කැට තියලා කියනවා, ඔය සයිට් එක ඇතුලේ උන්ම කඩයි. ඒ තරම් හොර ගුහාවක් ඕක.
ඔන්න බලපං මාසෙට කීපරක් ඕක වැඩකකරන්නැ කියලා නිවුස් වලට එයිද කියලා.
අද ජුනි 1
දැන් national anthem එක topic එකක් කාරනේ. තව මාසයකට ඕක ඇති. Passports මතකයක් නැහැ.
ලාභ ලබන් නෑ කියලාලු නවත්තලා තියෙන්නේ..
අනේ හුකේ ලාභ ලබන් නැති ඔක්කොම වහපල්ලකො එහෙනම්
මේ කියන්නේ online passport දෙන එක ගැන නෙවෙයි බං. biometric passport එක ගැන.
Ee mokadda ban ee?මේ කියන්නේ online passport දෙන එක ගැන නෙවෙයි බං. biometric passport එක ගැන.
අපරාදේ ඉතින්
oke dan dawas 3n enewada one day eka? ekek kiwwa 2 weeks giya kiyela..habai mul kaaleවැඩ. වෙන නිවුස් ඒකක්.
දවස් තුනෙන් ඒන්නෙ නෑ බං. ස්ටාෆ් ඒකට උපරිම කරන්න පුවවන් දවසකට 1000 ක් වගේ. දවස් 14 පනිනවා.oke dan dawas 3n enewada one day eka? ekek kiwwa 2 weeks giya kiyela..habai mul kaale