Ebay එකෙන් ඇදුම් ගමුද? Casual wear for men

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
alqnpw.jpg

MEWA ADINNA BANE BAN APITA AGA WADIYA NANE :(

:(:(
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
machan apa size eka hariytama bala ganna khomada meka oder karana klin

sizes දාල තිබ්බ select කරන්න මචං. Small(S), Medium(M), Large(L), Extra Large(XL) කියලා. උබ අදින size කෙනෙක් ගනින්. මම නම් L තමා :lol: තව පොඩ්ඩක් පහලට ගියොත් page එකේ උන් දාල තිබ්බා chest, Shoulder measurements. උබට නුලටම ඕනි නම් tape එකක් තියලා මැනලා බලපන් :lol::lol: