E303 උපහාර ඩොන්ගල් ලේසියෙන් අන්ලොක් කරමු

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    E303 උපහාර ඩොන්ගල් ලේසියෙන් අන්ලොක් කරමු

    <a href="http://madhawavishwanath.blogspot.com/2015/02/e303.html">E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු</a>:):):)
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1 මුලින්ම මේ site එකට යන්න

    http://huaweicodecalculator.com/new-algo/

    2 දැන් sign with google+
    දැන් ඉතින් Gmail එකක් නැති අපතයෙක් :p නම් වෙන එකකින් හරි ලොග් වෙන්නෛ තියෙන්නේ

    3 ඊළඟට එන page එක ගැන වැඩිය හිතන්නේ නැතුව accept කරන්න.

    4 ඊළඟට එන page එකේ IMEI නම්බරේ සහ මොඩෙල් එක (E 303) දීල calculate ඔබන්න.

    5 ඊළඟට එන page එකටත් like එකක් දාන්න

    6 දැන් එන page එකේ NEW ALGO CODE එක කොපි කර ගන්න

    7 දැන් ඩොන්ගල් එකට වෙන ජාතියක සිම් එකක් දාල කොම්පුටරේට ගැහුවම unlock code එකක් ඉල්ලෛ. අර copy කරගත්තු code එක paste කරලා ok කරන්න.

    8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.

    9 උපහාර, ඩයලොග්, හච් ඇතුළු ඕනෑම E 303 එකක් මේ ක්‍රමේට unlock කරන්න පුළුවන්.....

    10 ....... ජය වේවා!!!!
     
    oya widihath man dakka post eheka thiyenawa:nerd::nerd: eth mage eka 100 % wada math baluwa:):) :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    eea ayage aashawanee optimas man gema adinda giye nae ...post ehekata:no::no: :)

    ඈ යකෝහ්.. :eek: උඹ Sunday, February 22, 2015 දාපු බ්ලොග් පෝස්ට් එක අරූ උබෙන් 2014 August නේද හොරකම් කරල දාල තියෙන්නෙ. :oo: මේ වනාහි කුමන හුභ්‍රංවිට්‍යාවක්දැයි මට නම් නොවැටහේ. :nerd: අරූ එක්කො අනාගතේට ඇවිත් උඹෙන් පෝස්ට් එක හොරකම් කරන් ගිහින් දාල වෙන්ටැ. :shocked: දෙයියෝ සාක්කි..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඈ යකෝහ්.. :eek: උඹ Sunday, February 22, 2015 දාපු බ්ලොග් පෝස්ට් එක අරූ උබෙන් 2014 August නේද හොරකම් කරල දාල තියෙන්නෙ. :oo: මේ වනාහි කුමන හුභ්‍රංවිට්‍යාවක්දැයි මට නම් නොවැටහේ. :nerd: අරූ එක්කො අනාගතේට ඇවිත් උඹෙන් පෝස්ට් එක හොරකම් කරන් ගිහින් දාල වෙන්ටැ. :shocked: දෙයියෝ සාක්කි..

    oya wagee kathawak thiyenawa THE GIRL FROM TOMMOROW kiyala eheka eka baluwanan hari
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලෑ.. මං ගාව තියෙන්නෙ ඩොංගල් ආපු කාලෙ ගනිපු එකක්..:lol:
    තොපිට වගේ උපහාර නෑ අපිට..:(
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Mobitel ZTE mf730m unlock කරන විදිහ දන්නව

    Mobitel ZTE mf730m unlock කරන විදිහ දන්නවද. මේක මම පරන ඩොන්ගල් එක ඩිස්කවුන්ට් එකකට මාරු කරගත්තු එකක්. ඔන් ලයින් වෙබ් සයිට් වල එන්නේ අංක 12 ක unlock Code එකක් හැබැයි මේකට 16Digit Pin Code එකක් ඉල්ලනවා