Meka Thiyanawa nam Matath Dana ganan Oniiමෙහෙම වැඩක් ඕකෙන් කරන්න බැරිද බන්, වෙබ් එකේ මොකක්හරි දෙයක් සල්ලි දීල ගන්න ඕනේ උනාම sms එකක් ෆෝන් එකට එනවා, user Reply එකකින් ok එක දුන්නොත් ෆෝන් එකේ බැලන්ස් එකෙන් ගාන කපාගෙන වෙබ් එකේ අදාළ දේ එයාට ගන්න පුළුවන්. (බඩුවක්ම නෙවේ නිකන් මොකක්හරි ගෙවල access දෙන සයිට් එකකට යන්න, membership එකක් ගන්න, key එකක් ගන්න වගේ)
එලඒ කියන්නේ මචන් sms එකකට හරි මාසෙට මෙච්චරයි කියල නැතුව එකපාරක් විතරක් කරන ගෙවීමකට මේක පාවිච්චි කරන්න පුලුවන්ද
![]()
dan eka patangaththnam hari nehPart - 3
ගෙවීම් සිදුවෙන්නෙ මෙහෙමයි යාලුවනේ..
Sign up වලටයි registration වලටයි ඔයාගේ සතයක්වත් අය වෙන්නෙ නැහැ. ඒ හැම දෙයක්ම නොමිලේ ..
ඔයාගෙන් මුදලක් අයවෙන්නේ ඔයාව Subscribe කරන Userගෙන් Share එකක් විදියට. ඒ කියන්නෙ ඇප් එක හදන ඔයාට ලබෙනවා එක Subscriberකෙනෙක්ගෙන් 70%ක් සහ Dialog එකට 30% ක් විදියට.( Revenue from Idea Apps application are split between Application creator and Dialog on a 70:30 ratio in favor of the application creator. )
![]()
මේ Revenue Share එක ඉතාමත් සාධාරණයි කියලා කියන්න පුලුවන් ඇත්තටම. හේතුව එයාලා මේ සේවාව ලබාදෙනවා ඔයාලාට කිසිම ගෙවීමක් රහිතව.
ඒ වගේම කවුරුහරි කෙනෙක් Subscribe වුනොත් පමණක් තමයි ඒ User Earningඑකෙන් 30% Share එක අරගන්නේ. ගෙවීම් වුනත් ඉතාමත් සාධාරණව ලාබාදෙනවා ඔවුන් විසින්. ඒ වගේම ඇප් එක Market කරාට පස්සෙ හැම User කෙනෙක්ගේම හැසීරීම ( Subscribe count, unsubscribe count, earnings) ඔයාට checkකරගන්නත් පුලුවන් වෙනවා.
වැදගත් : Adult only, Sexual සම්බන්ධයෙන් කිසිම දෙයක් ඔයාලාට හදන්න බැහැ. හැදුවත් ඒක Approve කරන්නේ නැහැ Dialog එකෙන්. ඉතින් අලුත් දෙයක් කරන්න.. අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන්.
Dialog එකෙන් ඔයාගේ ඇප් එක පබ්ලිසිටි කරන්න අනුමත කරන්නේ News Paper Ads, වෙබ් සයිට් Ads වගේ දේවල්.. ඒ ගැන තව දැනගන්න මෙතනින් එයාලගේ Publicity වලට ලබාදෙන guide එක කියවන්න.
Link here - Marketing-terms-conditions
නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. කියලා දෙන්නම් .
ඒ වගේම වැදගත්ම දේ ගිය අවුරුද්දේ අගදී Dialog Idea Martඑක්ක Hutch එකත් එකතු වුනා .ඒ කියන්නෙ තවත් පාරිභෝගිකයන් ඔයාලාට ලැබෙනවා කියන එක.
මොකද ඔයා කරන දේ Dialog වගේම Hutch පාරිභෝගිකයනුත් පාවිච්චියට ගන්න පටන් ගත්තොත් ඔයාගේ අදායම හිතන්නවත් බැරි තරම් වැඩි වේවි. හිතන්නවත් බැරි තරම්.
අවශ්‍ය වෙන්නෙ අලුත් දෙයක් හිතලා ලස්සනට මහන්සි වෙලා මේ දේ කරන්න, තනියම බැරි නම් කීප දෙනෙක් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න. දිලින මල්ලී මේක ගොඩ දාගන්න ගොඩාක් කැපකිරීම් කරලා තියනවා එයා කියන විදියට නම්..ඒ මල්ලී ලොකු ආදර්ශයක් අලුත් විදියට හිතන අය ඉන්නවා කියන එකට.. මම පවා එයා එදිනෙදා පත්තර වල එයාගේ ඇප් එක ගැන දාපු ඇඩ් දැකලා තිබුනා. ඒත් මම මුලින් දැනගෙන හිටියේ නැහැ ඒක පානදුරෙන් බිහිවුන කොල්ලෙක්ගේ සුපිරි අදහසකට කරපු දෙයක් කියලා. අද එයා ඒ තැන ඉන්නේ ඒ මලයා වෙනස් විදියකට හිතපු නිසා.
ඔයාලටත් පුලුවන් එහෙම වෙන්න. මොකද හැමෝගෙම තියෙන්නේ එකම මානව මොලයනේ.අවශ්‍ය වෙන්නේ ඔය මොලේ පොඩ්ඩක් පදම් කරලා Right Path එකට දාගන්න එක විතරයි. එතන ඉදලා ඔයාව ඔයාගේ සාර්ථකත්වය කරා ගෙනයාවි ඔයාගේ මොලය විසින්ම.
අදයි මේක ලියලා ඉවර කරේ. ට්‍රිප් එක යන අතරේ ටික ටික Type කලා. උඩින් සඳහන් කල ඇප් වර්ග 4ම සකස් කරගන්න විදිය මෙතනින් බලන්න. හැබැයි ඉංග්‍රීසියෙන් තමයි තියෙන්නේ නම්.
Voting Applications Setup
Services application Setup
Contacts application Setup
Alerts application Setup
නොතේරෙන තැනක් තිබුනොත් අහන්න. මම මේ ගැන හොයපු කරුනු වලින් උත්තර ලබාදෙන්නම්.
අලුත් දේවල් හිතන අයට මේක ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න ආයතනයෙන් ලබාදුන් වටිනා අවස්ථාවක් විදියටයි මම දකින්නේ නම්.
ඒත් ඒකත් ආවට ගියාට නොකර දිලින මල්ලී වගේ මහන්සි වෙලා මේ දේ කලොත් ඒ අයට තවත් දිලින මල්ලී කෙනෙක් නොවී ඊටත් ඉහලට යන්න ඉඩ ලැබේවි කියලා මම විශ්වාස කරනවා තදින්ම.![]()
ඒ වගේම මම හැමදාමත් කියනවා වගේ අලුත් විදියට හිතන , මහන්සියෙන් කැපවීමකින් ඉස්සරහට යන්න හිතන කාටවුනත් වරදින්නේ නැහැ කවදාවත්ම.
පසුව ලියමි. හොද Programing Knowledge එකක් තියන අයට Idea Pro වලට ඇතුලත් වෙලා මීටත් වඩා ඉහලට යන්න පුලුවන් හැකියාව ලබා දීලා තියනවා. හොඳ Programing Knowledge එකක් තියන අය ඒ ගැන මෙතනින් බලන්න.
මේ ගැන ප්‍රශ්න තියනවා නම් අහන්න. මට උත්තර දෙන්න අමාරු දෙයක් නම් Idea Mart කරන අයගෙන් අහලා හරි පිලිතුරු ලබාදෙන්නම් ඒවාට.
අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවානම් Bump එකක් දාගෙන යන්න.
බොහොම ස්තූතියි හැමෝටම.



