මචන් earphones වැඩි කල් use කරන්න බැහැනේ. මොකක්හරි වෙනවා. එක්කෝ එක ear එකක් ඇහෙන්නේ නැතුව යනවා. නැත්නම් sound quality එක අහන්න බැරි තරමටම අඩු වෙනවා. ඇයි බන් මේ...? සාමාන්‍යයෙන් පෙන physical damage එකක්නම් නැහැ. උබලටත් මේ අවුල තියද...? මේක මගේ ලැප් එකේ හෝ phone එකේ අවුලක් වෙන්න පුලුවන්ද...? මේ අවුරුද්දට මම earphones 10කට වඩා ගන්න ඇති.
මම ටිකක් මිල වැඩි හොද high-quality ඒවා නම් දැන් ගන්නේ නැහැ. ගන්න බයයි. මොකද ඕවා අරගෙන මාසෙන් මාසේ replace කරන්න මට සල්ලි නැහැ. දැන් නම් ගන්නේ 1000ට අඩු ඒවා. එත් බන් ඒවත් අඩුම මාස දෙක තුනක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන නේද...? අන්තිමට ගත්ත earphone එකත් අද වැඩ නැහැ. සති තුනක් වත් use කරේ නැහැ. රුපියල් 400කට ගත්තේ.
උබලා recommend කරන හොද wireless හරි wired හරි 10,000 අඩුවෙන් ගන්න පුළුවන් earphone එකක් තියද...?
හැබැයි කරදරයක් නැතුව අවුරුද්දක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන.
Heat shrink tubing පාවිච්චි කරලා Earphones protect කරලා පාවිච්චි කරන අය ඉන්නවද...? මේ ක්‍රමේ සාර්ථකද...?

Last edited:

හැබැයි ඒ හෙන කාලෙකට කලින්..