ear phone පලදින නිවැරදි විදිය

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ear phone පලදින නිවැරදි විදිය

    මගේ thread එකට කරුණු හොයද්දි මේක මට හම්බ උනා, ගොඩක් අය ear phone පලදින්නේ වැරදි විදියට, ඉතින් ටික වෙලාවකින් කනෙන් බිමට වැටෙනවා. මෙන්න නිවැරදි ක්‍රමය.

    14vr5h0.jpg


    මෙහෙම පලදුවම කරදර අඩුයි
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    වටිනා පොස්ට් එකක් මචං.....
    ගොඩක් දෙනෙක් ඔහොම දාන්නේ නෑ....
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඇත්ත කතාව... මමත් කලින් ඔය පලවෙනි විදියට තමයි දැම්මේ... එත් පස්සේ ඔය අනිත් විදියට දැම්ම.. සිරාවට කරදර අඩුයි...