e-VGA Gforce 8400 GS

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
e-VGA Gforce 8400 GS මේ VGA එක පාවිච්චි කරන අය ඉන්නවද ?
කොහොමද ? මේක හොඳයිද ?
දන්න අය ඉන්නවනම් කියන්නෝ :D
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mannum pavichchi karanne nae. eeth mona vage vada karanna da ooka use karana hadanne? games gahanna da?
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    mannum pavichchi karanne nae. eeth mona vage vada karanna da ooka use karana hadanne? games gahanna da?
    ලොකුවට ගේම්ස් ගහන්න නෙවෙයි. මැක් ඕස් එක දාගන්න එක තමා මූලික අරමුණ. ඒත් medal of honor 2010 ගහන්න පුලුවන්ද කියල දැන ගන්න ඕන.:)
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    LOW play karanna puluwan machn
    price ?
    1.gif