We shared the expressway incident video with Accident 1st FB page

2osama

Well-known member
  • Oct 25, 2010
    81,330
    72,511
    113
    මාලඹේ
    ඔය Highway එකක් ලෙන් තියෙන වමෙන් ඉස්සර කරන්න බැහැ කියලා කතාවක් නැ
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    871
    481
    63
    Homagama
    :lol:

    සිංහලුන්ට පිස්සු යකෝ ..
    ඔය වගේ පිස්සු යක්කෝ දහයක් විතර දවස හම්බෙනවා දිගටම දකුනෙක් එන උන්
    මම දැක්කා ඔසී වලත් අපේ උන් ඕක කරනවා. බයියො හදන්න බෑ.
     
    • Haha
    Reactions: Sri_Sampath

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    මේකෙ පලවෙනි වැරැද්ද කරන්නෙ මේ වීඩියෝ එක කරන පුද්ගලය. මොකද කිසිම හේතුවක් උඩ හයිවේ එකේ වමෙන් ඉස්සර කරන්න කොහෙත්වම බෑ. නීතිය විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලි බැලුවත්, ඇත්තටම කෙනෙක් ස්පීඩ් යද්දි වාහන Overtake කරල ආයිත් දකුණට ගන්න අමතක වෙලා යන කෙනෙක් ඔහොම වමෙන් Overtake කරන්න ගියොත් අර වාහනේ ඒක දැකපු ගමන් පැනික් වෙලා වමට කපන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. එහෙම දෙයක් උනොත් අනිවාර්යෙන් ඇක්සිඩන්ට් එකක් වෙනව ඒ වගේම එහෙම දෙයක් වෙලා නීතිය ඉදිරියට ගියොත් කොහොමත් ලොකුම වැරදි කාරය වෙන්නෙ අර වමෙන් දාන්න ගියපු එකා. ඒ නිසා කිසිම හේතුවක් උඩ වමෙන් දාන්න යන්න එපා මීට පස්සෙ. අනිත් එක ගොඩක් අය හයිවේ එක යන Safe distance දන්නෙම නෑ. කෙනෙක් වාහනයක් ඕවර්ටේක් කරන්න මීටර් 50ක පරතරයක් තියාගෙන දකුණ ලේන් එකට ගේන්න පුලුවන්, ඒත් පස්සෙන් එන වාහන ඒක අස්සට දාන්න හදනව. මම කියන්නෙ Expressway යද්දි මෙයිට වැඩිය ගොඩක් හික්මීමකින් යන්න ඕන. මොකද පොඩි දෙයක් වැරදුනොත් අනිවාර්යෙන් ලොකු මාරක අනතුරක්. පොඩ්ඩක් ඩිස්මිස් උනොත් ඇති.

    මේ වීඩියෝ එකට අනුව පලවෙනි වැරැද්ද කරේ වමෙන් දාන්න ගිය කෙනා.

    ඔය Highway එකක් ලෙන් තියෙන වමෙන් ඉස්සර කරන්න බැහැ කියලා කතාවක් නැ
    පිස්සුද බං. Highway එකක ලේන් ඇති, ඒ වගෙ වමෙන් ඉස්සර කරන්න පුලුවන්. මේ Highway එක නෙමෙයි Expressway එක, මේකෙ වමෙන් ඉස්සර කරන්න බෑ. දකුණු මංතීරුව යූස් කරන්න පුලුවන් Overtake කරන්න විතරයි.
    ------ Post added on Dec 26, 2025 at 1:27 PM
     
    • Haha
    Reactions: Ldy

    Sorry පොඩි වැරද්දක් වෙලා මම මෙහේ Driving Test එකේ සිහියෙන් හිටියේ මෙහේ වමෙන් Drive කරන්නේ වමනේ ඉස්සර කරන්නේ 😬

    Lane 4 වක් වගේ තියෙනවා වමේ Lane එකේ වහානයක් යන Speed එක අදාල නෑ දකුණෙන් Lane එකේ නම් තියෙන්නේ අපේ වාහෙනේ අපි අපේ Speed එක මෙන්ටෙන් කරනවා😍

    Purposely Overtake කරන්න වාහනේ දකුණට ග නේ නම් නෑ
     
    • Like
    Reactions: chami2015

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මේකෙ පලවෙනි වැරැද්ද කරන්නෙ මේ වීඩියෝ එක කරන පුද්ගලය. මොකද කිසිම හේතුවක් උඩ හයිවේ එකේ වමෙන් ඉස්සර කරන්න කොහෙත්වම බෑ. නීතිය විතරක් නෙමෙයි ප්‍රැක්ටිකලි බැලුවත්, ඇත්තටම කෙනෙක් ස්පීඩ් යද්දි වාහන Overtake කරල ආයිත් දකුණට ගන්න අමතක වෙලා යන කෙනෙක් ඔහොම වමෙන් Overtake කරන්න ගියොත් අර වාහනේ ඒක දැකපු ගමන් පැනික් වෙලා වමට කපන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. එහෙම දෙයක් උනොත් අනිවාර්යෙන් ඇක්සිඩන්ට් එකක් වෙනව ඒ වගේම එහෙම දෙයක් වෙලා නීතිය ඉදිරියට ගියොත් කොහොමත් ලොකුම වැරදි කාරය වෙන්නෙ අර වමෙන් දාන්න ගියපු එකා. ඒ නිසා කිසිම හේතුවක් උඩ වමෙන් දාන්න යන්න එපා මීට පස්සෙ. අනිත් එක ගොඩක් අය හයිවේ එක යන Safe distance දන්නෙම නෑ. කෙනෙක් වාහනයක් ඕවර්ටේක් කරන්න මීටර් 50ක පරතරයක් තියාගෙන දකුණ ලේන් එකට ගේන්න පුලුවන්, ඒත් පස්සෙන් එන වාහන ඒක අස්සට දාන්න හදනව. මම කියන්නෙ Expressway යද්දි මෙයිට වැඩිය ගොඩක් හික්මීමකින් යන්න ඕන. මොකද පොඩි දෙයක් වැරදුනොත් අනිවාර්යෙන් ලොකු මාරක අනතුරක්. පොඩ්ඩක් ඩිස්මිස් උනොත් ඇති.

    මේ වීඩියෝ එකට අනුව පලවෙනි වැරැද්ද කරේ වමෙන් දාන්න ගිය කෙනා.

    පිස්සුද බං. Highway එකක ලේන් ඇති, ඒ වගෙ වමෙන් ඉස්සර කරන්න පුලුවන්. මේ Highway එක නෙමෙයි Expressway එක, මේකෙ වමෙන් ඉස්සර කරන්න බෑ. දකුණු මංතීරුව යූස් කරන්න පුලුවන් Overtake කරන්න විතරයි.
    ------ Post added on Dec 26, 2025 at 1:27 PM

    ඔයාට මොංගල් ද
    ඉස්සෙල්ලම වැරැද්ද කරන්නේ දකුණු lane එකේ කිලෝමීටර් එකක් විතර නිකන් යන එක්කෙනා

    දැන් පිස්සෙක් right lane එකේ ඔහේ යනවනම් 100ට අඩුවෙන්.. අනිත් මිනිස්සු වමෙන් හෙමීට යන්න ඕනැද?

    අනික අපි වමෙන් ඉස්සර කරෙත් නෑ.. Husband ටිකක් කිට්ටු කරලා බැලුවා විතරයි.

    Online forum වල ඉන්න කොන්දක් නැති පිරිමින්ට රිදිලා වගේ hehe

    ඔයා වගේ බයගුල්ලෝ වැරද්දක් දැක්කා ම බයාගුල්ලෝ වගේ ගිහින් මෙහෙම දෙයක් දැකලා රිදිලා අනිත් පැත්තට කතා කරන්න එනවා, තමන්ගේ බියගුළු කම justify කරන්න.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,304
    6,468
    113
    "වැඩිම යන්න පුලුවන් 100 ට.."
    mehemai bn, oka kiyana widiyai waradi. godak ewn oka therum ganne waradiyata.

    highway eke "yanna puluwan" left lane eke witarai. Anna ethakota left lane eke inna puluwan maximum speed eka 100kmh.

    right lane eka tiyenne "overtake kranna" witarai. E lane eke upto 120kmh wenakal witara allowed only while overtaking.

    Serious:
    - right lane eke nikan athal ekata yanna ba
    - right lane ekata danna puluwan overtake krannama witarai
    - overtake krala iwara una gamn left lane ekata ganna ona
    - harinam multiple vehicles overtake krannath ba. habai lankawe highway eke godak httpla wahana 2k athara safe distance ekak tiyaganne na. ethakota api right lane ekata aran overtake krala left lane ekata e wahana 2 athara madata obanna bariwenna puluwan. e wage welawaka itin multiple vehicles overtake kran gihin left lane ekata danna wenne

    Lankawe highway eke drive krama thereno kochchara kalakannida inne me rate kiyala. Hariyata nithiyak hoyanne balannewath na, Anith manussayata ida denne, respect kranne e mukuth na. Ohe yanawa. :|
    120 ට ගිහින් ඕවරටේක් කරල, ඊට පස්සෙ 100 ට වැඩියෙන් යන්න බෑනෙ, ඉස්සරහ එකා 100 ට යනවනම් පස්සෙන් යන එකයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: coder101

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    ඔයාට මොංගල් ද
    ඉස්සෙල්ලම වැරැද්ද කරන්නේ දකුණු lane එකේ කිලෝමීටර් එකක් විතර නිකන් යන එක්කෙනා

    දැන් පිස්සෙක් right lane එකේ ඔහේ යනවනම් 100ට අඩුවෙන්.. අනිත් මිනිස්සු වමෙන් හෙමීට යන්න ඕනැද?
    මට ඕක කියන්න තේරෙන්නෙ නෑ. නීතියෙ දෙයක් තියෙනව අනතුරක් වෙනව නම් ඒක වලක්වගන්න ඕන. ඒකනේ අර අනතුරක් වලක්වා නොගැනීම කියල දඩයක් ගහන්නෙ ඇක්සිඩන්ට් එකක් උනාම. ඇක්සිඩන්ට් එකක පාර්ශවකරුවෙක් නොවී ඉන්න හරිම අමාරුයි, ඒ වගකීමෙන් ගැලවෙන්න. ඩ්‍රයිවින් කරනව නම් මේ එකට එක කරන්න යනව වගේ වැඩ කරන්න බෑ. එකෙක් පිස්සු කෙලිනව නම් අනිකටත් පිස්සු කෙලින්න අයිතියක් හම්බවෙන්නෙ නෑ. ඒ නිසා අරූ දකුණෙන් යනව කියල මෙයාට අයිතියක් ලැබෙන්නෙ නෑ වමෙන් ඉස්සර කරල යන්න. ඒක තමයි ඉවසීම කියන්නෙ. පාරට වාහනයක් දානව නම් ඒ ඉවසීම තියෙන්න ඕන.

    මේ වගේ කෙනෙක් දකුණෙන් හෙමීට යනව නම් කරන්න ඕන පස්සෙන් Safe distance තියාගෙන ගිහිල්ල පාස් ලයිට් ගහල එයාගෙ අවදානය ගන්න එක, එයාට ඒක තේරුනාම වමට ගනියි. එහෙම නැතුව වමෙන් ඉස්සර කරන්න යන එක නෙමෙයි. ඒක හරිම භයානක වැඩක්.
    අනික අපි වමෙන් ඉස්සර කරෙත් නෑ.. Husband ටිකක් කිට්ටු කරලා බැලුවා විතරයි.
    මට නම් පේන්නෙ වමෙන් ඉස්සර කරන්න හදනව වගේ, ඒ නැතත් කිට්ටු කරල බලන්න ඕනත් නෑ නේ, Safe distance එකක් තියෙන්නෙ ඒකට තමයි, පැයට කිලෝමීටර් 100ට යනව නම් වාහනයක් අවම පරතරය මීටර් 50ක්වත් තියෙන්න ඕන. ඒ Margin වල ඉඳගෙන කරන දෙයක් කරන්න.

    මම මේ කියන්නෙ ඔයාලගෙම හොඳට, පාරෙ වාහනයක් ගෙනියනව කියන්නෙ, විශේෂයෙන් Expressway එකේ, එතැන එකට එක කරන්න, වාහන වලින් වැඩ දාන තැනක් නෙමෙයි, අනිත් කෙනා වැරැද්දක් කරනව නම් ඒකත් පුලුවන් තරම් වලක්වාගෙන යන්න තරම් විනයක් තියෙන්න ඕන.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    oka mta wela nathi hinda man danne na bn.
    habai highway eke yana hoda wahana wahariyak yannenm 100-120th newei mchn. mta hithenne dada set wenawa atthe 130-140n wage uda wenna athi kiyala. mn oi gananm danne na hariyata.

    Aiya kenekta set wela tibba 120 ganata gihinuta. Samahara deivers la danno oke camera tiyena than. Man hitanne anik than wala tama un yanne. Eth policiyen hityot ahuweno itin.
     
    • Like
    Reactions: coder101

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,919
    4,419
    113
    Sri Lanka
    මුලදි මට නම් දෙන්නම වැරදි. හම්බවෙන මුල්ම චාන්ස් එකෙදි ලෙෆ්ට් ලේන් එකට වාහනේ ගන්න ඕනි. දෙන්නම එහෙම කරන්නෙ නෑ.

    රෙකෝඩ් කරන එක්කෙනා ටික දුරක් ගිහින් හරි එහෙම කරනව. ඊට පස්සෙ නම් වැරදි අනික් එක්කෙනා. ඌ dangerous driving කරන්නෙ.

    අපේ එවුන්ට කොහොමත් දකුණේ lane එකෙ තියන් යන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.

    PS: kunuharupa kiyanne natiya elawann barida ban. Balapan katha 😆
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,816
    13,025
    113
    එවෙලෙට ඔහේ ඉන් නැතුව හයිවේ හොට් ලයින් එකට කතා කරලා කියපන්. උන් පොලීසියට කියනවා. ඊට පස්සේ අරින්න තියෙන්නේ 🥴

    "අයුතු අවහිරය" නඩුවක් දැම්මා නම් සොරි 🥴
    ------ Post added on Dec 26, 2025 at 2:43 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,697
    113
    ලංකාවෙ උන්ගෙ තියන සීන් එකක් තමයි අනික් එවුන් පාරෙ කරන වැරදි වලට දඬුවම් දෙන්න යන එක. අනික් එකා වමෙන් ඉස්සර කරනවා නං ඒක උගෙ වැරැද්ද, අපේ වාහනේ හැපුනෙ නැත්තං හරි අපිට ප්‍රශ්නයක් උනේ නැත්තං හරි, අපිට බාධාවක් කරදරයක් නෙමෙයි නං හරි ඒක අපිට අදාල නැහැනේ. ඒක නීතිය අනුව වැරැද්දක් පොලීසිය ඒකට ක්‍රියාමාර්ග ගන්න ඕන

    ඒ ඇරෙන්න පාරෙ යන එවුන් කරන වැරදි වලට දඬුවම් දෙන්න යනවා කියන්නෙ අමු මෝඩ කමක්. මොකද අනික් එකා ඉන්න මානසික තත්වෙ හරි ඌ මොන වගේ එකෙක්ද කියන දේ හිතන්නෙ නැතිව අදාල නැති කුනු ගොඩවල් වලට පැටලෙන්න වෙන්නෙ
    සමහර ඩයල් ඉන්නවා නිකං හේතුවක් නැතිව වලිදාගන්න කැමති එවුන්, අනික් එකා එහෙම එකෙක් වෙලා නිකං මැරෙන්න වෙන වගේ සීන් එකක් වෙන්න පුලුවන්.

    මෝඩ සිංහලු පාරෙ යන කිසිම සම්භන්ධයක් නැති එවුන් ලෝඩ් පකීර්ලා වගේ රටේ මිනිස්සු හදන්න යනවා.

    මට දවසක් පාරෙ ඉර තනි ඉර කැපුවා කියලා බයික් කාරයෙක් පොර ටෝක් එකක් දෙන්න ඇවිත්, ඉතිං හු*තෝ ඉර කැපුවම උඹට තියන පුකේ අමාරුව මොකද්ද උඹ යන්නෙ බයික් එකේනෙ, ඉර කැපුවම උඹට ඉඩ මදිවෙනවද කියලා ඇහුවම තනියම මොනවද කියව කියව යන්න ගියා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,623
    1,826

    It's our high population density that more or less spreads everywhere in the Hwy and that's why we encounter a## h#### everywhere, including the possibility of crossing paths with an Island Re-convicted Criminal (IRC)..!

    For that matter in a large country like Aus, sometimes you may not encounter any living being for Kilometers and as much as it sounds relaxing, the tendency for those migrants on regional visas to move to the city is still high, due to opportunities..
     
    • Like
    Reactions: infernocus

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,523
    113
    Unknown
    Track ලන්තයේ තවත් දවසක්
    110 ට යන්නේ කොහොමද 100 ලිමිට් තියෙන highway එකේ
    අනික කිලෝ මීටර 10 ක් විතර දකුණෙන් යන්න මු මාර පිස්සෙක් නේ
    ඒ මදිවට phone එකකුත් කනේ ගහගෙනලු (වීඩියෝ එක කරන කෙනා කිව්වේ , දැක්කේ නෑ)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,804
    16,939
    113
    Kottawa
    මං කලින් දැම්මා වගේ සමහර තැන් වල පට්ට වලවල් වම් පැත්තේ ලේන් එකේ.. ඒ නිසා මමත් සමහර වෙලාවට දකුනෙන් යන්නේ ශොක් ජොයින්ට්ස් බේරගන්න ඕනෙ නිසා..

    සමහර වෙලාවට මං දකුනෙන් යන ගමන් වම් පැත්තෙන් පැත්තෙන් මාව ඉස්සර කරන්න යන්න එද්දි මං දකුනට සිග්නල් දාගෙන ඉන්නවා.. එතකොට උට ඒක තේරිලා ශේප් එකේ ඌ වමෙන්ම ඉස්සර කරනවා..

    සමහර වෙලාවට දකුනෙන් ඉස්සර කරන්න එද්දි මං ටක් ගාල වමට දාගන්නව උට යන්න.. ඊට පස්සෙ ආයේ දකුනට ගන්නවා.. ඔය උඩ කරනව වගෙ ආතල් නම් ගන්නෙ නෑ..

    මං ආයෙ කියනවා මෙහෙම කරන්නෙ දකුනෙන් යන්න තියෙන ආසාව නිසා නෙමේ වම් පැත්තෙ පත වලවල් තියෙන නිසා.. central expressway & මාතර පැත්තට යද්දි නම් තාම පාරවල් හොදයි...
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මට ඕක කියන්න තේරෙන්නෙ නෑ. නීතියෙ දෙයක් තියෙනව අනතුරක් වෙනව නම් ඒක වලක්වගන්න ඕන. ඒකනේ අර අනතුරක් වලක්වා නොගැනීම කියල දඩයක් ගහන්නෙ ඇක්සිඩන්ට් එකක් උනාම. ඇක්සිඩන්ට් එකක පාර්ශවකරුවෙක් නොවී ඉන්න හරිම අමාරුයි, ඒ වගකීමෙන් ගැලවෙන්න. ඩ්‍රයිවින් කරනව නම් මේ එකට එක කරන්න යනව වගේ වැඩ කරන්න බෑ. එකෙක් පිස්සු කෙලිනව නම් අනිකටත් පිස්සු කෙලින්න අයිතියක් හම්බවෙන්නෙ නෑ. ඒ නිසා අරූ දකුණෙන් යනව කියල මෙයාට අයිතියක් ලැබෙන්නෙ නෑ වමෙන් ඉස්සර කරල යන්න. ඒක තමයි ඉවසීම කියන්නෙ. පාරට වාහනයක් දානව නම් ඒ ඉවසීම තියෙන්න ඕන.

    මේ වගේ කෙනෙක් දකුණෙන් හෙමීට යනව නම් කරන්න ඕන පස්සෙන් Safe distance තියාගෙන ගිහිල්ල පාස් ලයිට් ගහල එයාගෙ අවදානය ගන්න එක, එයාට ඒක තේරුනාම වමට ගනියි. එහෙම නැතුව වමෙන් ඉස්සර කරන්න යන එක නෙමෙයි. ඒක හරිම භයානක වැඩක්.

    මට නම් පේන්නෙ වමෙන් ඉස්සර කරන්න හදනව වගේ, ඒ නැතත් කිට්ටු කරල බලන්න ඕනත් නෑ නේ, Safe distance එකක් තියෙන්නෙ ඒකට තමයි, පැයට කිලෝමීටර් 100ට යනව නම් වාහනයක් අවම පරතරය මීටර් 50ක්වත් තියෙන්න ඕන. ඒ Margin වල ඉඳගෙන කරන දෙයක් කරන්න.

    මම මේ කියන්නෙ ඔයාලගෙම හොඳට, පාරෙ වාහනයක් ගෙනියනව කියන්නෙ, විශේෂයෙන් Expressway එකේ, එතැන එකට එක කරන්න, වාහන වලින් වැඩ දාන තැනක් නෙමෙයි, අනිත් කෙනා වැරැද්දක් කරනව නම් ඒකත් පුලුවන් තරම් වලක්වාගෙන යන්න තරම් විනයක් තියෙන්න ඕන.
    sira kathawa "අනතුරක් වෙනව නම් ඒක වලක්වගන්න ඕන"
    owa mama usavi gihin ahagatta ewa. beela ekak pannath, suicide karaganna pannath hapila u maloth drive karapu eka hire thama
    konda pana thiyan usavi gaiyama konda hadala gannawa. 1k talks witharai :lol:
    buddiya nathi kama thama

    මුලදි මට නම් දෙන්නම වැරදි. හම්බවෙන මුල්ම චාන්ස් එකෙදි ලෙෆ්ට් ලේන් එකට වාහනේ ගන්න ඕනි. දෙන්නම එහෙම කරන්නෙ නෑ.

    රෙකෝඩ් කරන එක්කෙනා ටික දුරක් ගිහින් හරි එහෙම කරනව. ඊට පස්සෙ නම් වැරදි අනික් එක්කෙනා. ඌ dangerous driving කරන්නෙ.

    අපේ එවුන්ට කොහොමත් දකුණේ lane එකෙ තියන් යන්න පුදුම අමාරුවක් තියෙන්නෙ.

    PS: kunuharupa kiyanne natiya elawann barida ban. Balapan katha 😆

    anith ewunta wadiyen speed yanna ona u thama 1st kiyala pennana thama. 3rd class wadi manasikathwaya
    ------ Post added on Jan 2, 2026 at 4:28 PM

    මං කලින් දැම්මා වගේ සමහර තැන් වල පට්ට වලවල් වම් පැත්තේ ලේන් එකේ.. ඒ නිසා මමත් සමහර වෙලාවට දකුනෙන් යන්නේ ශොක් ජොයින්ට්ස් බේරගන්න ඕනෙ නිසා..

    සමහර වෙලාවට මං දකුනෙන් යන ගමන් වම් පැත්තෙන් පැත්තෙන් මාව ඉස්සර කරන්න යන්න එද්දි මං දකුනට සිග්නල් දාගෙන ඉන්නවා.. එතකොට උට ඒක තේරිලා ශේප් එකේ ඌ වමෙන්ම ඉස්සර කරනවා..

    සමහර වෙලාවට දකුනෙන් ඉස්සර කරන්න එද්දි මං ටක් ගාල වමට දාගන්නව උට යන්න.. ඊට පස්සෙ ආයේ දකුනට ගන්නවා.. ඔය උඩ කරනව වගෙ ආතල් නම් ගන්නෙ නෑ..

    මං ආයෙ කියනවා මෙහෙම කරන්නෙ දකුනෙන් යන්න තියෙන ආසාව නිසා නෙමේ වම් පැත්තෙ පත වලවල් තියෙන නිසා.. central expressway & මාතර පැත්තට යද්දි නම් තාම පාරවල් හොදයි...

    ehema lane change karanna epa. anith eka confuse wunoth sorryma thama speed eka wadi nisa kela wena seen eka wadi
    bus ekak truck ekak wage nam ube kaali hoyaganna beri wei
    walawal nam slow karapan left signal daala ekaparata brake gahanna epa
    ------ Post added on Jan 2, 2026 at 4:33 PM
     
    • Like
    Reactions: chami2015