E-WIS

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ල, ewis එක work කරන්න හොද company එකක්ද?? specially sales පෑත්ත
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,146
    4,502
    113
    පොන්සි ආණ්ඩුව
    නාමල්ගෙ shares තියන කතාවක් තියනව නේද බන්




    thanks for the replies

    නාමල් ඒ වගේ ලොන්ත කොම්පැනියකට ඉන්වෙස්ට් කරන එකක් නැහැ මට හිතෙන්නේ..

    නමුත් ewis එකේ ලොක්ක එක්ක ලඟින් ආශ්‍රය කර යෝ and නාමල්