e-sim vs physical sim

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,717
    197,814
    113
    Colombo, Sri Lanka
    ක්‍රියාවන් අතර කිසිදු වෙනසක් නැත..
    වේගයන් අතර කිසිදු වෙනසක් නැත..


    එකම වෙනස. පිසිකල් සිම් එක අතින් අල්ලන්න පුලුවන්/ E-sim එක අතින් අල්ලන බැ (QR එකක් විදියට එන්නෙ) ;)
    YES :yes:
     
    • Like
    Reactions: NaOH and kinkon

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    E sim වල එකම case එක esim එක තියෙන device එක නැති උනොත් හරි on කරන්න බැරි වෙන්න මොකක් හරි උනොත් තමයි.

    මගේ phone එක dead උනා එක පාර. එකේ තමයි ඔක්කොම 2 factor authentication, passwords ඔක්කොම තිබ්බේ. Google අකවුන්ට් එකෙත් password එක ඊට ටික දවසකට කලින් වෙනස් කරලා මට මතක තිබ්බේ නෑ. අලුත් device එකකට sim එක transfer කරගන්න සති 2ක් ගියා. dialog උන්ට මේල් දාලා දාලා උන් සති 2ක් කිට්ටු වෙද්දි තමයි transfer එක කරලා දුන්නේ.
    උන්ගේ email support ගැන කියල වැඩක් නැ , ඊට වඩා ලාබයි branch එකකට යනවා
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,159
    15,915
    113
    Colombo
    Esim to physical sim change නෙවේ. Esim එකක් වෙන device එකකට transfer කරන්න. E sim එක තිබ්බ original device එක dead උනා. මං esim එක අරං තිබ්බේ දැන් අවුරුදු 3කට වගේ කලින්. ඒ තිබ්බ QR එක අලුත් device එකට වැඩ කරේ නෑ. පරණ phone එක වැඩ නැති නිසා direct transfer කරන්නත් බැරි උනා.
    QR කෝඩ් එක Valid පැය ගානයි බන්
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    813
    683
    93
    phone eka esim support nan esim ganna. USA walata hadapu iphone 14 series eke nan full esim. physical sim danna ba but esim 8k wage danna puluwan.

    business karana kenekta or foreign trvel karana kenekta maru.. tawa ios shortcut automate karagatamma location eka anuwa, time eka anuwa, connect wela tiyana wifi eke nama anuwa eka eka sim on off wenna hadanna puluwan.

    Hutch eke ehema esim tiyanawa winadi 10n esim ekak online gattahaki..
    ------ Post added on Mar 27, 2024 at 8:53 PM
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    mage 12 pro max eke 2ndary eka dialog E sim ekak, signal issue eka (4G) enawa welawakata, eth physical dialog ekak use karala nathi hinda sure ne ithin meka dialog unge awulakda, neththam e sim hindada kiyala.

    godak welawata dialog unge awulak wennathi

    නෑ බන් ඔය esim එක දාපුවම එනවා කේස් එක
     
    • Like
    Reactions: NRTG