Easter Attack - සයින්දර්මර්දු වල සිද්ද උනු හමුදා මෙහෙයුම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,900
    17,128
    113
    Kottawa
    අවුරුදු 6කට කලින් අද වගේ දවසක සිද්ද උන ඛේදවාචකය නිසා ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

    මට මතකයි ඒ කාලෙ මේකෙ අය මෙහෙම කිව්වා👇මේ අදහස තමා ගොඩක් අයට තිබ්බේ.. හිතට එකගව කිව්වොත් මටත් ලාවට තිබ්බා.. :)

    image.png

    නමුත් එකෙන් උනේ SIS එකෙන් දුන්න ගේම(allegedly) යට ගිය එක..

    මේව ටිකෙන් ටික එලිවෙන හැටි බලන්න ‍යට වීඩියො එකෙන්

    දැන් තේරෙනවද මිනිස්සු ඒ කාලෙ කොච්චර betrayed උනාද කියලා? මිනීමරුවො මරද්දි රියල් ගේම්කාරයො යට යනවා කියලා?
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    "The masses have never thirsted after truth. They turn aside from evidence that is not to their taste, preferring to deify error, if error seduce them. Whoever can supply them with illusions is easily their master; whoever attempts to destroy their illusions is always their victim."

    The Crowd: A Study of the Popular Mind -Gustave Le Bon

    Pathetic people
     
    • Like
    Reactions: Schrodinger Cat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    අවුරුදු 6කට කලින් අද වගේ දවසක සිද්ද උන ඛේදවාචකය නිසා ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

    මට මතකයි ඒ කාලෙ මේකෙ අය මෙහෙම කිව්වා👇මේ අදහස තමා ගොඩක් අයට තිබ්බේ.. හිතට එකගව කිව්වොත් මටත් ලාවට තිබ්බා.. :)

    image.png

    නමුත් එකෙන් උනේ SIS එකෙන් දුන්න ගේම(allegedly) යට ගිය එක..

    මේව ටිකෙන් ටික එලිවෙන හැටි බලන්න ‍යට වීඩියො එකෙන්

    දැන් තේරෙනවද මිනිස්සු ඒ කාලෙ කොච්චර betrayed උනාද කියලා? මිනීමරුවො මරද්දි රියල් ගේම්කාරයො යට යනවා කියලා?

    දැන් උඹ කියන්නෙ කලු තඩියා කියන ඔක්කොම ඇත්ත කියලද? උඹට කොයිම වෙලාවකවත් මේ සීන් එකේ ඇත්ත හොයන්න වෙන්නෙ නෑ. හැම එකාම තමන්ට safe කියලා හිතන කෑල්ල තමා ගන්නෙ. ඉතුරු ටික හලනවා.

    හැම එකාම අනිත් උන්ගෙ ජංගි වල පාට හෙව්වට එක ජෙප්පෙක් කතා කරන්නෙ නෑ ඊබ්‍රාහිම් නාන ගැන. උඹලා හිතනවද ඌගෙන් සල්ලි ගත්ත ජෙප්පො දැන් කටවල් අරී කියලා?

    හේතුව තමා හැම එකාම ලොකු/පොඩි වශයෙන් මේකට උදව් දුන්නා ඕනකමින් හෝ රාජකාරි පැහැරහරිමින්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් උඹ කියන්නෙ කලු තඩියා කියන ඔක්කොම ඇත්ත කියලද? උඹට කොයිම වෙලාවකවත් මේ සීන් එකේ ඇත්ත හොයන්න වෙන්නෙ නෑ. හැම එකාම තමන්ට safe කියලා හිතන කෑල්ල තමා ගන්නෙ. ඉතුරු ටික හලනවා.

    හැම එකාම අනිත් උන්ගෙ ජංගි වල පාට හෙව්වට එක ජෙප්පෙක් කතා කරන්නෙ නෑ ඊබ්‍රාහිම් නාන ගැන. උඹලා හිතනවද ඌගෙන් සල්ලි ගත්ත ජෙප්පො දැන් කටවල් අරී කියලා?

    හේතුව තමා හැම එකාම ලොකු/පොඩි වශයෙන් මේකට උදව් දුන්නා ඕනකමින් හෝ රාජකාරි පැහැරහරිමින්.
    1745222954115.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,035
    113
    ulan bator
    පාස්කු සීන් එකෙ ඇත්ත එලි කලොත් පැය ගානක් ඇතුලට ඒක එලි කරන උන් පෙට්ටි වෙන්වා! මෙක ඇත්ත නැත්ත දෙසපාලනෙ සහ ආරක්සක අන්ස වල සහ පල්ලියෙ මහ උන් ඔක්කොමල දන්නවා!එත් හුජී ජනයාට කවදාවත් දැන ගන්නලැබෙන්නෙ නැහැ! තව අවුරුදු 25කින් වගෙ සමහර විට පෙනෙයි!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,258
    24,995
    113
    tracing Geo-location.. ... ...
    පාස්කු සීන් එකෙ ඇත්ත එලි කලොත් පැය ගානක් ඇතුලට ඒක එලි කරන උන් පෙට්ටි වෙන්වා! මෙක ඇත්ත නැත්ත දෙසපාලනෙ සහ ආරක්සක අන්ස වල සහ පල්ලියෙ මහ උන් ඔක්කොමල දන්නවා!එත් හුජී ජනයාට කවදාවත් දැන ගන්නලැබෙන්නෙ නැහැ! තව අවුරුදු 25කින් වගෙ සමහර විට පෙනෙයි!
    Owa api jeewath wela inna kal eliyata enne naha.

    Okata wada hena simple case thaama adi adee thiyenawa iwara novee... thawa awurudu 30kin 40kin wage ei okata adaala loku athu nathi kaaleka.

    :yes: :yes: ethakan oka wikunan kana eka witharai wenne..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,900
    17,128
    113
    Kottawa
    දැන් උඹ කියන්නෙ කලු තඩියා කියන ඔක්කොම ඇත්ත කියලද? උඹට කොයිම වෙලාවකවත් මේ සීන් එකේ ඇත්ත හොයන්න වෙන්නෙ නෑ. හැම එකාම තමන්ට safe කියලා හිතන කෑල්ල තමා ගන්නෙ. ඉතුරු ටික හලනවා.

    හැම එකාම අනිත් උන්ගෙ ජංගි වල පාට හෙව්වට එක ජෙප්පෙක් කතා කරන්නෙ නෑ ඊබ්‍රාහිම් නාන ගැන. උඹලා හිතනවද ඌගෙන් සල්ලි ගත්ත ජෙප්පො දැන් කටවල් අරී කියලා?

    හේතුව තමා හැම එකාම ලොකු/පොඩි වශයෙන් මේකට උදව් දුන්නා ඕනකමින් හෝ රාජකාරි පැහැරහරිමින්.

    මං ඉබ්‍රහිම් නානාව වත් කාවවත් සුද්ද කලේ නෑ.. මන් කිව්වෙ වෙච්ච දේවල් ටික.. තඩියා මේව කියන්නේ නඩු වලින් එලියට ආපු රිපෝට්ස් බල බල.. අනික ඉබ්‍රහිම් නානාව ඇතුලට දැම්ම කියලා ඕකෙ වෙච්ච යට ඩීල ටික එලියට එන්නෙ නෑ..
    ජෙප්පො එක්ක තියෙන ඇරියස් එක නිසා උබට ඉබ්‍රහිම් නානාව කැපිල පෙනුනට ඉබ්‍රහිම් නානා සහ ඊට එහා ගිය සෙට් එකක් ඉන්නවා.. අර උඩ කියල තියෙනවා වගේ සමහර විට මේක එලියට එන්නෙ නැතිවෙයි..

    මේක නිකන් හරියට star wars වල palpatine darth sidious උනා වගේ twist එකක් තමා
     
    • Like
    Reactions: Chimpanzee Putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,427
    113
    මං ඉබ්‍රහිම් නානාව වත් කාවවත් සුද්ද කලේ නෑ.. මන් කිව්වෙ වෙච්ච දේවල් ටික.. තඩියා මේව කියන්නේ නඩු වලින් එලියට ආපු රිපෝට්ස් බල බල.. අනික ඉබ්‍රහිම් නානාව ඇතුලට දැම්ම කියලා ඕකෙ වෙච්ච යට ඩීල ටික එලියට එන්නෙ නෑ..
    ජෙප්පො එක්ක තියෙන ඇරියස් එක නිසා උබට ඉබ්‍රහිම් නානාව කැපිල පෙනුනට ඉබ්‍රහිම් නානා සහ ඊට එහා ගිය සෙට් එකක් ඉන්නවා.. අර උඩ කියල තියෙනවා වගේ සමහර විට මේක එලියට එන්නෙ නැතිවෙයි..

    මේක නිකන් හරියට star wars වල palpatine darth sidious උනා වගේ twist එකක් තමා
    🥴
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    771
    113
    88

    මේව ටිකෙන් ටික එලිවෙන හැටි බලන්න ‍යට වීඩියො එකෙන්

    යට විඩියෝ එක next level . ඌට උගේ email එකවත් පැටලෙන්නෙ නැතුව කියාගන්න බෑ. නොදකින් මූසලය
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පාස්කු සීන් එකෙ ඇත්ත එලි කලොත් පැය ගානක් ඇතුලට ඒක එලි කරන උන් පෙට්ටි වෙන්වා! මෙක ඇත්ත නැත්ත දෙසපාලනෙ සහ ආරක්සක අන්ස වල සහ පල්ලියෙ මහ උන් ඔක්කොමල දන්නවා!එත් හුජී ජනයාට කවදාවත් දැන ගන්නලැබෙන්නෙ නැහැ! තව අවුරුදු 25කින් වගෙ සමහර විට පෙනෙයි!

    අනිවා ඔක්කොම දනන් හිටියේ 226ම ඒකනේ හරින් පොන්ස්ගේ තාත්තත් දැනන් පල්ලි ගියේ නැත්තේ හැබයි උන් මෙචර දැමේජ් එකක් වෙයි කියලා හිතුවේ නැතුව උඩ බලන් හිටියා.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    ජිහාඩ් වාදයයි උන්ගේ මැනුවල් එකේ තියන විදියට වැඩේ කරාම උන්ට ආපු බැක්ලැශ් එක ලස්සනට වෙන පැත්තකට හරවලා උන්ව බේරලා දුන්න සතුටතද මේ ඉම්බින්නේ. :rofl:
     
    • Like
    Reactions: War Fighter