මූල්‍ය ආයතනයක් management අවුල් උනා කියල වහන්නේ නෑ . බුල් කෙලින ආයතන තව තියෙනවා . CBSL තියෙන්නේ එකට තමා .
මිනිස්සු බය වෙලා සල්ලි ඔක්කොම ඇද්දොත් ඉතින් company එක දුවන්න විදියක් නැනේ , එකයි CBSL එක නීති දාල පාලනේ අරන් තියෙන්නේ .
හේතු හදල හරි FINANCE company ගාන අඩු කරන්න යන්නේ CBSL එකෙන්. Merge කරන එක ලේසි වැඩක් නෙමෙයි . BOC එක කීයටවත් FINANCE
එකක් MERGE කරගන්නේ නෑ.