E-Train In Sri Lanka

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ශ්‍රී ලංකාව තුල පළමු විදුලි දුම්රිය ක්‍රියාවට නැංවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන අමාත්‍ය රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා අද පැවසීය..

    මේය වේයන්ගොඩ සිට පානදුර දක්වා ධාවනයවේ..​

    speeding-train-537x350.jpg

    Source - http://www.dailymirror.lk/76941/e-train-from-veyangoda-to-panadura
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඉස්සෙල්ල ලංකාවේ දුම්රිය සම්බන්දයෙන් දැනට තියෙන ප්‍රශ්න ටික විසදලා හිටිය නම් තමයි හොද :yes: anyway, good approach :)
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඉස්සෙල්ල ලංකාවේ දුම්රිය සම්බන්දයෙන් දැනට තියෙන ප්‍රශ්න ටික විසදලා හිටිය නම් තමයි හොද :yes: anyway, good approach :)

    ඔව් එක ඇත්ත. එත් මොකද්ද බන් මේ Route එක උඩටත් නෑ පහලටත් නෑ :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්වා නම් තෙරුමක් නැති වැඩ. තියන කොච්චි ටික වෙලාවට දුවන්න හදලා. ඒවල පහසුකම් වැඩිකලා නම් වටිනවා. දැන් තියන පෙට්ටිවල ශොක් ඇබ්සොබර් ඇත්තේම නැ. යටි පතුලට ගල් කට්ටෙන් ගහනවා වගේ යනකොට..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් බලහන් එක්ස්ප්‍රස් නම ඇහුවාම එක
    ස්ටේශන් යන එකත් නගින්නේ ඒක්ට හරියට ඒක ලෝකේ අන්තිම ට්‍රේන් එක
    වගේ ඉතින් දුර ගමනක් යන එකාට හුප්පේ ඌ ඉතින් දාඩිය දාගෙන ඇඳුම්
    පොඩි කරගෙන බීපු එකා වගේ කොටුවෙන් බහිනකොට බන් :rofl:

    දැන් මේක දැම්මාම හිතා ගත්තෑකී :growl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැන් බලහන් එක්ස්ප්‍රස් නම ඇහුවාම එක
    ස්ටේශන් යන එකත් නගින්නේ ඒක්ට හරියට ඒක ලෝකේ අන්තිම ට්‍රේන් එක
    වගේ ඉතින් දුර ගමනක් යන එකාට හුප්පේ ඌ ඉතින් දාඩිය දාගෙන ඇඳුම්
    පොඩි කරගෙන බීපු එකා වගේ කොටුවෙන් බහිනකොට බන් :rofl:

    දැන් මේක දැම්මාම හිතා ගත්තෑකී :growl:

    :D
     
    ලංකාවෙනෙ බං​