Earth වෙන්නෙ නෑ current වදිනවා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    දන්න එකෙක් කියපන්කො කොහොමද plug point එකක earth එක වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්නෙ කියලා? දැනට නම් දැනගත්තේ PC එකේ body එකෙන් current වදින සීන් එකෙන්. වෙන සම්මත විදියක් නැද්ද මේක බලාගන්න? multimeter එකකුත් තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    දන්න එකෙක් කියපන්කො කොහොමද plug point එකක earth එක වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්නෙ කියලා? දැනට නම් දැනගත්තේ PC එකේ body එකෙන් current වදින සීන් එකෙන්. වෙන සම්මත විදියක් නැද්ද මේක බලාගන්න? multimeter එකකුත් තියෙනවා.
    යට හිල් දෙකෙන් දකුණු පැත්තෙ හිලට වයර් එකක් දාල අනිත් කෙරෝල අර්ත් එකට තියල බලන්න
    කරන්ට් වද්දගන්නෙ නැතුව කරන්න ඕනෙ
    අර්ත් එක වැඩනං ට්‍රිප් ස්විච් එක off වෙනව
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    යට හිල් දෙකෙන් දකුණු පැත්තෙ හිලට වයර් එකක් දාල අනිත් කෙරෝල අර්ත් එකට තියල බලන්න
    කරන්ට් වද්දගන්නෙ නැතුව කරන්න ඕනෙ
    අර්ත් එක වැඩනං ට්‍රිප් ස්විච් එක off වෙනව

    මීට වඩා ආරක්ශාකාරී විදියක් නැද්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ලමයගෙ අත තෙතට තිබුනද දන්නෙ නෑ
    තෙතට තියෙන්න ඕන නෑ බන්. අපෙත් ඔහොම සිද්දියක් උනා. අපි හිතන් ඉදියෙ current එක වදින්නෙ Earth rod එක දිරල ගිහින් තිබ්බ හින්දා කියලා. ඒ හින්දා අලුතෙන් Earth rod එකක් දැම්මා, දාලා earth wire එක plug base එකට connect කරපු ගමන් trip වෙනවා. පස්සෙ ඕවා ගැන දන්නෙ නැති හින්දා අඳුරන uncle කෙනෙක් එනකන් ඕක plug එකට set නොකර තිබ්බා. හිටපු ගමන් rice cooker එකෙන් fridge එකෙන් (fridge එකේනම් මලකඩ තිබ්බ තැන් ටිකක් තිබ්බා ඒවගෙන් තමා වැදුනෙ) ඕන එකකින් current වදිනවා කෑ ගැස්සෙන්න. හැබැයි හැම වෙලාවෙම වදින්නෙත් නෑ. අර uncle ඇවිල්ලා ඔක්කොම check කලා, කිසි ප්‍රශ්නයක් නෑ. පස්සෙ plug base එක ගලවලා බැලුවා ඒත් පේන්න ප්‍රශ්නයක් නෑ. කොහොමහරි ඒ දාල තිබ්බ plug base එක ඊට කලින් දැකලවත් නැති brand එකක එකක්. මමමයි හයි කලෙත් නිකන් ගෙදර තිබ්බ 13A එකක් හින්දා. ඒකෙ තියෙනවා current එක තියෙනකොට වැඩකරන indicator bulb එකක්. කොහොමහරි case එක වෙලා තිබ්බෙ, ඒ bulb එකට current එක යන spring එකයි earth line එකයි දෙක එකට connect වෙනවා ඇතුලෙන්. ඒක අයින් කරලා අලුත් plug base එකක් දැම්මට පස්සෙ කිසි ප්‍රශ්නයක් උනේ නෑ.

    දන්න එකෙක් කියපන්කො කොහොමද plug point එකක earth එක වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්නෙ කියලා? දැනට නම් දැනගත්තේ PC එකේ body එකෙන් current වදින සීන් එකෙන්. වෙන සම්මත විදියක් නැද්ද මේක බලාගන්න? multimeter එකකුත් තියෙනවා.
    මචන් rice cooker එකක් හරි මොනවහරි මෙටල් casing එකක් තියෙන device එකක් හරි plug කරල ඒකට tester එකක් තියල බැලුවොත් මොකද. අපේ කේස් එකේදි මං rice cooker lid එකට් tester එක තියලා බැලුවම tester එක වැඩ කලා. අපේ තියෙන්නෙ normal rice cooker එකක්. අර lid එක seal වෙන type එකේ එකක් නෙමේ
    ------ Post added on Jun 8, 2023 at 9:42 PM
     
    Last edited:
    • Like
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113

    මචන් rice cooker එකක් හරි මොනවහරි මෙටල් casing එකක් තියෙන එකක් හරි plug කරල tester එකක් තියල බැලුවොත් මොකද. අපේ කේස් එකේදි මං rice cooker lid එකට් tester එක තියලා බැලුවම tester එක වැඩ කලා. අපේ තියෙන්නෙ normal rice cooker එකක්. අර lid එක seal වෙන එකේ එකක් නෙමේ
    ------ Post added on Jun 8, 2023 at 9:42 PM

    ඒත් බන් rice cooker එකෙ current leak එකක් තියෙන්නත් ඕනෙ නේද?
     
    • Like
    Reactions: jzx

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ඒත් බන් rice cooker එකෙ current leak එකක් තියෙන්නත් ඕනෙ නේද?
    ඔව් නේ. හැබැයි ඒක මහ ලොකු සංකීර්න device එකක් නෙමේ හින්දා ලීක් වෙනවා වෙන්නත් පුලුවන්. Earth එක වැඩ කරපු නිසා අපෙන් ground නොවුනා වෙන්නත් පුලුවන් නේද? මොක උනත් ඕක ඉක්මනට දන්න කෙනෙක්ට කියලා බලවලා හදවගන්න එක තමා මචන් කරන්න තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින්.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ඔව් නේ. හැබැයි ඒක මහ ලොකු සංකීර්න device එකක් නෙමේ හින්දා ලීක් වෙනවා වෙන්නත් පුලුවන්. Earth එක වැඩ කරපු නිසා අපෙන් ground නොවුනා වෙන්නත් පුලුවන් නේද? මොක උනත් ඕක ඉක්මනට දන්න කෙනෙක්ට කියලා බලවලා හදවගන්න එක තමා මචන් කරන්න තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක් වෙන්න කලින්.

    aththa machan. ikmanata hadawa ganna one.