ebates paypal help

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මචංලා...
    මට පොඩි උදව්වක් ඕනි. මම දැන් ටික කාලෙකට කලින් register උනා ebates එකේ. ඊට පස්සේ ඒක promote කරලා සහ ebates හරහා ebay එකෙන් purchase කරලා මගේ එකවුන්ට් එකේ $66ක් විතර එකතු උනා.
    ගිය සතියේ ebates එකෙන් මගේ paypal account එකට $16ක් send කරලා තිබුනා. ඒත් ඒක paypal එකට වැටුනේ නැති නිසා මම ebates ලාගෙන් message කරලා එ් ගැන ඇහුවාම උන් කිව්වේ මගේ paypal account එකට money receive කරන්න බැරිලු.
    ඒ issue එක fix කරගෙන ආයෙත් උන්ව contact කරගන්නලු. එතකොට උන් සල්ලි දාන්නම්ලු.
    මේ තියෙන්නේ උන් අන්තිමට එවපු mail එක.
    Thank you for your patience. Unfortunately, PayPal is not allowing us to send funds to this Paypal address (my mail address). When we attempt to send you a payment, PayPal says, "This recipient accepts PayPal payments only through their website. To complete this payment, please go to their website and follow their instructions, or email the recipient for instructions." Please change the settings on PayPal account so you can receive payments directly. Or let us know if you have another address that we can try.

    Don't worry. The funds were returned to your Ebates account, and we will hold those funds until you can establish an address for us to send them to.

    මට දැනගන්න ඕනි ඇයි මගේ paypal account එකට money receive කරන්න බැරි? මම කොහොමද මේක හදාගන්නෙ?
    ලොකු උදව්වක්. bump එකක්වත් දාලා යන්න.
    හැකි පමණින් rep දෙන්නම්.
     

    anura1120

    Member
    Jan 24, 2016
    3
    0
    0
    paypal

    paypal akata dan payoneer us payment service aka add karanna barida.mata poddak danna kenak udaw karannako e wage wana solution tiyanawada,mama elakiryata aluth:confused: