EAP,ETI ස්වර්නමහල්

dj_risi

Well-known member
  • Oct 31, 2006
    633
    483
    63
    Colombo
    මූල්‍ය ආයතනයක් management අවුල් උනා කියල වහන්නේ නෑ . බුල් කෙලින ආයතන තව තියෙනවා . CBSL තියෙන්නේ එකට තමා .
    මිනිස්සු බය වෙලා සල්ලි ඔක්කොම ඇද්දොත් ඉතින් company එක දුවන්න විදියක් නැනේ , එකයි CBSL එක නීති දාල පාලනේ අරන් තියෙන්නේ .
    හේතු හදල හරි FINANCE company ගාන අඩු කරන්න යන්නේ CBSL එකෙන්. Merge කරන එක ලේසි වැඩක් නෙමෙයි . BOC එක කීයටවත් FINANCE
    එකක් MERGE කරගන්නේ නෑ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    BOC එකට මර්ජ් කරන්න යන්නෙ මචන් .පොලිය අඩුවෙයි .:nerd::nerd:

    ඔව් එහෙම වෙයි
    කොහොම උනත් මහා බැංකුවෙන් ලක්ෂ 3ක් වෙනකම් ඉන්සුවරන්ස් එකක් දෙනව‍
    හදිස්සියේ සල්ලි ගන්න බැරි උනොත්. මොකද මේක මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් නිසා
    බයවෙන්න දෙයක් නෑ CDB & සෙලාන් බෑන්ක් එකෙත් ඔහොම උනා
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූල්‍ය ආයතනයක් management අවුල් උනා කියල වහන්නේ නෑ . බුල් කෙලින ආයතන තව තියෙනවා . CBSL තියෙන්නේ එකට තමා .
    මිනිස්සු බය වෙලා සල්ලි ඔක්කොම ඇද්දොත් ඉතින් company එක දුවන්න විදියක් නැනේ , එකයි CBSL එක නීති දාල පාලනේ අරන් තියෙන්නේ .
    හේතු හදල හරි FINANCE company ගාන අඩු කරන්න යන්නේ CBSL එකෙන්. Merge කරන එක ලේසි වැඩක් නෙමෙයි . BOC එක කීයටවත් FINANCE
    එකක් MERGE කරගන්නේ නෑ.

    RDB එකත් අමාරුවෙන් දුවන්නෙ :nerd::nerd:. ඒකත් ශුවර් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    මචං විදග්ධයා....

    උඹ ලිඛිතව ඉල්ල ගත්තද උන්ගෙන් ඒ බවට. නැත්තන් පස්සේ වෙන දෙයක් කියන්න පුලුවන්.

    උබ හිතුවද බන් උබලගේ ගමේ කාසිය පොට් ඒක මුදලාලිට සල්ලි දෙවන වගේ කියල
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඩිපොසිට් එක කල් පිරෙන්නෙ කොයි කාලෙද :shocked::shocked:

    2013 /2014 kaledi dapu diposit 6k wage tiyenawa bn.
    Mn giya awrudde ganna kiwata ahuwet na. Echara viswasai unwa meyalata. Issara idanma ETI ekat ekka eyala ganudenu kare. Ekai :nerd:
    Danatat a viswasen inne salli dei kiyala masa 6n.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උබ හිතුවද බන් උබලගේ ගමේ කාසිය පොට් ඒක මුදලාලිට සල්ලි දෙවන වගේ කියල

    උඹටනම් අවුලක් වෙන එකක් නෑ. උඹ ඉතිං පුක් ශෝධකනේ. පුක් හෝදලා උඹට එහෙනම් FD දාන්නත් පුලුවන් උනා. ආ හරි හරි ඔහොම යං...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    EAP මාද්‍ය ජාලය විකුනනව.

    එදිරිසින්හ ට්‍රස්ට් ඉන්වෙස්මට් එකයි ස්වර්නමහල් ෆයිනෑන්ස් එකයි ලන්කා බැන්කුවට මර්ජ් කරන්න යන්නෙ .ඕවගෙ සල්ලි දාපු උන් ඉන්නවනම් දැන්මම අයින් කරගනිල්ල .

    මොනා උනත් සෝම මැරුන විතරයි මැනේජ්මන්ට් එක ෆුල් අවුල් ගියා .ගෑනියෙක් එහෙම මැනේජ් කරා කියල හිතාගන්නත් බෑ

    සෝමගෙන් පස්සේ සමන්තබද්ද හරි දම්මාලෝක හරි නෙවි ද මැනේජ් කරන්නේ ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113

    2013 /2014 kaledi dapu diposit 6k wage tiyenawa bn.
    Mn giya awrudde ganna kiwata ahuwet na. Echara viswasai unwa meyalata. Issara idanma ETI ekat ekka eyala ganudenu kare. Ekai :nerd:
    Danatat a viswasen inne salli dei kiyala masa 6n.

    ඔව් මමත් දැම්මේ අපේ වයිෆ් ගේ පැත්තේ ඔක්කොම අය ඔකේ තමයි දාල තියෙන්නේ
    ඒ ගොල්ලොන්ට නම් දුරින් නෑකමකුත් තියෙනවා උන්ටනම් ඕක ගානක් වත් නෑ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    උඹටනම් අවුලක් වෙන එකක් නෑ. උඹ ඉතිං පුක් ශෝධකනේ. පුක් හෝදලා උඹට එහෙනම් FD දාන්නත් පුලුවන් උනා. ආ හරි හරි ඔහොම යං...

    ඉරිසියිද ?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඉරිසියිද ?

    මං මොකටද බං උඹේ රස්සාවට ඉරිසියා කරන්නේ. උඹ ඔය හැමදේම කරන්නේ ඔය රස්සාවෙන්නේ. උඹගේ පාරම්පරික උරැමයනේ....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් මමත් දැම්මේ අපේ වයිෆ් ගේ පැත්තේ ඔක්කොම අය ඔකේ තමයි දාල තියෙන්නේ
    ඒ ගොල්ලොන්ට නම් දුරින් නෑකමකුත් තියෙනවා උන්ටනම් ඕක ගානක් වත් නෑ

    ගොඩයන්න කියල ප්‍රාර්තනා කරමු :(:(
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    මං මොකටද බං උඹේ රස්සාවට ඉරිසියා කරන්නේ. උඹ ඔය හැමදේම කරන්නේ ඔය රස්සාවෙන්නේ. උඹගේ පාරම්පරික උරැමයනේ....

    ඔව් ඉතින් උබ ඉරිසියා කරා කියල වැඩකුත් නැනේ මෝකද මේවා හැමෝටම කරන්න පුළුවන් වැඩ නෙමයි නේ

    ok එහෙනම් බායි .
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    මේ තත්වය සක්විති,දඩුවම් මුදලාලි ,ගෝල්ඩන් කි එක්ක සමාන කරන්න බෑ
    ඒ එකක් වත් මහා බැංකුවේ ලියාපදිංචි ඒවා නෙමයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    2013 /2014 kaledi dapu diposit 6k wage tiyenawa bn.
    Mn giya awrudde ganna kiwata ahuwet na. Echara viswasai unwa meyalata. Issara idanma ETI ekat ekka eyala ganudenu kare. Ekai :nerd:
    Danatat a viswasen inne salli dei kiyala masa 6n.

    ඇයිබන් ඔච්චර ලොකු ගානක් එකම තැන ඉන්වෙස්ට් කරේ..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113

    ඇයිබන් ඔච්චර ලොකු ගානක් එකම තැන ඉන්වෙස්ට් කරේ..

    ඔව් එකනම් මෝඩ වැඩක්
    15 කට වඩා එකතැනක තියන්න ඒපා
    ඔකේ පොඩි සෙල්ලමකුත් තිබ්බා එක නිසා වෙන්න ඇති
    මග මස්සිනාගේ 70 ක් තිබිල 40 ගත්තා 2015 දී 2014දී විතර ඒ සෙල්ලම නැවතුන නිසා
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ තත්වය සක්විති,දඩුවම් මුදලාලි ,ගෝල්ඩන් කි එක්ක සමාන කරන්න බෑ
    ඒ එකක් වත් මහා බැංකුවේ ලියාපදිංචි ඒවා නෙමයි

    Pramuka Savings and Development Bank ?