Earth එක වැඩද කියලා බලාගන්නෙ කොහොමද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Earh එකයි trip එකයි දේකම වැඩද කියලා බලාගන්න පුලුවන් live එක අරන් earth එකට ගැහුවොත්. :lol: :lol::lol:. මේ ඉතින් අහම්බේන් පරික්ශා වෙන දේවල් මිසක් හිතා මතා එහේම කරන්න යනවා එහේම නෙමේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,394
    113
    ට්‍රිප් ස්විච් එක ගලෝල දාල ඩිරෙක්ට් ගෙදරට කරන්ට් එක දීල බලන්න හොඳයි ඔය විදිය. බල්බ් එක දිගටම පත්තු වෙලා තියෙයි
    අනේ මංද ඒ රටවල් වල වයරිං එක වෙනස්ද?
    මල්ටියක් නැත්තන් ඕක තමා විදිය. ට්‍රිප් වෙන්න ඕනි.

    yaku earth ekata current eka giyama bulb paththu wena eka kese wethath trip eka yanawa neda :P
    මල්ටියක් නැත්තන් ඕක තමා විදිය. ට්‍රිප් වෙන්න ඕනි. වැඩේ දැන් කන්ෆර්ම් කරගත්ත.
    ------ Post added on Mar 20, 2022 at 7:47 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Earh එකයි trip එකයි දේකම වැඩද කියලා බලාගන්න පුලුවන් live එක අරන් earth එකට ගැහුවොත්. :lol: :lol::lol:. මේ ඉතින් අහම්බේන් පරික්ශා වෙන දේවල් මිසක් හිතා මතා එහේම කරන්න යනවා එහේම නෙමේ
    මේක තමයි සරලම ක්‍රමේ.
    මාත් කියන්න ආවෙ මේක...