Machanla e- sim pawichi karana aya inawada elakri eke kohomada eka signal ehema awulak nadda ? Mage danata thiyene SIM card ekak man baluwe e sim walata maru wenna maru wenna kalin baluwe monahri awul ehema thiyanawada mewage?
eka math dane na machan dan thiyana nikan sim eketh siganal patta awul cl eke idi nikan cut wela yanawa dialog sim walaE-SIM උනා කියලා එහෙම සිග්නල් වල වෙනස්කමක් වෙනවද![]()
Machan data sim eka cl ganna wenama thorganna seen eka mokakdaසිග්නල් වෙනසක් නෑ. මං ළඟ තිබ්බ ඩයලොග් සිම් එකක් කන්වර්ට් කරගත්තා ඊ මේල් එකක් යවලා. ඇපල් ෆෝන් වල නම් ඩේට සිම් එක, කෝල් ගන්න ඩිෆෝල්ට් සිම් එක එහෙම වෙන වෙනම තොර ගන්න පුළුවන්.
ethakota virtual sim ekakda denne? intangible da?සිග්නල් වෙනසක් නෑ. මං ළඟ තිබ්බ ඩයලොග් සිම් එකක් කන්වර්ට් කරගත්තා ඊ මේල් එකක් යවලා. ඇපල් ෆෝන් වල නම් ඩේට සිම් එක, කෝල් ගන්න ඩිෆෝල්ට් සිම් එක එහෙම වෙන වෙනම තොර ගන්න පුළුවන්.
නෑ, වෙනදා වගේම තමාE-SIM උනා කියලා එහෙම සිග්නල් වල වෙනස්කමක් වෙනවද![]()
machan oya adahas kale phone eka reset unoth sim eka kelawenawa kiyana ekada?wenasak na... programmable sim ekak phone eke enwa feature eka thiyena phone wala.
muliti sim use karanna pulwan
habai phone eka master clear hari on wenne nathi widihata kadunoth aye gemak denna ona ithin
Dual Sim එකම තමයි. අපි dual Sim වල sim 2 තෝරන්නේ call වලට මෙක data වලට මෙක කියලා එක ඔය කියන්නේ. E-sim ගොඩක් phone, dual Sim dual stand-by support. Normal dual Sim phone එකක් වගේ ම තමයි. වෙනස phone එකේ physical sim 1i දාන්න පුළුවන්. අනිත් එක phone එකේ ම තියෙන්නෙ. සමහර laptop, smart watches පාවා දැන් esim support කරන්වා.Machan data sim eka cl ganna wenama thorganna seen eka mokakda
iPhone wala nam option ekak thiynawa reset karaddi esim eka save karanna puluwanmachan oya adahas kale phone eka reset unoth sim eka kelawenawa kiyana ekada?
kohomada machan mobitel eka active karagatte?මමත් mobitel Dialog දෙකක්ම තියනවා. ඇත්තම කීවොත් 3. කිසි අවුලක් නැ
Samsung Galaxy S20 Plus
Mobitel ekata giya. Anik eke wagema QR 1 dunna. Scan kala. Simplekohomada machan mobitel eka active karagatte?