Earbud import??

HmNRazor

Well-known member
  • බඩ් ගන්නේ travel friendly සීන් එකටද? එහෙම නැතුව household music වලට නම් සෝනිලාගේ අලුත් Sony WH-1000XM5 එක ගනින්,

    Bestbuy එකකට ගිය වෙලාවක විනාඩි 15 test කරලා බැලුවා එකෙන්ම හිත ගියා! :yes: මේටිකේ සල්ලි නෑ හිඟන වෙලා ඉන්නේ! ලබන මාසේ පඩියෙන් බැරි උනොත් ඊලඟ එකන් අනිව මුලින්ම කරන්නේ එකක් ගන්න එක (උබට ඉතින් කොහොමත් වත නේ අපි වගේ යැ? 🤭 )
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,463
    66,819
    113
    බඩ් ගන්නේ travel friendly සීන් එකටද? එහෙම නැතුව household music වලට නම් සෝනිලාගේ අලුත් Sony WH-1000XM5 එක ගනින්,

    Bestbuy එකකට ගිය වෙලාවක විනාඩි 15 test කරලා බැලුවා එකෙන්ම හිත ගියා! :yes: මේටිකේ සල්ලි නෑ හිඟන වෙලා ඉන්නේ! ලබන මාසේ පඩියෙන් බැරි උනොත් ඊලඟ එකන් අනිව මුලින්ම කරන්නේ එකක් ගන්න එක (උබට ඉතින් කොහොමත් වත නේ අපි වගේ යැ? 🤭 )
    Genna berida danne bn
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,915
    24,301
    113
    tracing Geo-location.. ... ...
    Bump. Dan import block da kiyala matath danaganna oni. Lap ekak ganna oni payoneer eken pay karala. Dan monawahari genawanam mehe idan pay karanna oni kiyala gazette ekak mokakhari awa neda? Payoneer pay karala genawoth clear karaganna bariweida? Lagadi genawa kenek nadda? May 20th walin passe wage?
     
    • Like
    Reactions: hitter

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    චිනෙන් වගේනම් ගෙන්නලා දෙන්න පුළුවන්. Shipping, duty ටිකක් වැඩී. ඒත් කරළ දෙන්න පුළුවන්. Per Unit weight එක අඩුයිනම් air frieght කරන්න පුළුවන්. Bulk ගේනවනම් ලාබයි.
     
    • Like
    Reactions: HmNRazor

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    බඩ් ගන්නේ travel friendly සීන් එකටද? එහෙම නැතුව household music වලට නම් සෝනිලාගේ අලුත් Sony WH-1000XM5 එක ගනින්,

    Bestbuy එකකට ගිය වෙලාවක විනාඩි 15 test කරලා බැලුවා එකෙන්ම හිත ගියා! :yes: මේටිකේ සල්ලි නෑ හිඟන වෙලා ඉන්නේ! ලබන මාසේ පඩියෙන් බැරි උනොත් ඊලඟ එකන් අනිව මුලින්ම කරන්නේ එකක් ගන්න එක (උබට ඉතින් කොහොමත් වත නේ අපි වගේ යැ? 🤭 )
    oke WM 1000XM3 buds 2 mage yaluwk gatta, patta ekat. mn gawa galaxy buds 2k tienne, ita wada sahenna quality, Peaky Blinders eke high quality rip ekak sony eka gahan baluwa, cigerrate pichchena sadde ahenawa yako
     
    • Love
    Reactions: HmNRazor

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    මේක පට්ට ඕකට වඩා..

    • Love
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • Genna berida danne bn
    එක නම් කොහොම ද දන්නේ නෑ බොකා
    oke WM 1000XM3 buds 2 mage yaluwk gatta, patta ekat. mn gawa galaxy buds 2k tienne, ita wada sahenna quality, Peaky Blinders eke high quality rip ekak sony eka gahan baluwa, cigerrate pichchena sadde ahenawa yako
    මම Bud සීන් එකට වැඩිය ආස නෑ බොකා! මොකද මට පොඩි සීන් එකක් තියනවා පොඩි පොඩි දේවල් handle කරන්න හරි අමාරුයි! air pod 3ක් නැති කරගත්තා එක කනක් ඉතුරුයි අනිත් එක නෑ!!! අපරාදේ සල්ලි නිසා over head වලට මාරු උනා. මගේ ලඟ already තියනවා බම් 1000XM4 එකක් ගැන නම් කතා කරල වැඩක් නෑ ඉතින්

    මේක පට්ට ඕකට වඩා..

    Bud සීන් එක මට සෙට් වෙන්නෙ නෑ බොකා!! Bud wireless කියන්නෙ පට්ට පහසුයි තමයි ඒ උනාට මට සෙට් නෑ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,334
    6,404
    113
    Bump. Dan import block da kiyala matath danaganna oni. Lap ekak ganna oni payoneer eken pay karala. Dan monawahari genawanam mehe idan pay karanna oni kiyala gazette ekak mokakhari awa neda? Payoneer pay karala genawoth clear karaganna bariweida? Lagadi genawa kenek nadda? May 20th walin passe wage?

    I imported a vga card yesterday via ups customs collected duty per usd as a 400lkr.
     
    • Love
    Reactions: supun_sg

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,879
    13,813
    113
    126
    Hogwarts
    එක නම් කොහොම ද දන්නේ නෑ බොකා

    මම Bud සීන් එකට වැඩිය ආස නෑ බොකා! මොකද මට පොඩි සීන් එකක් තියනවා පොඩි පොඩි දේවල් handle කරන්න හරි අමාරුයි! air pod 3ක් නැති කරගත්තා එක කනක් ඉතුරුයි අනිත් එක නෑ!!! අපරාදේ සල්ලි නිසා over head වලට මාරු උනා. මගේ ලඟ already තියනවා බම් 1000XM4 එකක් ගැන නම් කතා කරල වැඩක් නෑ ඉතින්

    Bud සීන් එක මට සෙට් වෙන්නෙ නෑ බොකා!! Bud wireless කියන්නෙ පට්ට පහසුයි තමයි ඒ උනාට මට සෙට් නෑ
    Bluetooth Wired headphones seren sere charge karanna giyama epa wennnadda bn?
     
    HmNRazor

    Well-known member
  • Wired headphones charge karanna giyama
    උබ wired headphones charge කලාට බම් අනිත් උන් වයර් තියන wired headphones charge කරන්නේ නෑ!!! 🥴

    Bluetooth headphones seren sere charge karanna giyama epa wennnadda bn?
    ඔව් ඒක එක අවුලක් තමයි ඒවා wireless වල තියන, වෙලාවට Charge කරලා තියෙන්නෙ ඔනි නැත්තන් පුක දෙනවා. 1000XM (normal version)සීරීස් එකට වෙනම වයර් එකක් එනවා බැටරි නැති වෙලාවට wired mode එකට දාලා පාවිච්චි කල හැකි, ඒ උනාට අර noise canceling, Hifidelity Audio වගේ අනං මනං addon සීන් නෑ මොකද ඒවාට බැටරි ඔනි
     
    Last edited:
    • Wow
    Reactions: Voldemort Bro

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Dan import karanna puluwanda sinhalu?block da
    Can. Order from Linsoul. I got down a TinHiFi T3 Plus.. came via postman in 2 weeks

    TINHIFIT3PLUS-1.jpg

    https://www.linsoul.com/products/tinhifi-t3-plus