Eat With Chama

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    හොද කොල්ලෙක්. මම ඔක්කොම බලනවා. අම්මට සිරි වෙන කෑමක් නේ කන්නේ. පොඩ්ඩක් මුගේ ඇග බලපන්කො දැන් නම් කිලෝ 150 පැනලා ඇති. වැඩි දවසක් යන්න කලින් ලෙඩක් නම් හදා ගන්නවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොද කොල්ලෙක්. මම ඔක්කොම බලනවා. අම්මට සිරි වෙන කෑමක් නේ කන්නේ. පොඩ්ඩක් මුගේ ඇග බලපන්කො දැන් නම් කිලෝ 150 පැනලා ඇති. වැඩි දවසක් යන්න කලින් ලෙඩක් නම් හදා ගන්නවා.
    අනේ මන්දා. කන්නෙම තෙල් මිරිසි තියන කෑම
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    EAT WITH SIR නම් බලනවා හැමදාම වගේ :yes:

    EKNMvNHU4AAIjeK.jpg

    IMG_1703.jpg