ebay එකටත් වඩා අඩුවෙන් 5% discount & Free Shipping
මචන්ලා,
ඔන්න ඔයාලා ebay එකෙන් එහෙම items ගන්නවා ඇතිනේ ..
ඉතින් මම අද ගෙනාවා ඊට වැඩ ලේසියෙන් ලාබෙට ගෙන්න ගන්න පුළුවන් site එකක් ගැන කියන්න
site එකේ නම තමයි
chinabuye.com
මේකෙන් අපිට ebay එකට වඩා ලාබෙට වගේම ෆ්රී ශිප්පින්ග් එක්කම මගේ ගානේ 5% discount එකකුත් තියෙනවා.
coupon code eka - MID2013
මෙන්න මෙහෙමයි ක්රමේ
මුලින්ම chinabuye.com
එකට යන්න.
ඊට පස්සේ ඔය කැමැති ITEMS තෝරාගෙන CHECKOUT එකට යන්න
එතැනදී Discount Codes කියන තැනට MID2013 කියලා දාන්න.
අන්තිමට paypal වලින් හරි credit/debit card එකකින් හරි ගෙවන්න..
free shipping items ලංකාවට එන්න ටික දවසක් (15-30 days) ගියත් badu sure enawa..

මම දැන් මේක අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා..
tracking no ඕනේ නම් $1.90 k අමතර යනවා.
(ලොකු බඩුවක් ගන්නවා නම් මේකේ Add insurance ($ 3.00) කියලා එකක් තියෙනවා..
එතකොට බඩුව ලැබුනේ නැත්තම් අපහු එවනවා... හැබැයි බොරුවට අවේ නැහැ කියලා ලංකාව සවුත්තු කරන්න එපා ..
)
මුලින්ම අඩුම ගාණක බඩුවක් ගෙන්න ගන්න
එක දවස් 15-20 යනකොට තැපැල් මාමා ගෙදරටම ගෙනත් දෙයි

කිලෝ ගණන් බර ඒවා නම් post office එකේ පෙට්ටියේ තියෙද්දී ඔයාට පොඩි කොලයක් ගෙනත් දෙයි ගෙනියන්න එන්න කියලා.

එතකොට ලොරියක් හරි අරන් යන එකයි තියෙන්නේ

වැඩක් උනා කියල හිතෙනවා නම් ඉතින් දන්නවනේ ++
"සුබ දවසක්"
මචන්ලා,
ඔන්න ඔයාලා ebay එකෙන් එහෙම items ගන්නවා ඇතිනේ ..

ඉතින් මම අද ගෙනාවා ඊට වැඩ ලේසියෙන් ලාබෙට ගෙන්න ගන්න පුළුවන් site එකක් ගැන කියන්න
site එකේ නම තමයි
chinabuye.com

මේකෙන් අපිට ebay එකට වඩා ලාබෙට වගේම ෆ්රී ශිප්පින්ග් එක්කම මගේ ගානේ 5% discount එකකුත් තියෙනවා.
coupon code eka - MID2013
මෙන්න මෙහෙමයි ක්රමේ
මුලින්ම chinabuye.com
එකට යන්න.ඊට පස්සේ ඔය කැමැති ITEMS තෝරාගෙන CHECKOUT එකට යන්න
එතැනදී Discount Codes කියන තැනට MID2013 කියලා දාන්න.
අන්තිමට paypal වලින් හරි credit/debit card එකකින් හරි ගෙවන්න..
free shipping items ලංකාවට එන්න ටික දවසක් (15-30 days) ගියත් badu sure enawa..

මම දැන් මේක අවුරුදු දෙකක් තිස්සේ පාවිච්චි කරනවා..

tracking no ඕනේ නම් $1.90 k අමතර යනවා.

(ලොකු බඩුවක් ගන්නවා නම් මේකේ Add insurance ($ 3.00) කියලා එකක් තියෙනවා..
එතකොට බඩුව ලැබුනේ නැත්තම් අපහු එවනවා... හැබැයි බොරුවට අවේ නැහැ කියලා ලංකාව සවුත්තු කරන්න එපා ..

)මුලින්ම අඩුම ගාණක බඩුවක් ගෙන්න ගන්න

Last edited: