ebay එකෙන් කොළ ගෙඩි වේලලා යවන අය ඉන්නවද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    සිංහල බෙහෙත් , වේලපු කොළ ගෙඩි, කෑම , වේලපු කොස් වගේ ඒව ebay එකෙන් යවන අය ඉන්නවද..වැඩේ සාර්ථකද..එකවුන්ට් suspend වෙන්නැද්ද..මාසෙකට කීයක් විතර හෙව්වහැකිද..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඉන්නවා කොට්ටම්බා කොළ, අඹ කොළ විකුනන කෙනෙක්. @2osama
    මාසෙට 88,000 ත් 89,000ත් අතර ගානක් හොයනවා ලාභේ විතරක්.
    මෙයාගෙන් අහන්න මුල ඉදලා කරන විදිය කියලා දෙනව😍
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    සිංහල බෙහෙත් , වේලපු කොළ ගෙඩි, කෑම , වේලපු කොස් වගේ ඒව ebay එකෙන් යවන අය ඉන්නවද..වැඩේ සාර්ථකද..එකවුන්ට් suspend වෙන්නැද්ද..මාසෙකට කීයක් විතර හෙව්වහැකිද..
    seends ehema yawanna/genna be hena case,
     
    • Like
    Reactions: Mr.dark

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    හොදට හොයලා බලල කරන එකක් කරපන්. කොල ගෙඩි තියා පිහාට්ටක් යවද්දිත් කේස්.
    seends ehema yawanna/genna be hena case,
    කොස් එහෙම නන් යවන එවුන් ඉන්නව.. යවන්ඩ පුලුහන් බැරි ඒව ලිස්ට් එක ගන්නෙ කොහෙන්ද
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,493
    6,360
    113
    කොස් එහෙම නන් යවන එවුන් ඉන්නව.. යවන්ඩ පුලුහන් බැරි ඒව ලිස්ට් එක ගන්නෙ කොහෙන්ද
    රේගුවෙන් වගේ අහලා බලපන්
     
    • Like
    Reactions: Freereload

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    Mn 5 doller item sell kala January, 1usd ebay kapuwa also 1 usd payneer kapuna so 40 present kapila.
    Google search kalama kiyanawa central bank eke nisa kiyala. Mn hithanne Indian un karapu wedak.
    Uba hoyala balapan.
     
    • Like
    Reactions: Freereload

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මම තැපැල් කන්තෝරුවෙන් ඇහුවා ගෙඩි ජාති ඇට ජාති යවන්න බෑ කීවා.තෙල් ජාති දියර ජාති යවන්න බෑ කීවා කොල යවනවනම් හොදට වේලලා විතරයි පුලුවන් කීවා.ඒත් සමහර පෝස්ට් ඔෆිස් වල ඔය මෙලෝ දෙයක් බලන් නෑ පොඩි ග්‍රාමීය පෝස්ට් ඔෆිස් වල