e-wis computers හොඳයිද ගුපියනේ ??

Giant

Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    චයිනීස් ජරාව රීනේම් කරලා අටෝනවා
    අපේ ඔපිස් එකෙත් තිබ්බා ජරාව කාලා ගෙනාපුව
    අනේක් බ්‍රැන්ඩ් වලට සාපේක්ෂව performance සැහෙන්න අඩුයි
    හැබැයි ඩියුරබිලිටි එක හො දයි ටිකක්
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මෙලෝ වැඩක් නෑ..
    ගන්න අපෙ දේ කියල, මිනිස්සු රවට්ටන කපටි බිස්නස් එකක්,

    කාලයක් ගවන්මන්ට් එකට හෙන ලොකු ගානට ඉතාම බාල පීසී දැම්ම, මහින්ද සීය එක්ක සෙට් වෙලා...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,531
    28,362
    113
    මෙලෝ වැඩක් නෑ..
    ගන්න අපෙ දේ කියල, මිනිස්සු රවට්ටන කපටි බිස්නස් එකක්,

    කාලයක් ගවන්මන්ට් එකට හෙන ලොකු ගානට ඉතාම බාල පීසී දැම්ම, මහින්ද සීය එක්ක සෙට් වෙලා...
    මමනම් "ගන්න අපෙ දේ" sticker එක ගහපුවා ගන්නේ නැහැ :lol:

    PC නම් තමන්ටම assemble කරගන්න පුළුවන්නේ
    ------ Post added on Mar 17, 2025 at 12:12 PM