Easter Attack - සයින්දර්මර්දු වල සිද්ද උනු හමුදා මෙහෙයුම

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113

    සයින්දර්මර්දු මෙහෙයුමේ ප්‍රධානියා ඒ වෙනකොට නැගෙනනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර.දැන් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ශක ඇමති.එයාගෙනන්ම ඇහුවනම්හරි ඇයි මැරුවේ කියලා.


     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,948
    26,523
    113
    image.png
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    අනිවා ඔක්කොම දනන් හිටියේ 226ම ඒකනේ හරින් පොන්ස්ගේ තාත්තත් දැනන් පල්ලි ගියේ නැත්තේ හැබයි උන් මෙචර දැමේජ් එකක් වෙයි කියලා හිතුවේ නැතුව උඩ බලන් හිටියා.
    anna ekai. un okkoma hithuwe ginipetti bomba 2k 3k gahala nikam idi kiyala! hika wenna neluwa.

    thambingen gema illana pope kenek ena patai

     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Katuwapitiye indala Saindamaruduwalata badu aran giya loriye driver ge video eka balanna
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    me video eka sampoornayen balanna,

    අවුරුදු 6කට කලින් අද වගේ දවසක සිද්ද උන ඛේදවාචකය නිසා ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා..

    මට මතකයි ඒ කාලෙ මේකෙ අය මෙහෙම කිව්වා👇මේ අදහස තමා ගොඩක් අයට තිබ්බේ.. හිතට එකගව කිව්වොත් මටත් ලාවට තිබ්බා.. :)

    image.png


    නමුත් එකෙන් උනේ SIS එකෙන් දුන්න ගේම(allegedly) යට ගිය එක..

    මේව ටිකෙන් ටික එලිවෙන හැටි බලන්න ‍යට වීඩියො එකෙන්



    දැන් තේරෙනවද මිනිස්සු ඒ කාලෙ කොච්චර betrayed උනාද කියලා? මිනීමරුවො මරද්දි රියල් ගේම්කාරයො යට යනවා කියලා?

    me driver kiyana kathwath ekka galapenne na
    ------ Post added on May 4, 2025 at 6:30 PM