අවුරුදු 6කට කලින් අද වගේ දවසක සිද්ද උන ඛේදවාචකය නිසා ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..
මට මතකයි ඒ කාලෙ මේකෙ අය මෙහෙම කිව්වා
මේ අදහස තමා ගොඩක් අයට තිබ්බේ.. හිතට එකගව කිව්වොත් මටත් ලාවට තිබ්බා..
නමුත් එකෙන් උනේ SIS එකෙන් දුන්න ගේම(allegedly) යට ගිය එක..
මේව ටිකෙන් ටික එලිවෙන හැටි බලන්න යට වීඩියො එකෙන්
දැන් තේරෙනවද මිනිස්සු ඒ කාලෙ කොච්චර betrayed උනාද කියලා? මිනීමරුවො මරද්දි රියල් ගේම්කාරයො යට යනවා කියලා?