Ear Cleaning

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    ubala ear cleaning karanawada adu gane aduruddata sarayakwath? ridenawada karanakota?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    ear clean krnna aliexpress eken cleaning set ekak genalla , hithena hithena welawata karanawa
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    කන් හැන්ද කියලා තියෙන්නේ අර පොඩි ගැජට් එකක්.
    clean කරගන්නවා ඒකෙන් බුලත්හපයා මාමා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,243
    20,779
    113
    ලොකු අවුලක් නෑ ඉතින්. Infection නැත්තං අවුලක් ම නැතුව ඇති. මගේ infect වෙලා තියෙනකොට එකපාරක් කරා. එකපාරක් රිදුනා පොඩ්ඩක් වෙන අවුලක් වුනේ නෑ. පාඩුවේ ඉන්නන් තමා තියෙන්නේ ඉවර කරනකන් ඉවසාගෙන
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    ubala ear cleaning karanawada adu gane aduruddata sarayakwath? ridenawada karanakota?

    once a month වගේ කරනවා. අර කන් හැන්ද කියලා තියෙන්නේ ඒකෙන්. ඒක හැබැයි හුරු වෙන්න ඕනේ කරලා.. නැත්තම් ඩැමේජ් වෙන්න පුලුවන් කනට, කන් බෙරේට.

    ridenawada karanakota?
    pleasurable
    ------ Post added on May 3, 2025 at 9:05 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,782
    9,476
    113
    koheda karanne? ridenawada?
    mage eka parak kana hira wuna welawe doctor gawata giya. pora syringe tiyala gahuwa watura parak okkma galwaila giya. tika welawak yankan kooon gahala saddayk enawa. kana nikan fresh gathiyak enwa.

    edain passe mamth syringer aran oya wade karnawa idala hitala :love2: habai hoda na kiyala kattiya kiyanawa.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    taniyen karaganna bayai ban damage unoth kiyala. doc kenek gawata yanna baluwe.

    koheda karanne? ridenawada?
    මම දවසක් අපේ කෙනෙක් එක්ක දොස්තර ගාවට ගියා ඔහොම කන සුද්ද කරගන්ඩ කියල.

    දොස්තර මොකක්ද බෙහෙතක් දුන්නා කනට දාන එකක්. මේක සතියක් විතර දාලා ආයෙ එන්න කිව්වා කන සුද්ද කරන්න.
    එහෙම ඒ බෙහෙත දැම්මම පස්සේ ලු දොස්තරට කන සුද්ද කරන්න ලේසි වෙන්නේ
     
    • Like
    Reactions: wissnshaftler

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,811
    5,246
    113
    මම දවසක් අපේ කෙනෙක් එක්ක දොස්තර ගාවට ගියා ඔහොම කන සුද්ද කරගන්ඩ කියල.

    දොස්තර මොකක්ද බෙහෙතක් දුන්නා කනට දාන එකක්. මේක සතියක් විතර දාලා ආයෙ එන්න කිව්වා කන සුද්ද කරන්න.
    එහෙම ඒ බෙහෙත දැම්මම පස්සේ ලු දොස්තරට කන සුද්ද කරන්න ලේසි වෙන්නේ
    kanak kasanawa dana daws 2 3 idala patta widihata ada podi kakkumakuth awa. heta gihin pennanna one ent doctor knekta.
     
    • Like
    Reactions: Janatha Jhon

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,833
    3,445
    113
    every month

    Ryan Reynolds Ugh GIF by 20th Century Fox Home Entertainment
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    කන අගුල් වැටීගෙන ආවොත් කරනවා ඩොකෙක් ගාවට ගිහිල්ලා. නැත්තන් කොට්න් බඩ් තමා. ඒකත් හොඳ නැහැල්ලු. කොහොමත් කලාඳුරු නැත්තටම නැති කරන එක හොඳ නෑ.
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    ඩොකෙක් ගාවට පලයන් මුලින් දෙනව බෙහෙත් drop එකක් දාන්ඩ දවස් කීපයක්. ඒක දැම්මම wax එක හයි වෙලා තියෙන එක බුරුල් වෙනව.ඊට පස්සෙ ඩොකා සිරිංජරේකට වතුර පුරවලා කන ඇතුලට විදිනව. අර wax ඔක්කොම ගැලවිල එනව වතුර පාරට.කනේ සෝ ගාල සද්දයක් ඇහෙනව ටික වෙලාවක් යනකන්. වෙනදට වඩා කන් ඇහෙනව ගොඩාක් wax පිරිල තිබිල සුද්ද කරාට පස්සෙ.