ගුරුත්වාකර්ෂණ බලය මගින් තමයි මේ සිද්දිය පැහැදිලි කරන්න වෙන්නෙ.විද්‍යුතයේ අංශු ඉලෙක්ට්‍රෝන්ස්,චුම්භකත්වයේ අංශු මැග්නටෝන්ස්,ඒවගේ ගුරැත්වයේ අංශු ග්‍රැවිටෝන්ස්. මේන්න මේ කියන ග්‍රැටිටෝන්ස් මගින් පෘථිවි මධ්‍ය යේ සිට ක්‍රියාත්මක වන ගුරැත්ව ක්ෂේත්‍රයක් පවතිනවා.මේ ක්ෂේත්‍රය මගින් තමයි පෘථිවි මතුපිට පවතින වස්තූන් රදා පවතින්නේ. කොටින්ම කියතොත් චන්ද්‍රයා පවා පෘථිවියට නතු වී පවතින්නේ ඒ නිසායි. ඒ කිය්නනේ ග්‍රැවිටෝන්ස් සදහා මාධයයක් අවශය වන්නේ නැ. (නිව්ටන්ගේ ගුරැත්වාකර්ෂණ නියමය මගිනුත් මෙය පැහැදිලි කරන්න පුලුවන්. F=GMm/r2)
වස්තු වැටෙන ත්වරණය ඔක්කොගෙම සමානයි . වේග වෙනස් වෙන්නේ වායු ප්‍රතිරෝධය නිසා 
budu dahamata wedak karai kiyala hithena ekekta denawa apu dawasaka





