හෙට අනිද්දට තව මේල් එකක් එයි මේ සල්ලි එවන වැඩේ ප්‍රොසෙස් කරන්න ඩොලර් 100 විතර යනවා ඒ ගාන ඩිපොසිට් කරන්න කියල..
ඊටපස්සේ ඒ ගාන ඩිපොසිට් කරපං එච්චරයි කරන්න තියෙන්නේ ඔය 3.2ම උබේ..
ආව් ආව් ආ..
හෙට අනිද්දම උඹ සැර කෝටිපතියෙක් වෙන්න යන්නේ ආ..
බලපං වාසනාව තමයි ඉතින්..


WhatsApp /Viber no illapan. Disappear wenawa......aphu enne na kawadaawath....

Nigerian කෙල්ලෙක් මට එක පරක් Email එකක් එව්වා ඒකිග් තාත්තා ඇමරිකන් කාරයෙක් තාත්ත එයාට ඩොලර් මිලියන 7.2 ක් එවනවා එක නයිජිරියවට ගන්න විදියක් නැ,![]()
ඒක මට ලංකවට අරගෙන එයා එනකල් ඒ සල්ලි පරිස්සම් කරලා තියගන්න කියලා, ඒයා ආවම එයාට 5 ක් දීලා මට 2.2 ක් තියගන්න කියලා.
ටික දවසක් යද්දි එයා කිව්වා ඒකෙ ටැක්ස් ක්ලියර් කරගන්න රුපියල් 43,000 ක් ඔනි, එයාට යවනන් විදියක් නැ, මට ඒක යවන්න කියලා.
මම සල්ලි දැම්මා.මිලියන 7.2 ම ආවා හංදියේ වෙස්ටන් යූනියන් තියෙන සමුර්දි බැංකුවට. මම මාරු කරලා සීයෙකොල වලින්ම ඉල්ල ගත්තා,
දැන් ඒකිගෙන් කිසිම මැසේජ් එකක් නැ,මම සල්ලි ටික තියාගෙන බලන් ඉන්නවා ඒකි එනකල්.
උබලටත් ඒකිගෙන් මැසේජ් එකක් ආවොත් මට පොඩ්ඩක් මතක් කරපන්



