Huawei E303 & E3372 Unlock Help

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    පොඩි එකෙක්ගේ ඩොන්ගල් දෙකක්,ඔන්ලයින් පාසැල් නිසා අන්ලොක් කරලා දෙන්න කිව්වා :D Huawei E303 එක තමා වඩාත්ම කරගන්න ඔනේ,ඉස්සර කරපු ක්‍රම හැම එකක්ම බැලුවා සාර්ථක නැ,කොහොමද මේක සාර්ථකව ගොඩ දාගන්න පුලුවන්.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    firmware eka update karaddi neh unlock code eka ahanne ekatakota oken ena code eka deepan
    flash code eka dila firmware eka update kala namuth ita passeth unlock code eka denna thiyana option eka awe na ita passe mama ita wada aluth version ekakata update kala namuth eka magadi hitta,ita passe resume una kalin update kala version ekata,dan eka sim ekakwath detect karanne na ne,mala keliyayi,mokada karanne ?

    model eka okada ?

    E303 machan