Early Dinner

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    එපා වෙන්නේ නැද්ද දන්නේ නැ හැබැයි.

    මූ ලංකවේ විදියට කෑම උයන්න දන්නේ නැතුව ඇති. එළවලු බත් එහෙම. නැත්නම් හැමදාම මෙහෙම කන්න බැ ලංකවේ කෑම කාපු එකෙක් නම්..
    දවසට දෙවේලක් කඩෙන් කෑවත් සැපයි. අනේ මන්දා බං. කොහොමත් මූ ගොඩ සුද්දා වගේනෙ ඉන්නේ. ලංකාවෙ කෑම මූට සෙට් නැතුව ඇති.

    chicken air fried with bread crumbs and salt- harima rahata awa ponnayo.
    පක තමා
    ------ Post added on Aug 1, 2022 at 9:01 PM
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    දවසට දෙවේලක් කඩෙන් කෑවත් සැපයි. අනේ මන්දා බං. කොහොමත් මූ ගොඩ සුද්දා වගේනෙ ඉන්නේ. ලංකාවෙ කෑම මූට සෙට් නැතුව ඇති.
    සමහර විට එහෙම වෙන්න ඇති.. මම වැඩ කරන්නේ සුපිරි හෝටලේක කුවේට් වල, මේකේ restaurant 9ක් තියනව. අපිට 50% discount හැම දේම. එහෙම නැටත් නිකන් කන්න පුළුවන් ඉන්නේ ඔක්කොම ලංකවේ චෙෆ්ල. කෑම ඕන තරම් ඉස්තරම්ම ඒවා. එත් මම හැමදාම කන්නේ ලංකවේ විදියට එළවලු බත් එක්ක ලංකවේ කෑම රස ඒ කෑම එක්ක බලද්දී මට නම් ගින්දර....
     
    • Like
    Reactions: NRTG and Jasonbrody

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,089
    5,966
    113
    FBS
    lipid profile
    hba1c
    Check karaganin buruwo.not joke buruwo. Pakistan ponnayek wenna epa.Drongo
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    නෝන කෙනෙක් හිටිය නං කටට රහට වේලක් කන්න තිබුන!ඒ පින උබට නැහැ කොල්ලෝ!:(
     
    • Like
    Reactions: ShiningStar

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ඔය මොනවා කෑවත් වැසිකිළි ගියාම අපි හැමෝටම යන්නේ එකම වගේ පාටෙන්, දියාරු හෝ තදට කක්කා ගොඩක් නේ බන්
    ගද පාට වෙනස්. :cool:
     
    • Haha
    Reactions: ML1987

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    සමහර විට එහෙම වෙන්න ඇති.. මම වැඩ කරන්නේ සුපිරි හෝටලේක කුවේට් වල, මේකේ restaurant 9ක් තියනව. අපිට 50% discount හැම දේම. එහෙම නැටත් නිකන් කන්න පුළුවන් ඉන්නේ ඔක්කොම ලංකවේ චෙෆ්ල. කෑම ඕන තරම් ඉස්තරම්ම ඒවා. එත් මම හැමදාම කන්නේ ලංකවේ විදියට එළවලු බත් එක්ක ලංකවේ කෑම රස ඒ කෑම එක්ක බලද්දී මට නම් ගින්දර....
    නැතුව. ට්‍රයි කරල බලන්න ඕන දෙයක්. ඒක වෙනයි. හැබැයි දවසට වේලක්වත් ඕනෙ සාමාන්‍ය ශ්‍රී ලංකන් කෑම වේලක්. මෙහෙ ඉතින් අපි අමුතුවෙන් කන්නෙ රයිස් කොත්තු තමා. මම නම් මාසෙට ඒව දෙකක් කන්නෙත් නෑ.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    නැතුව. ට්‍රයි කරල බලන්න ඕන දෙයක්. ඒක වෙනයි. හැබැයි දවසට වේලක්වත් ඕනෙ සාමාන්‍ය ශ්‍රී ලංකන් කෑම වේලක්. මෙහෙ ඉතින් අපි අමුතුවෙන් කන්නෙ රයිස් කොත්තු තමා. මම නම් මාසෙට ඒව දෙකක් කන්නෙත් නෑ.
    උඹ කියන්නේ අර මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ "අද දවල්ට කෑවේ මොනවද" කියල. එකේ මුන් දාන කෑම දැකල පිස්සු වගේ බන්.. ඒ තරම්ම ආසයි ලංකාවේ කෑම. පිට රට ඉන්නකොට ඒ ආසාව වැඩි වෙනවා..
     
    • Like
    Reactions: NRTG

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Excited Winnie The Pooh GIF
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,513
    10,345
    113
    සමහර විට එහෙම වෙන්න ඇති.. මම වැඩ කරන්නේ සුපිරි හෝටලේක කුවේට් වල, මේකේ restaurant 9ක් තියනව. අපිට 50% discount හැම දේම. එහෙම නැටත් නිකන් කන්න පුළුවන් ඉන්නේ ඔක්කොම ලංකවේ චෙෆ්ල. කෑම ඕන තරම් ඉස්තරම්ම ඒවා. එත් මම හැමදාම කන්නේ ලංකවේ විදියට එළවලු බත් එක්ක ලංකවේ කෑම රස ඒ කෑම එක්ක බලද්දී මට නම් ගින්දර....
    Manager vage positions valata salary ehema kohomada?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Manager vage positions valata salary ehema kohomada?
    මොන වගේ මැනේජර්ලාටද restaurant මැනේජර්ලට නම් ලක්ෂ 5ක් 6ක් වගේ ඇති. department අනුව වෙනස් ඉතින් පඩි.