Earphone

EGhewg5

Member
Jul 2, 2018
721
94
0
මචන් earphones වැඩි කල් use කරන්න බැහැනේ. මොකක්හරි වෙනවා. එක්කෝ එක ear එකක් ඇහෙන්නේ නැතුව යනවා. නැත්නම් sound quality එක අහන්න බැරි තරමටම අඩු වෙනවා. ඇයි බන් මේ...? සාමාන්‍යයෙන් පෙන physical damage එකක්නම් නැහැ. උබලටත් මේ අවුල තියද...? මේක මගේ ලැප් එකේ හෝ phone එකේ අවුලක් වෙන්න පුලුවන්ද...? මේ අවුරුද්දට මම earphones 10ක‍ට වඩා ගන්න ඇති.

මම ටිකක් මිල වැඩි හොද high-quality ඒවා නම් දැන් ගන්නේ නැහැ. ගන්න බයයි. මොකද ඕවා අරගෙන මාසෙන් මාසේ replace කරන්න මට සල්ලි නැහැ. දැන් නම් ගන්නේ 1000ට අඩු ඒවා. එත් බන් ඒවත් අඩුම මාස දෙක තුනක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන නේද...? අන්තිමට ගත්ත earphone එකත් අද වැඩ නැහැ. සති තුනක් වත් use කරේ නැහැ. රුපියල් 400කට ගත්තේ.

උබලා recommend කරන හොද wireless හරි wired හරි 10,000 අඩුවෙන් ගන්න පුළුවන් earphone එකක් තියද...?
හැබැයි කරදරයක් නැතුව අවුරුද්දක්වත් use කරන්න පුළුවන් වෙන්න ඕන. :(

cat-rugged-earphones-885x968px-1.png

Heat shrink tubing පාවිච්චි කරලා Earphones protect කරලා පාවිච්චි කරන අය ඉන්නවද...? මේ ක්‍රමේ සාර්ථකද...?

black-heat-shrink-1.png
 
Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    74,188
    66,605
    113
    Sony extrabass wireless earbud ekak ganin.ganan tama but maxa bande.wired ewa kadenawa masayak dekak yaddi.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    Sony extrabass wireless earbud ekak ganin.ganan tama but maxa bande.wired ewa kadenawa masayak dekak yaddi.

    Sony Extrabass ekak ganna USD130 (Item + Shipping) withara ona neda..?
    Price wadiyi bn. Warranty ehemath nane. Ganna bayayi.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුණා..
    අන්තිමට ගත්ත SONY හෑන්ඩ්ස්ෆ්‍රී එකනම් අවුරුදු එකාමාරක් විතර කරදරයක් නැතුව පාවිච්චි කළා.. ඒකත් රුපියල් 450ක් වගේ උනේ.. හැබැයි පස්සේ එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගියා..
    යාලුවෙකුට කියලා ඊබේ එකෙන් 1000ක් දීලා ගෙන්න ගත්තු SONY headset එකත් අවුරුද්දක්ම පාවිච්චි කලා..ඒකටත් කලින් නස්පැත්තියම උනා හැබැයි..:sorry:
    පස්සේ TDK එකක් ගත්තා.. ඒකත් හරියටම අවුරුද්දයි මාස එකාමාරෙන් වයර් එක කැඩිලා එක පැත්තක් එහෙන් මෙහෙන් ඇහෙන්නෙ නැතුව ගියා..:angry:

    දැන් ආයේ කලින් වගේම TDK එකකුයි SONY එකකුයි දෙකක්ම යූස් කරනවා.. මොකද ඒ දෙක විතරයි අවුරුද්දකට වැඩිය පාවිච්චි කළේ..:rolleyes:
    ගොඩක් අවුල් වෙන්නේ රෑට නිදා ගන්නකොට දන්නෙම නැතුව වයර් එක කොට්ටෙයි, බෙඩ්ෂීට් එකෙයි, අත්වලයි කකුල්වලයි හතර වටේ පැටලිලා..:angry:
     
    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    දාහට අඩුවෙන් තියේන එවා පාවිච්චි කරලා තියේ ටික කාලේකින් වයර් එහේම හයි වෙනවා, ෆොන් එකට හම්බ උන එක දැන් අවුරුදු දෙකක් විතර දැනටනම් අවුලක් නැ, ඇපල් එකක් බලපන්
    https://www.apple.com/shop/product/MNHF2AM/A/earpods-with-35-mm-headphone-plug
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මටත් ඔය ප්‍රශ්නෙම තිබුණා..
    අන්තිමට ගත්ත SONY හෑන්ඩ්ස්ෆ්‍රී එකනම් අවුරුදු එකාමාරක් විතර කරදරයක් නැතුව පාවිච්චි කළා.. ඒකත් රුපියල් 450ක් වගේ උනේ.. හැබැයි පස්සේ එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගියා..
    යාලුවෙකුට කියලා ඊබේ එකෙන් 1000ක් දීලා ගෙන්න ගත්තු SONY headset එකත් අවුරුද්දක්ම පාවිච්චි කලා..ඒකටත් කලින් නස්පැත්තියම උනා හැබැයි..:sorry:
    පස්සේ TDK එකක් ගත්තා.. ඒකත් හරියටම අවුරුද්දයි මාස එකාමාරෙන් වයර් එක කැඩිලා එක පැත්තක් එහෙන් මෙහෙන් ඇහෙන්නෙ නැතුව ගියා..:angry:

    දැන් ආයේ කලින් වගේම TDK එකකුයි SONY එකකුයි දෙකක්ම යූස් කරනවා.. මොකද ඒ දෙක විතරයි අවුරුද්දකට වැඩිය පාවිච්චි කළේ..:rolleyes:
    ගොඩක් අවුල් වෙන්නේ රෑට නිදා ගන්නකොට දන්නෙම නැතුව වයර් එක කොට්ටෙයි, බෙඩ්ෂීට් එකෙයි, අත්වලයි කකුල්වලයි හතර වටේ පැටලිලා..:angry:

    sony කොහෙද 450ට. අඩුම තියෙන්නේ 900ට. මෙලෝ රාහක නැති එකක්. උබලා සෝනි කියලා ෆේක් ඒවා අරගෙන කැඩුනට පස්සේ කියවලා වැඩක් නැ. ගන්නවා නම් ඔරිගීනල් ගනින්. සිදල්ස් එකෙන් හරි කැමරා එකෙන් හරි අඩුම 5000ක් වත් යනවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕක වෙන්නෙ බාල එවට විතරයි
    හොද ඒව අපි මේ අවුරුදු 3 4 යූස් කරනවා කැඩෙන්නෙ නැහැ
    පොඩි සැම්සුනග් ෆෝන් එකකට ආපු එකකුත් තියනවා ඒකත් දැන් සෑහෙන කාලයක්

    හීට්ශ්‍රින්ක් දාන්න නම් වයර් එක ගලවන්න වෙනවා
    අනික ජැක් එකට හිරවෙන හීට් ශ්‍රින්ක් වයර් එකට හිරවෙන්නෙ නැහැ. පොඩි උනාට පස්සෙත් වයර් එකට වඩා ලොකුයි
    කනේ ගහන කෑල්ල පැත්තටත් ඔය සෙතේමයි
    වයර් එක මැදින් කැඩිලා නම් පාස්සලා හීට් ශ්‍රින්ක් දාන එක හරියනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    sony කොහෙද 450ට. අඩුම තියෙන්නේ 900ට. මෙලෝ රාහක නැති එකක්. උබලා සෝනි කියලා ෆේක් ඒවා අරගෙන කැඩුනට පස්සේ කියවලා වැඩක් නැ. ගන්නවා නම් ඔරිගීනල් ගනින්. සිදල්ස් එකෙන් හරි කැමරා එකෙන් හරි අඩුම 5000ක් වත් යනවා.

    ඔරිජිනල්නම් නෙමෙයි තමයි ඉතින්.. ඒත් ඉතින් අරන් මාසෙන් දෙකෙන් හුටස් වෙනවට වැඩිය 400ට අවුරුද්දක් ඇද ගත්ත එකම මදැයි.. :cool:
    ඇඳේ ඉඳගෙන කනේ ගහං පිස්සු නැටුව්වේ නැත්තං අදටත් බඩු වැඩ..:cool:
    මම හිතන්නේ ඊබේ එකෙන් ගෙන්න ගත්තේ උඹ ඔය කියන 900 ගානේ එක වෙන්න ඕනේ.. :confused: හැබැයි ඒ හෙන කාලෙකට කලින්..:rolleyes:

    හෙන කාලෙකට කලින් 300 ගාණකට ගත්ත එකකුත් සෑහෙන කාලයක් පාවිච්චි කළා බං.. ඒකටනම් කෙළ උනේ ඔෆිස් එකේ මැශින් එකට ගහගෙන යූස් කරන්න ගිහින් නිතරම බිම වැටිල පුටුවේ රෝදෙට අහු වෙලා..:sorry:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Wireless thma bn solution eka, gaana thma wedi...gdk welawata awl yanne bn ekko jack eka(connector) eka gawa ethule wires awl ynwa nethnm earpiec eka ethule coil eka gelawenwa base/volume wedi unama...mn nm awlk giyoth hadagnnawa bn...