e-passport-ක්රමය-නවතී

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    කැට තියලා කියනවා, ඔය සයිට් එක ඇතුලේ උන්ම කඩයි. ඒ තරම් හොර ගුහාවක් ඕක.
    ඔන්න බලපං මාසෙට කීපරක් ඕක වැඩකකරන්නැ කියලා නිවුස් වලට එයිද කියලා.

    අද ජුනි 1
    🤣
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ලාභ ලබන් නෑ කියලාලු නවත්තලා තියෙන්නේ..

    අනේ හුකේ ලාභ ලබන් නැති ඔක්කොම වහපල්ලකො එහෙනම්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලාභ ලබන් නෑ කියලාලු නවත්තලා තියෙන්නේ..

    අනේ හුකේ ලාභ ලබන් නැති ඔක්කොම වහපල්ලකො එහෙනම්

    kariyonta horen kanna bari nisa
    anika online tibbath un okkoma reserve karala passe wikunanawa
    wesa punde rata
     
    • Like
    Reactions: Nucleardeath

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    150,000,000 / 750,000 = 20$
    රට ඉන්න උන්ට ඩොලර් විස්සක් නැද්ද?

    E පාස්පෝට් එකක් රුපියල් 6500/=

    ජාවාරම්කරුවන්ගේ පාරාදීසය 🇱🇰
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ගසා කන්න විදියක් නැතුව ඇති, නැත්නම් ගසා කෑමේ % එක අඩු ඇති :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,610
    14,237
    113
    Ee mokadda ban ee?
    1690802475445.png
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    oke dan dawas 3n enewada one day eka? ekek kiwwa 2 weeks giya kiyela..habai mul kaale
    දවස් තුනෙන් ඒන්නෙ නෑ බං. ස්ටාෆ් ඒකට උපරිම කරන්න පුවවන් දවසකට 1000 ක් වගේ. දවස් 14 පනිනවා.
     
    • Like
    Reactions: dayt0na