Eat less meat to save the planet - UN

Baggi

Member
Apr 11, 2011
12
1
0
Snowl කියන ID එකෙන් ආපු කෙනා මේ කියලා තියෙන දේ බලන්න.

අපිට අනෙක් අයව හදන්න බෑ තනි තනියෙන් හැම දෙනාම බුද්ධියෙන් හිතලා හැදෙන්න ඕනේ
ඒ වගේම කිසිම කෙනෙක්ට බෑ තව කෙනෙක්ට බල කරන්න මස් කන්න එපා කියලා
ඒක පෞද්ගලික කැමත්ත. මම නම් මස් කන්නේ නෑ නමුත් ඒක මගේ පෞද්ගලික කැමත්ත.
අනෙක් එක මස් කන එක වැරද්දක් නෙවෙයි ඒවගේම හරි කියන්නත් බෑ
මිනිස්සු ජීවත් වෙන්න නම් මස් කන්න ඕනේ. කොළවිතරක් කන්නත් බෑ
දැන් හිතන්න හැම දෙනාම කොළකන්න පටන් ගත්තොත් සත්ව ගහනය වැඩිවෙලා
ශාඛ ගහනය අඩුවෙන්න ගන්නවා. ඒකෙන් වෙන්නේ පරිසරයේ සමතුලිත භාවය නැතිවෙලා
ශාඛ වදවීමේ තර්ජනයකට ලක්වෙන එකයි. ශාඛ වදවෙනව කියන්නේ එතන O2 හෙවත්
ඔක්සිජන් නිපද්වීමේ මුළාශ්‍රායක් නැතිවෙන එකයි. ඕනම සත්වයෙක්ට වගේ ඔක්සිජන් ඕනේ
ජීවය පවත්වාගෙන යන්න ඒක නැතිවුනොත් අපි ඉවරයිනේ.

ඉතින් O2 නෑ කියන්නේ සත්වයන් ඉන්නෙත් නෑ. එතකොට මේ පෘතුවිය මුඩුබිමක් වෙන්වා ඉක්මනින්
මොකද ශාඛ තමයි පරිසරයේ සිසිලස රැකගන්න උදව්වෙන්නෙත් යම් ප්‍රමාණයකට. ශාඛ අඩුවෙනවා කියනේ
පරිසරයේ CO2 මට්ටම විශාල වශයෙන් ඉහළයන එකයි. ඉතින් මස් කන එක වැදගත්
මොකද ලෝකයේ ජනගහනය දැන් බිලියන 6 ක් ඉන්නවා ඒ වගේම ඉතා විශාල වශයෙන්
සත්තුත් ඉන්නවා දැන් ශාඛ මෙයට සාපෙක්ෂ ලෙස අරගෙන බැලුවොත් ගොඩක් අඩුයි
මුළු ලෝකයට ඔක්සිජන් වලින් 20% දෙන්නේ ඇමසෝන් වැසිවනාත්තර වලින් ඉතින්
දැන් මේකත් මිනිස්සු කපාගෙන යන්නේ මෙහෙම ගියෝත් ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ
දැන් ඔය ගෝලීය උණුසුම වැඩිවේගෙන යන්නෙත් අධික ලෙස ගස් කැපීම, කාබන් විමෝචනය,CFC විමෝචනය
CFC වලින් පරිසරයට හානිවෙන්නේ නැතිවුනාට ඉහළ වායුගෝලයී වැස්මට හානිවෙනවා එකේ තියෙන
ඕසෝන් වියන කියලා එකක් මෙකේ තැනි තිබෙන අංශූවලට ඒ කියන්නේ O3 CFC වලින් ඔක්සිජන් වලට
බිදහෙලනවා මේකෙන් වෙන්නේ සුර්රයාගේ අහිතකර කිරණ පෘතුවියට එන එකයි.
ඉතින් පරිසරයේ සමතුලිත භාව රැක ගන්න එක හරි වැදගත් එසේ නොමැති නම් ඒක අපේ විනාශයට
හේතුවෙනවා.

මේකට අපිට කරන්න දෙයක් නෑ ස්භාව ධර්මයා අපිව තනලා ,Program කරලා තියෙන
විදියටයි අපි ඉන්න ඕනේ ඒකට විරුද්ධ යන්න බැලුවොත් ඒක අපේ විනාශයමයි.
දුර්වලයා ඉන්නේ ශක්තිවන්තයාගේ ප්‍රයෝජනයටයි ඒක තමයි ස්භාවධර්මයේ නියමය.
අහලා ඇති නේ අහාර දාම වගේම ජාල ගැන.
මේ නියමය Override කරන එක තමයි මනුෂ්‍ය නීතිය මගින් කරන්නේ. එකේ සාධාරණයට
තැන හම්බවෙන්නේ. නමුත් අපි ඉන්නේ ස්භාව ධර්මයා මගින් අපිට දුන්නූ සමාජයක මිනිස්සු වැටවල්
මායිම් ගහලා රටවල් ,නගර හදාගත්තට එකේ නිතිය හැම විටම Override කරන්න බෑ.

එක්සත් ජාතින්ගෙ සංවිධානය නම් කියන්නෙ පරිසරය රැක ගැනිමට ශාඛමය ආහාර වලට හුරුවෙන්න කියලා.:D

UN urges global move to meat and dairy-free diet
http://www.guardian.co.uk/environment/2010/jun/02/un-report-meat-free-diet

Eat less meat to save the planet - UN
http://www.telegraph.co.uk/earth/earthnews/7797594/Eat-less-meat-to-save-the-planet-UN.html

U.N.: Eat Less Meat to Save the Planet
http://www.foxnews.com/story/0,2933,418801,00.html#ixzz1ZedwvwCF

Eat less meat to save planet: British official
http://www.reuters.com/article/2007/05/31/environment-britain-methane-env-dc-idUSPAR05104120070531