Ebay එකෙන් බඩුවක් ගේන කොට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Ebay එකෙන් බඩුවක් ගේන කොට

    මචන්,

    E-Bay එකෙන් බඩුවක් ගෙන්නන කොට (Bluetooth headset එකක් වගේ දෙයක් :P) ඒක අපේ ගෙදරටම ලැබෙනවද? නැත්නම් අපිට ඒක clear කර ගන්න custom එකට හරි තැපැල් කන්තෝරුවට හරි යන්න වෙනවද? Seller ට ගෙවන ගානට අමතරව මෙහෙ තැපැල් කන්තෝරුවට හරි custom එකට හරි තව charges ගෙවන්න වෙනවද?


    උදව් කරපු හැමෝටම ස්තුතියි.
    :)

     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    avatar482203_28.gif
     
    • Like
    Reactions: JesonRulez

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Podi podi dewal nam gedaratama enawa Post eke. Phones camera wage ewa nam clear karaganna kiyala letter ekak enawa central mail exchange eken. ethakota colombo enna ona. Gannakota free shipping da kiyala balapan. nathnam shipping walata wenama ganak yanawa. free shipping nam Post eke enawa.
     
    • Like
    Reactions: JesonRulez

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    umba maha karumayak bung kalekata enne na marila wage hangila innawa aapu kaleta meke hama labbatama thread daala home page eka kanawa.....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    umba maha karumayak bung kalekata enne na marila wage hangila innawa aapu kaleta meke hama labbatama thread daala home page eka kanawa.....

    එහෙම තමයි බන් එන්නේ නැති කාලෙට ඔක්කොම උඹලගෙන් අහගන්න ඕනේ දේවල් ටික bookmark කරන ඉඳල එක පාර අහල දානවා. :P

    Hold on man. More questions are coming... :rofl: