anna ekai. un okkoma hithuwe ginipetti bomba 2k 3k gahala nikam idi kiyala! hika wenna neluwa.අනිවා ඔක්කොම දනන් හිටියේ 226ම ඒකනේ හරින් පොන්ස්ගේ තාත්තත් දැනන් පල්ලි ගියේ නැත්තේ හැබයි උන් මෙචර දැමේජ් එකක් වෙයි කියලා හිතුවේ නැතුව උඩ බලන් හිටියා.
anna ekai. un okkoma hithuwe ginipetti bomba 2k 3k gahala nikam idi kiyala! hika wenna neluwa.
thambingen gema illana pope kenek ena patai

21 ඉවර වෙන්න තව පැය..... 10යි. අනුර ඔබ කොහෙද?
Oka ivara karanne Knight's Templer. Baudhdha hindu ewun neme. Christians laback to crusade era.![]()
?Katuwapitiye indala Saindamaruduwalata badu aran giya loriye driver ge video eka balanna
me video eka sampoornayen balanna,
අවුරුදු 6කට කලින් අද වගේ දවසක සිද්ද උන ඛේදවාචකය නිසා ත්රෙඩ් එකක් දාන්න හිතුනා..
මට මතකයි ඒ කාලෙ මේකෙ අය මෙහෙම කිව්වාමේ අදහස තමා ගොඩක් අයට තිබ්බේ.. හිතට එකගව කිව්වොත් මටත් ලාවට තිබ්බා..
![]()
නමුත් එකෙන් උනේ SIS එකෙන් දුන්න ගේම(allegedly) යට ගිය එක..
මේව ටිකෙන් ටික එලිවෙන හැටි බලන්න යට වීඩියො එකෙන්
දැන් තේරෙනවද මිනිස්සු ඒ කාලෙ කොච්චර betrayed උනාද කියලා? මිනීමරුවො මරද්දි රියල් ගේම්කාරයො යට යනවා කියලා?