සිංහල බෙහෙත් , වේලපු කොළ ගෙඩි, කෑම , වේලපු කොස් වගේ ඒව ebay එකෙන් යවන අය ඉන්නවද..වැඩේ සාර්ථකද..එකවුන්ට් suspend වෙන්නැද්ද..මාසෙකට කීයක් විතර හෙව්වහැකිද..
@kasun_kbp ගේ අම්මාගේ ගෙඩි දෙක නම් වැල කරලා යවනවා
ඊයා පොන්නයාට අම්මා මතක් වෙන්නම රිදිලා![]()
seends ehema yawanna/genna be hena case,සිංහල බෙහෙත් , වේලපු කොළ ගෙඩි, කෑම , වේලපු කොස් වගේ ඒව ebay එකෙන් යවන අය ඉන්නවද..වැඩේ සාර්ථකද..එකවුන්ට් suspend වෙන්නැද්ද..මාසෙකට කීයක් විතර හෙව්වහැකිද..
හොදට හොයලා බලල කරන එකක් කරපන්. කොල ගෙඩි තියා පිහාට්ටක් යවද්දිත් කේස්.
කොස් එහෙම නන් යවන එවුන් ඉන්නව.. යවන්ඩ පුලුහන් බැරි ඒව ලිස්ට් එක ගන්නෙ කොහෙන්දseends ehema yawanna/genna be hena case,
රේගුවෙන් වගේ අහලා බලපන්කොස් එහෙම නන් යවන එවුන් ඉන්නව.. යවන්ඩ පුලුහන් බැරි ඒව ලිස්ට් එක ගන්නෙ කොහෙන්ද
class giye na youtube eke ehema dakkaUba koheda class giye?
My suggestion - Hamoma Karana dewal karanna epa machan.class giye na youtube eke ehema dakka
hamoma karanawa nan oya items wala higayak enda ona neda lankawe..ehema naneMy suggestion - Hamoma Karana dewal karanna epa machan.
Helayo ekka amarui copy karanawa hitu gala lkr 10/- proffit thiyan listings danne ethakota amarui.
Echara sales naha ban, sudda kos kola kanda badila naha. oya sales history and prices okkama inspect element ekin edit karapuwa.hamoma karanawa nan oya items wala higayak enda ona neda lankawe..ehema nane