීසියට කිව්වෙ නැත්තෙ හමුදාව මරයි කියල බයටලු. එතකොට හමුදාව කියන්නේ , මිනී මරණ ස්ත්‍රී දූශන කරන පිරිසක් බවට පත්කරලත් ඉවරයි. මෙතන මේ ආණ්ඩුවට කඩේ යාමක් නෑ , ඒකත් සමහරු වරදවා හිතාගෙන. මේ තියෙන්නේ කොන්ද පණ ඇති අයගෙ වැඩ.

    mehemai machan... ettatama tamil nemei apita police or hamudawen prob ekak unoth gihin peminili karanna puluwanda... be ne.... api sinhala welath apita balapana nithiya uba nil pata kannadi dagena nobeluwoth penawa....

    hamudawe ekak weraddak karanawanam eka highlight karanna one kiyala ube maha ekane kiwwe.... mahakane hamudapathita karapu de... uba nam eka danneth nethuwa ethi.... hamudawe nama kede ethanadi.... uba ethanadi monada katha kale.... monada kiwwe..... SF genu rape kara kiyala thopilage ewunma kiwwa neda??? (hari weradda kese wethath kiwwe ubalage maha eka ethulu balu relane)...

    perwadarshaya dila den thopita awasi ewa demmama adanawa....

    methana deshapalane ne kiyanne kohomada... pehediliwa uba damme deshapalana aramunin....

    hamudawa hadanne kohomada yako... karuna, pillayan and KP ta salute karanna kiwwama... :growl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    SF ඡන්දෙ ඉල්ලන කලෙ එයා කලා කියපු ස්ත්‍රී දුෂණ ගැනත් ඔය වගෙ සයිට් වල ගියා නේද............?
    එයත් හමුදාවෙ ඉන්න කාලෙ කරපුව කියල නේද කිව්වෙ
    මේ ස්යිට් එකේ බැලුවොත් බර ගානක් ඒ වගෙ ඒව හොය ගන්න පුලුවන්
    එතකොට ඒව හමුදාවට අපහස නෙවෙයිද.............?

    එතකොට ඔය කෑ ගහන කට්ටිය මොකක්ද කිව්වෙ............මුකුත් නෑ නේද.......?

    වරදක් කලා නම් ඒක හමුදවෙ හො සාමාන්‍ය මිනිහගෙ කියල වෙනසක් වියයුතු නෑ... වරද වරදමයි
    ඒක කියන එක වරදක් වෙන්නෙ කොහොමද.......?

    මේක මෙ හැමදෙටම දේෂපාලනය ගාවගහ්ත හින්දා වුන දෙයක්...
    ෆක් politics

    oya coolkasun la hot wenne MR lela wenakota.... SF ge rape seen kiyalakota meyala bara ninde.... :yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    so , ur point being ???
    as far as i get it

    no media should report these stuff for the sake of protecting the army or in other words the country's reputation. and let ppl @ forces fuck any girl (technically speaking rape) and the media should keep quite about it :lol:
    grow up man , if these stuff was never published these stuff will never be revealed and the army will be cleaned of all there නෝටි work.
     
    • Like
    Reactions: rustyc

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    මචන් මේ වගේ එකක් දාන්න කලින් පහල කරුනු ගැන එක පාරක් හිතපන්.

    1:අන්තර්ජාලය කියන්නෙත් තවත් එක් තොරතුරු මාධ්‍යක්.ඒක නිසා අනවශ්‍ය තොරතුරු අනවශ්‍ය අයට යනව වෙන්නෙ පුලුවන් ඒත් තාමත් ඒක මාධ්‍යක් ඒ වගේම මේ රටේ සැලකිය යුතු පිරිසක් රට ගන දැන ගන්නෙ මේ මාධ්‍යය මගින්.

    2:මාධ්‍ය ආයතනයක පළවෙනි යුතුකම මධ්‍යස්ථව දෙයක් මිනිස්සුන්ට වාර්තා කරන එක.

    3:හමුදාවෙ ඉන්නෙත් සෝවාන් උන අය නෙවෙයිනෙ. හැම තැනම වගේම හමුදාවෙත් වරදි කරන මිනිස්සු ඉන්නව.

    උඩින් තියන කරුනු තුන උඹත් විවෘත මනසකින් හිතුවොත් තෙරෙයි මාධ්‍ය ආයතනයටත් කරන්න දෙයක් තිබිල නෑ කියල ( මෙතනදි ඔව්න් කුමන අරමුනකින් මේ සිද්ධිය වාර්තා කලත් they have played by the rules)

    මට කැමත අවලාදයක් නැගීමේ අයිතිය කියවන්නා සතුයි. ඒත් තෙරුමක් නැති අවලාද මට වදින් නෑ මොකද මං ගැන මං දන්නව :)
     
    Last edited:
    • Like
    Reactions: thilangr8

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    na oya wage dewal wenna puluwan oka news kala kiyal waradak ye?anika oka sinhalen nisa prasnayak na ban.ithin army 1 kalatht waradi waradi mai.ah ehenam kiyapan balla fonsekawa athadanguwata gatha 1 eke news 1 dan loka watema giyane.ehema thamai hariyat e sebala uba wagene ban bayawenne haha lol
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    gahapalla oya news eka dala face book page ekak okunge heuluwa ratatama penwanda munwa nathi karalama danda ona UNP Krayek unath Podu peramune ekek unath thamunge rata gana hithanda ona okkotama kalin

    Ane nodakin, yako oaka E-news eke thiyenakal dakinne tika denai. Dapanko okkoma social networks wala. Heluwa penne kageda balanna :growl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹලා කියන විදියට උඹලගේ පවුලේ එකෙක් හමුදාවේ අයියා කෙනෙක් දූශනය කරත් කට පියන් ඉන්නවා .. එහෙමද...

    ඇත්තට මූන දීපල්ලා මචන්ලා
    මගේ මහප්පගේ පුත්තු දෙන්නම හමුදාවේ..උන් දෙන්නා කියනවා ඕන තරම් හමුදාවේ ඉන්න සික් කාරයො ගැන
    හමුදාවේ ඉන්නේ 99%ක්ම එල කොල්ලෝ
    ඒත් ඔය අතරේ වේස කම ගෑවිච්ච දෙතුන් දෙනෙකුත් ඉන්නවා
    හැබැයි එහෙම එකෙක් මේ වගේ දෙයක් කලොත් කට පියන් ඉන්න ඕන කියලා මම නම් හිතන්නේ නෑ
    හමුදාව කියන්නේ විනය අතින් ඉහලම තැනක්..එහෙම තැනක මෙහෙම වෙනවා නම් වැඩක් නෑ නේද

    මොනා උනත් මේ කෙල්ල කියන්නේ ඇත්තද බොරුද කියලත් හොයලා බලන්න ඕන