Ear wax pirila

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    Untitleddesign-2024-01-08T133601.628_650x650.png
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kana kasanawa umba wax kiyala hithuwata infection ekak wenna puluwan. poddak doctor kenekta pennapan. oka wadi unoth godak amaru wenna puluwan. loku case ekak nathuwa athi machan
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    කන් හැන්දක් දාල සුද්ද කරපන් පන්නයො
    should not do this frequently.. coz my family doctor said this will lead to "Vertigo". which is a sensation of spinning dizziness. You'll encounter something horrifying.

    Vertigo.png
     
    • Like
    Reactions: awjas2621

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,994
    71,283
    113
    Kasanawa kasanawa inna be ponnayo.
    ear wax remove karana honda tenak nedda?
    car wash එකකට ගිහින් pressure washer එකක් අල්ලපන් පොන්නයෝ.

    මේකට සමහර උන්ට allergic වෙනවා. මට උනා. baking soda වලින් හදපු ඒවා ඔයිට හොඳයි.
    ------ Post added on Sep 24, 2024 at 11:14 AM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    ඔලිව් ඔයිල් දාල දවස් දෙකක් විතර ENT surgeon කෙනෙක්ට කියලා කන සුද්ද කරගනින් ඔලිව් ඔයිල් දැම්මම අවුලක් නැතුව සුද්ද වෙනවා ඉක්මනට.. වේලිලා වගේ තිබ්බොත් ඩොක්ටම කියනවා ආයේ ඔලිව් ඔයිල් වගේ දාගෙන එන්න කියලා
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් 3-6% ද්‍රාවණයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්, ඇලජික් නැත්තන්
     
    • Wow
    Reactions: Jack London