E - sim technology

aba88

Active member
  • Oct 8, 2011
    233
    75
    28
    සිග්නල් වෙනසක් නෑ. මං ළඟ තිබ්බ ඩයලොග් සිම් එකක් කන්වර්ට් කරගත්තා ඊ මේල් එකක් යවලා. ඇපල් ෆෝන් වල නම් ඩේට සිම් එක, කෝල් ගන්න ඩිෆෝල්ට් සිම් එක එහෙම වෙන වෙනම තොර ගන්න පුළුවන්.
     
    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    සිග්නල් වෙනසක් නෑ. මං ළඟ තිබ්බ ඩයලොග් සිම් එකක් කන්වර්ට් කරගත්තා ඊ මේල් එකක් යවලා. ඇපල් ෆෝන් වල නම් ඩේට සිම් එක, කෝල් ගන්න ඩිෆෝල්ට් සිම් එක එහෙම වෙන වෙනම තොර ගන්න පුළුවන්.
    Machan data sim eka cl ganna wenama thorganna seen eka mokakda
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,274
    93
    Al-Fallujah
    www.army.mil
    සිග්නල් වෙනසක් නෑ. මං ළඟ තිබ්බ ඩයලොග් සිම් එකක් කන්වර්ට් කරගත්තා ඊ මේල් එකක් යවලා. ඇපල් ෆෝන් වල නම් ඩේට සිම් එක, කෝල් ගන්න ඩිෆෝල්ට් සිම් එක එහෙම වෙන වෙනම තොර ගන්න පුළුවන්.
    ethakota virtual sim ekakda denne? intangible da?
     
    • Like
    Reactions: hodakolla

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    wenasak na... programmable sim ekak phone eke enwa feature eka thiyena phone wala.

    muliti sim use karanna pulwan

    habai phone eka master clear hari on wenne nathi widihata kadunoth aye gemak denna ona ithin
     
    • Like
    Reactions: NRTG

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    wenasak na... programmable sim ekak phone eke enwa feature eka thiyena phone wala.

    muliti sim use karanna pulwan

    habai phone eka master clear hari on wenne nathi widihata kadunoth aye gemak denna ona ithin
    machan oya adahas kale phone eka reset unoth sim eka kelawenawa kiyana ekada?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Machan data sim eka cl ganna wenama thorganna seen eka mokakda
    Dual Sim එකම තමයි. අපි dual Sim වල sim 2 තෝරන්නේ call වලට මෙක data වලට මෙක කියලා එක ඔය කියන්නේ. E-sim ගොඩක් phone, dual Sim dual stand-by support. Normal dual Sim phone එකක් වගේ ම තමයි. වෙනස phone එකේ physical sim 1i දාන්න පුළුවන්. අනිත් එක phone එකේ ම තියෙන්නෙ. සමහර laptop, smart watches පාවා දැන් esim support කරන්වා.
     
    • Like
    Reactions: NRTG

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,496
    426
    83
    Nugegoda
    මගේ නම් සිග්නල් අවුලක් තියනවා. esim එක dialog අනිත් එක Mobitel . esim එකේ සිග්නල් එනවා යනවා. දැන් නම් ගොඩක් අඩුයි හැබැයි. Iphone
     
    • Wow
    Reactions: NRTG