මස් කෑම පිළිබද මගේ දර්ශනය මේකයි. ඒකේ හරි වැරැද්ද සාකච්ඡා කිරීමට හා තර්කිනුකූලව විවේචනය කිරීමට කිසිදු බාධාවක් නැත.
මම හිතන විදියට බුද්ධ ධර්මය අන්තවාදී දර්ශනයක් නොවේ.
එහි අපට Vegetarian වෙන්නට කියා දේශනා කර ඇති තැනක් මා තවම අසා හෝ කියවා නැත.
එහි ඇත්තේ සතුන්ට වධ හිංසා පැමිණවීම සහ සත්ව ඝාතන පාපයක් බවයි.
එය පාපයක් වන්නේ එම අවස්ථාවේ ඇතිවන වෛරී හෝ ඝාතක චේතනාව මතයි.
එසේ නොවේ නම් එය පාපයක් වන්නේ කොහොමද??
විකිණීමට ඇති මසක් අනුභවයේදී , වෙනත් අයෙකු පිළිගැන්වු මසක් අනුභයයේදී , බිත්තර කෑමේදී හෝ සම් භාණ්ඩ භාවිතයේදී එවැනි සත්ව ඝාතක චේතනාවක් ඇතිවේද??
මෙසේ දිගින් දිගට හිතුවොත් අපට වතුරත් 7-8 වරක් පෙරා බොන්න සිදුවෙයි.
අපට වන්නේ නිඝණ්ඨයන් වීමටය.
නැවතත්.....මම හිතන විදියට බුද්ධ ධර්මය අන්තවාදී දර්ශනයක් නොවේ.
අන්නවාදී නොවීම බුද්ධ දර්ශණයේ මූලික ප්රතිපත්තියක් නොවේද??
ඔබේ අදහස් දක්වන්න.
oya hari, eet api mas kanakota saha leather badu pawichchi karanakota , eka nisa noveida anit minissu sattu maranne ? api nisa neda e sattu marenne ?
i think meat eating is very normal. just i said, why people shout only when someone eat beef in SL >
mama Honda Prashnayak. Thaman maskanawada nadda kiyana eka thiranaya karanna ona thama may. Eka pawda pin da kiyana ekanam mata hariyatama kiyanna amaruy.
Buddagame widiyat nam shariraye pawathtmata yam deyak kanawa misa thorala beralaman kanna baaa
Api eee ganata diyunu na......


. sorry to inform dudes. that's not how it works here.