එලකිරි එකෙ ඔක්කොම මෙක බලන්න.."තිරිසන්" කම (Ś
මෙ ලොකයට අනාගත්යෙදි මිනිස් මස් අනුබව කරන,මිනිසාට වඩා බලගතු ජීවීන් පෑමිනියහොත් අපෙ ශරිර අවයව මෙ වගෙ ඔවුන්ගෙ ආහාර මෙස වල තිබෙනු දෑක ගත හෑකිය,,,
තවද අද කොතෙකුත් මිනිසා විසින් තෙරුන් ගන්නෙ නෑති සතුන්ගෙ වෙදනාව,,සතෙකුට තමන්ගෙ දරුවන්,අම්මලා,තාත්තලා අහිමි විමෙ වෙදනාව එදාට අප හට දෑනෙනු ඈත...
මෙම ලිපියට සමහර අය අකමෑති වන්නට පුලුවන,,නමුත් තමන්ගෙ හදවතෙන් ඈහුවොත් හදවතට කාතා කරන්න පුලුවන් නම් කියයි ඈත්ත මොකක්ද කියලා...
මිනිසාටද මෙ පොලවෙ ජීවත් වන්නට අය්තිය ඈති සෙම සතුන්ටද එ ආකරයෙන්ම අය්තියක් ඈත,,,නමුත් සත්වයන්ට වඩා දියුනු නුවනක්,මනසක් ඈති අපගෙ පෑවෑත්ම වීම උදෙසා කිසිම සත්වයෙක් මෙ ලොකෙට බිහිවී නොමෑත,,
අශ්වාස,ප්‍රශ්වාසය සහ හර්දස්පන්දනය සතුන්ට මෙන්ම අපටද එක ලෙස සිදුවෙ.....
අප මෙන්ම සතුන්ද බිහිවන්නෙ අම්මා කෙනෙක් ගෙ කුසක් තුලය,,අපෙ අම්මා වගෙ ඔවුන්ද තමන්ගෙ දරුවන් හට තමන්ගෙ ලෙ කිරි කර පොවා ජීවත් කරවයි..
සතුන් සහ අපගෙ වෙනස වන්නෙ බොහො දුරට අපි "තිරිසන්" කම බෑහෑර කල බුද්දිමත් ජන කොට්ටාශයක් ලෙසය...
සත්ව මාන්ශ වෙලදාම ගෑන එදාට ඔබට කෙසෙ දෑනෙවිද?????

පොස්ට් එකක් දාන්න අකමෑති අය "බුම්ප්" එකක්වත් දාලා යන්න...
"this is my kind request for you"
"this is my kind request for you"
Last edited:

ඒ වගේ දෙයක් වේන්නම ඔනේ මිනිස්සුන්ට තේරේන්න.. 

මම හරිද නම් දන්නේ නැහැ......
මොකද ශාක බක්ෂක සත්වයන්ගේ බඩවැල ගොඩක් දිගය් ලු...... අනිත් එක ශාක භක්ෂක සත්තු වතුර බොන්නේ දිවෙන් නෙවෙඉ.... ගවයන් වතුර බොන හැටි සහ බල්ලෝ, පුසෝ වතුර බොන හැටි අතර වෙනස බලන්න.... මේවා ගැන බැලුවම නම් සමහර විට මිනිසත් ශාක භාක්ෂකයෙක්....