Earth 12000km

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,909
    8
    35,604
    113
    ඒකත් හරියටම ඇහැට දැකපු එකෙක් නෑ.
    Reminds me of someone who was asked "Have you ever seen your backside?" No need to explain further. Eratosthenes in 240BC knew the answer and calculated the circumference to a remarkable degree of accuracy. How brilliant he was compared with modern day fools. :ROFLMAO:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,402
    22,082
    113
    කැනඩා ඉන්න මගෙ යාලුවෙක් ලංකාවට කටාර් හරහාත් එනවා. ජපානේ හරහාත් එනවා. මන් හිතන්නේ ඌ බොරුවක් කියන්නේ. පෘතිවිය රොටියක් වගේ හින්දා එහෙම එන්ඩ බෑනේ. 😋
    ඇයි බන් බැරි? තැටිය යටින් ගිහින් එන්න පුළුවන්නෙ. අනිත් එක රවුම් තැටියේ වටේට රටවල් ටික රවුමට තියෙනවා නම් එහෙම දෙපැත්තෙන් ම එන්න පුළුවන් 🤷‍♂️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    මේක මතක් උනේ...
    p3864_v_h10_ag.jpg