Ebay එකෙන් ඇදුම් ගමුද? Casual wear for men

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Ebay එකෙන් ඇදුම් ගමුද? Casual wear for men

මම ebay එකේ පොඩ්ඩක් search කර කර ඉන්නකොට දැක්ක ලස්සන t shirt and shirts ටිකක්. මේ ඔක්කම causal wear තමා. price එකත් සාදාරණයි වගේ හිතපු නිසා මං දැම්මා ඉතින් අපේ කස්ටියටත් පොඩ්ඩක් ebay එක පැත්තේ ගිහින් බලන්න. :):)

alqnpw.jpg


28unszs.jpg


f9dyea.jpg


x3tugp.jpg


eafqkl.jpg


dyoy38.jpg


175ut2.jpg

මේ තියෙන්නේ links ටික -
http://www.ebay.com/itm/Jeansian-Mens-Shirts-Dress-Casual-Slim-Fit-Stylish-Tops-Designed-S-M-L-XL-XXL-/350925296649?_trksid=p2053445.m2307.l4000

http://www.ebay.com/itm/Jeansian-Mens-Designed-Casual-Dress-Shirts-Tops-Slim-Lines-Stylish-XS-S-M-L-8508-/231167472963?_trksid=p2053445.m2307.l3999

http://www.ebay.com/itm/Jeansian-Mens-Stylish-T-Shirts-Top-Tee-Slim-Tattoo-Print-Black-White-4-Size-8410-/231106265723?_trksid=p2053445.m2307.l5208

මාත් මේවයි එකක් දෙකක් ගන්න හිතන් ඉන්නවා.:) ebay එකෙන් ඉතින් refund උනත් ගන්න පුළුවන් නේ මොකක් හරි case එකක් උනොත් :lol::lol:.
එන හැමෝම bump එකක් වත් දාල යන්න මචංලා. :):):rofl:
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
x3tugp.jpg


මේක මං ගාව තියෙනවා.. අද ගෙදර ඇඳන් ගියෙත් මේක.. :D

http://www.policebodysize.com/
Body Size T-Shirt ගන්නවා නම් ඔය බ්‍රෑන්ඩ් එක ගනිං.. සුපිරි..:)

එහෙමද මචං එළ එළ. මාත් මේ shirt එකට ගොඩක් කැමති. fatta decent look එකක් තියනව වගේ :rofl::rofl: