Earn USD 3.2 million

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    ඇයි බං මට මේල් එන්නේ ඊජිප්තු, ඉරාක, ලිබියා වල තෙල් කාරයන්ගේ දුවලාගෙන් සල්ලි බාරගන්න කියල. මම ඉතිං රිප්ලයි කරන්නේ සල්ලි බාරගන්න බෑ ඔයාව බාරගන්නන් කියල

    ubata nam duwalagen. mata enne soldierslagen. u mata awilla wedi thiyayda ban ? :D
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හෙට අනිද්දට තව මේල් එකක් එයි මේ සල්ලි එවන වැඩේ ප්‍රොසෙස් කරන්න ඩොලර් 100 විතර යනවා ඒ ගාන ඩිපොසිට් කරන්න කියල..
    ඊටපස්සේ ඒ ගාන ඩිපොසිට් කරපං එච්චරයි කරන්න තියෙන්නේ ඔය 3.2ම උබේ..
    ආව් ආව් ආ..
    හෙට අනිද්දම උඹ සැර කෝටිපතියෙක් වෙන්න යන්නේ ආ..
    බලපං වාසනාව තමයි ඉතින්..

    :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Fiverr through ban awe, nigerian scam oka athuleth thiyanawada:confused:
    අලුත්න්ම හදපු ස්ක්‍රිල් අකවුන්ට් එකේ ඊමේල් එක, වෙන කිසි එකක යුස් කරලා නැ. දවස් දෙකෙන් ස්පැම් එන්න ගත්තා හො ගලා. කිසි දෙයක් සේෆ් නැ බන් ඊමේල් එක විසිබල් නම්. පේපැලුත් එහෙමයි. මම යුස් කරන්නේ පරන OVI ඩොමේන් එකේ මේල් ඇඩ්‍රස් එකක්. ඒක නිසා එන මේල් පේන්නේ නැ. නැත්තම් ශුවර් ඒකත් ස්පැම් ඇති.
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    matath suddiyek set wela ekige black money wash karala denna puluwanda ahuwa. lankawata briefcase ekak ewala thiyenawa kiyala VVP 454Us$ gewala ganna kiyala notice awa. thawa dingen kanwa lanuwa. suddiyek widihata call kale, skype katha kale Global Broiler team ekaka in. patta wanchawak

    :shocked::shocked::shocked:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අපාර්ට්මන්ට් එකක් සහ ඉවොක් එකක් ගනින්
    කොටසක් ෆික්ස් ඩිපොසිට් දාපං
    ගෝඩ් ෆාදර් වගේ ඉන්න පුළුවන් කුකුලොහ්
    අපිට පාටියක් දියන්

    Ane paw ban mage 3.2 million dollars :lol: aniwa wade harigiyoth elakiriyama goda daanawa:yes::yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    :lol::lol::lol:
    ග්‍රීන් කාඩ් දෙන්නම් කීයලාත් එනවා, මම ගනන් ගන්නේ නැ බන්.
    සිරාවට ලන්කාවෙන් එලියට වෙස්ටර්න් යුනියන් යවන්න බැරි හින්දා හොදයි. බැරි වෙලාවත් ඔක පුලුවන් උනානම් අපේ අයියලා සල්ලි යවලා ගමකට මෙලහට.

    :yes::yes::yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    PPD Method - Make Little eMoney Income - Part III
    මේ junk email එවන පුද්ගලයින්ගේ අරමුණ මොකද්ද?
    අපිව උන්ගේ මොනවටහරි සම්බන්ධ කරගෙන අපේ විස්තර අරගෙන ලාභ උපයගන්න නේ?
    අන්න ඒ දේ පාවිච්චි කරමු අපි මේ PPD වලින් හොඳට හොයන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1797030
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හෙට අනිද්දට තව මේල් එකක් එයි මේ සල්ලි එවන වැඩේ ප්‍රොසෙස් කරන්න ඩොලර් 100 විතර යනවා ඒ ගාන ඩිපොසිට් කරන්න කියල..
    ඊටපස්සේ ඒ ගාන ඩිපොසිට් කරපං එච්චරයි කරන්න තියෙන්නේ ඔය 3.2ම උබේ..
    ආව් ආව් ආ..
    හෙට අනිද්දම උඹ සැර කෝටිපතියෙක් වෙන්න යන්නේ ආ..
    බලපං වාසනාව තමයි ඉතින්..

    :lol::lol::lol:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    උබ සීරියස්ලි හිතන්නේ උබට මැරයින් එකෙක් USD b3.2 දෙන්න හදනවා කියලද?

    Mulinma mamath baluwa mona uttakda me kiyala :confused: meka fiverr throuhne ban awe. e nisa eka paara sakayak awe naha Ai yako 3.2 million dollars kiuwwama :shocked: kaju a tada kos atada :lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mulinma mamath baluwa mona uttakda me kiyala :confused: meka fiverr throuhne ban awe. e nisa eka paara sakayak awe naha Ai yako 3.2 million dollars kiuwwama :shocked: kaju a tada kos atada :lol::lol::lol::lol::lol:
    ටහිකෙයි. කජු ඇට වලින් 3.2 මිලියන් දුන්නනම් උබට මගේ අම්මා 32 මිලියන් විතර හම්බ කරන්න තිබ්බා. කජු ඇට වලින් දෙනවනම් කොච්චර හොදද?
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    අනිත් හැතිකරේ ඔක්කොම මේ ත්‍රෙඩ් එකෙන් පලයව් යන්න..
    අද ඉදලා මම තමයි එලකිරියේ ශාලී ගේ හොදම යාලුවා..

    3.2 million gattata passe uba hithanawada mama elakiriye idiwi kiyala :lol: eth ubata podi gaanakin salakanawa aniwa :cool::cool:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    Nigerian කෙල්ලෙක් මට එක පරක් Email එකක් එව්වා ඒකිග් තාත්තා ඇමරිකන් කාරයෙක් තාත්ත එයාට ඩොලර් මිලියන 7.2 ක් එවනවා එක නයිජිරියවට ගන්න විදියක් නැ,:eek:

    ඒක මට ලංකවට අරගෙන එයා එනකල් ඒ සල්ලි පරිස්සම් කරලා තියගන්න කියලා, ඒයා ආවම එයාට 5 ක් දීලා මට 2.2 ක් තියගන්න කියලා.:nerd:

    ටික දවසක් යද්දි එයා කිව්වා ඒකෙ ටැක්ස් ක්ලියර් කරගන්න රුපියල් 43,000 ක් ඔනි, එයාට යවනන් විදියක් නැ, මට ඒක යවන්න කියලා.:yes:

    මම සල්ලි දැම්මා.:cool: මිලියන 7.2 ම ආවා හංදියේ වෙස්ටන් යූනියන් තියෙන සමුර්දි බැංකුවට. මම මාරු කරලා සීයෙකොල වලින්ම ඉල්ල ගත්තා, ;)

    දැන් ඒකිගෙන් කිසිම මැසේජ් එකක් නැ,:( මම සල්ලි ටික තියාගෙන බලන් ඉන්නවා ඒකි එනකල්.
    උබලටත් ඒකිගෙන් මැසේජ් එකක් ආවොත් මට පොඩ්ඩක් මතක් කරපන් :D
     
    Last edited:

    Ai ban 100 kola walin gatte 5000 ewagen ganna tibbe ubata tiyaganna unath loku idak yanne na ne :yes: den beri wei da oka 5000 kola walata maru karaganna? :confused: