Earn USD 3.2 million

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මචන් මට Mail ඒකක් අැවිල්ලා තියනවා අැමරිකන් සෝල්ජර් කෙනෙක්ගෙන් අැමරිකන් ඩොලර් මිලියන 3.2ක් :shocked: බාරගෙන ඒයා ලංකාවට අාවට පස්සේ උට ඒක බාරදෙන්න කියලා. මිලිටරි රූල්ස් නිසා උට ඒ සල්ලි තියා ගන්න බෑ කියලා. උ කියනවා උට ඒ සල්ලි හම්බ උනේ ඉරාක් වල යුද්දෙදි ලු, ඒතන හිටපු සෝල්ජස්ලා ඒ සල්ලි ටික බෙදාගෙනලු, ඒකෙක්ට ඩොලර් මිලියන 3.2ක් හම්බ උනාලු.

    උබලටත් මේවගේ මේල් අැවිත් තියනවද? දන්න ඒ්කෙ‍ක් ඉන්නවන් කියපන්, නැත්තන් බම්ප් ඒකක් හරි දීලා පලයන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇ බන් තාමත් ඔය නයිජීරියන් ස්කැම් වලට් රැවටෙනවද මිනිස්සු. මට නම් සතියකට දෙතුන් පාරක් නයිජීරියන් ප්‍රින්සස්ලා, ඉරාක පකීර්ලා, සුල්තාන්ලා මේල් දානවා ඔය වගේ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හෙට අනිද්දට තව මේල් එකක් එයි මේ සල්ලි එවන වැඩේ ප්‍රොසෙස් කරන්න ඩොලර් 100 විතර යනවා ඒ ගාන ඩිපොසිට් කරන්න කියල..
    ඊටපස්සේ ඒ ගාන ඩිපොසිට් කරපං එච්චරයි කරන්න තියෙන්නේ ඔය 3.2ම උබේ..
    ආව් ආව් ආ..
    හෙට අනිද්දම උඹ සැර කෝටිපතියෙක් වෙන්න යන්නේ ආ..
    බලපං වාසනාව තමයි ඉතින්..
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    ඇ බන් තාමත් ඔය නයිජීරියන් ස්කැම් වලට් රැවටෙනවද මිනිස්සු. මට නම් සතියකට දෙතුන් පාරක් නයිජීරියන් ප්‍රින්සස්ලා, ඉරාක පකීර්ලා, සුල්තාන්ලා මේල් දානවා ඔය වගේ.

    :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඇ බන් තාමත් ඔය නයිජීරියන් ස්කැම් වලට් රැවටෙනවද මිනිස්සු. මට නම් සතියකට දෙතුන් පාරක් නයිජීරියන් ප්‍රින්සස්ලා, ඉරාක පකීර්ලා, සුල්තාන්ලා මේල් දානවා ඔය වගේ.

    ඇයි බං මට මේල් එන්නේ ඊජිප්තු, ඉරාක, ලිබියා වල තෙල් කාරයන්ගේ දුවලාගෙන් සල්ලි බාරගන්න කියල. මම ඉතිං රිප්ලයි කරන්නේ සල්ලි බාරගන්න බෑ ඔයාව බාරගන්නන් කියල
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,230
    1,152
    113
    matath suddiyek set wela ekige black money wash karala denna puluwanda ahuwa. lankawata briefcase ekak ewala thiyenawa kiyala VVP 454Us$ gewala ganna kiyala notice awa. thawa dingen kanwa lanuwa. suddiyek widihata call kale, skype katha kale Global Broiler team ekaka in. patta wanchawak
     
    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    හෙට අනිද්දට තව මේල් එකක් එයි මේ සල්ලි එවන වැඩේ ප්‍රොසෙස් කරන්න ඩොලර් 100 විතර යනවා ඒ ගාන ඩිපොසිට් කරන්න කියල..
    ඊටපස්සේ ඒ ගාන ඩිපොසිට් කරපං එච්චරයි කරන්න තියෙන්නේ ඔය 3.2ම උබේ..
    ආව් ආව් ආ..
    හෙට අනිද්දම උඹ සැර කෝටිපතියෙක් වෙන්න යන්නේ ආ..
    බලපං වාසනාව තමයි ඉතින්..

    :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    මචන් මට Mail ඒකක් අැවිල්ලා තියනවා අැමරිකන් සෝල්ජර් කෙනෙක්ගෙන් අැමරිකන් ඩොලර් මිලියන 3.2ක් :shocked: බාරගෙන ඒයා ලංකාවට අාවට පස්සේ උට ඒක බාරදෙන්න කියලා. මිලිටරි රූල්ස් නිසා උට ඒ සල්ලි තියා ගන්න බෑ කියලා. උ කියනවා උට ඒ සල්ලි හම්බ උනේ ඉරාක් වල යුද්දෙදි ලු, ඒතන හිටපු සෝල්ජස්ලා ඒ සල්ලි ටික බෙදාගෙනලු, ඒකෙක්ට ඩොලර් මිලියන 3.2ක් හම්බ උනාලු.

    උබලටත් මේවගේ මේල් අැවිත් තියනවද? දන්න ඒ්කෙ‍ක් ඉන්නවන් කියපන්, නැත්තන් බම්ප් ඒකක් හරි දීලා පලයන්

    අපාර්ට්මන්ට් එකක් සහ ඉවොක් එකක් ගනින්
    කොටසක් ෆික්ස් ඩිපොසිට් දාපං
    ගෝඩ් ෆාදර් වගේ ඉන්න පුළුවන් කුකුලොහ්
    අපිට පාටියක් දියන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බං මට මේල් එන්නේ ඊජිප්තු, ඉරාක, ලිබියා වල තෙල් කාරයන්ගේ දුවලාගෙන් සල්ලි බාරගන්න කියල. මම ඉතිං රිප්ලයි කරන්නේ සල්ලි බාරගන්න බෑ ඔයාව බාරගන්නන් කියල
    :lol::lol::lol:
    ග්‍රීන් කාඩ් දෙන්නම් කීයලාත් එනවා, මම ගනන් ගන්නේ නැ බන්.
    සිරාවට ලන්කාවෙන් එලියට වෙස්ටර්න් යුනියන් යවන්න බැරි හින්දා හොදයි. බැරි වෙලාවත් ඔක පුලුවන් උනානම් අපේ අයියලා සල්ලි යවලා ගමකට මෙලහට.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මට එකපාරක් අවා කෙල්ල්ක්ගෙන්. එකී ලංකාවට ගෙන්න ගන්න සල්ලි දෙන්නම් කියලා.

    Machan meka Fiverr through apu ekak :rolleyes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ඇ බන් තාමත් ඔය නයිජීරියන් ස්කැම් වලට් රැවටෙනවද මිනිස්සු. මට නම් සතියකට දෙතුන් පාරක් නයිජීරියන් ප්‍රින්සස්ලා, ඉරාක පකීර්ලා, සුල්තාන්ලා මේල් දානවා ඔය වගේ.

    Fiverr through ban awe, nigerian scam oka athuleth thiyanawada:confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනිත් හැතිකරේ ඔක්කොම මේ ත්‍රෙඩ් එකෙන් පලයව් යන්න..
    අද ඉදලා මම තමයි එලකිරියේ ශාලී ගේ හොදම යාලුවා..
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    හෙට අනිද්දට තව මේල් එකක් එයි මේ සල්ලි එවන වැඩේ ප්‍රොසෙස් කරන්න ඩොලර් 100 විතර යනවා ඒ ගාන ඩිපොසිට් කරන්න කියල..
    ඊටපස්සේ ඒ ගාන ඩිපොසිට් කරපං එච්චරයි කරන්න තියෙන්නේ ඔය 3.2ම උබේ..
    ආව් ආව් ආ..
    හෙට අනිද්දම උඹ සැර කෝටිපතියෙක් වෙන්න යන්නේ ආ..
    බලපං වාසනාව තමයි ඉතින්..

    ammapa partyak daala hena jogiyak natamu :lol: